ඒක අපේ ප්රශ්නයක් නෙවෙයි රජයේ ප්රශ්නයක් බං. රජය වගකීම පැහැර හැරියා කියලා ඒක අපේ ප්රශ්නයක් වෙන්නෙ නැහැ.ඉතින් බන් රජය වගකීම් පැහැර ඇරලා තියෙන වෙලාවක, ප්රශ්නයක් වුනාට පස්සේ රජයට බැනලා වැඩක් නැ. පාරක පයින් පොඩි එකෙක් අරන් යනවා කියන්නේ, විශේෂෙන් ඔය වගේ බල්ලෝ ඉන්න පැති වල, ඔය වගේ දෙයක් වෙන්න පුලුවන්කමක් තියෙනවා ඕනෙම වෙලාවක

