පාරේ යන නැවක්...

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    ඊයේ පෙරෙයිද දවසක ඔන්න නිදාගන්න කියලා ඇද හොයාගෙන අවා විතරයි පාර පැත්තෙන් හෙන සද්දේ...:frown::frown::frown:

    නිදාගන්න එක පැත්තක තියලා මම ගිය සීන් එක මොකක්ද බලන්න බැලින්නම් නැවක් ගාලු මාතර මහා පාරේ යනවනේ..:confused::confused::confused: එක ගනියන්න තමා කස්ටිය කෑගහන්නේ.... :nerd:

    ඒ වෙලාවේ ඉතින් එලකිරිය මතක් උන නිසා ෆෝන් එකෙන් ෆොටෝස් දෙක තුනක් ගත්තා මෙන්න ඒවා..;););) වැඩි විස්තර පහල තියෙනවා....



    scaled.php


    මෙන්න භාණ්ඩේ....:eek::eek::eek:

    scaled.php


    scaled.php


    scaled.php


    scaled.php


    මේවා හදන්නේ කොග්ගල නිදහස් වෙළද කලාපේ තියෙන ආයතනයකින්...(ආයතනයේ නම නම් මට හරියට මතක නෑ..:no:):nerd::nerd:

    මට මතක විදියට මේ හදපු තුන්වෙනි එක...:yes::yes:

    මේ විදියට මේක පාරෙන් අරගෙන යන්නේ වැලිගම බොක්කට එතනින් තමා මේක මුහුදට දන්නේ... අනිත් තැන්වල මුහුද නොගැබුරු නිසා මුහුදට දාන්න අමාරුයි...

    මේ නැව් වර්ගය එහෙමත් නැත්නම් බෝට්ටු වර්ගය ගැන කියන්න නම් මම දන්නේ නෑ:sorry::sorry: දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩි විස්තරයක් දාන්න... :):)

    ආරංචි විදියට තල්මස්සු බලන්න මේක යොදාගන්නවා කියලත් කියනවා එත් හරියටම ඒ ගැන විස්වාසයක් නෑ...:nerd::nerd::nerd:

    එහෙනම් ඉතින් කස්ටිය බම්ප් එකකින්වත් සහයෝගයක් දක්වලා ගියොත් වටිනවා...:):):)

    අප්ඩේට්......

    මෙන්න බොලේ අදත් මේ දැන් පොඩ්ඩකට කලින් මම එළකිරි ලොග් වෙලා ඉන්නකොට තව එකක් උණු උණුවේ අරගෙන ගියා..:yes::yes:

    මේ පාර නම් පොඩි වීඩියෝ පාරක් දැම්මා මුල් ටික නම් ටිකක් අදුරුයි ඒ උනාට අන්තිම ටික හොදට පැහැදිලි පොඩි වීඩියෝ එකක් ඒ නිසා බලන්න ඔන්න දැම්මා.....
    :P:P



    භාණ්ඩේ නම් මෙන්න මේ වගේ එකක්... :yes::yes::yes:

    Sunreef-102-Double-Deck-IPHARRA.jpg


    කොහොමද සුපිරියිනේ........:cool::cool::cool:

    MADE IN SRI LANKA

    කාටද ආඩම්බර....
    :):)
     
    Last edited:

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    මමත් ඔය company එක ගැන අහල තියෙනව.... ඔය yacht එකක කෝටි බර ගානක් වටිනවලු.... europe වල ඉන්න සුපිරිම සල්ලි කාරයෝ න්ට තමා ඕවා හදනව කියන්නේ... orders වලට...සුපිරි වැඩක්....:yes:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    මමත් ඔය company එක ගැන අහල තියෙනව.... ඔය yacht එකක කෝටි බර ගානක් වටිනවලු.... europe වල ඉන්න සුපිරිම සල්ලි කාරයෝ න්ට තමා ඕවා හදනව කියන්නේ... orders වලට...සුපිරි වැඩක්....:yes:
    elaz thnx macho...:):):)