පාරේ යන නැවක්...

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    මෙන්න බොලේ අදත් මේ දැන් පොඩ්ඩකට කලින් මම එළකිරි ලොග් වෙලා ඉන්නකොට තව එකක් උණු උණුවේ අරගෙන ගියා..:yes::yes:

    මේ පාර නම් පොඩි වීඩියෝ පාරක් දැම්මා මුල් ටික නම් ටිකක් අදුරුයි ඒ උනාට අන්තිම ටික හොදට පැහැදිලි පොඩි වීඩියෝ එකක් ඒ නිසා බලන්න ඔන්න දැම්මා.....
    :P:P



    භාණ්ඩේ නම් මෙන්න මේ වගේ එකක්... :yes::yes::yes:

    Sunreef-102-Double-Deck-IPHARRA.jpg


    කොහොමද සුපිරියිනේ........:cool::cool::cool:

    MADE IN SRI LANKA

    කාටද ආඩම්බර....
    :):)
     
    ඕව ගැන ලංකාදීපෙ Article එකක් ගියා,,, :yes: :yes: :yes: ඒකෙ තිබුන හැටියටනම් ඔය Boat එකක Price එක අවම කෝටි හතක්වත් වෙනවලු,, :shocked: :shocked: :shocked: පත්තරේ තිබුන හැටියට පිටරටවල් වල සල්ලිකාර ඇත්තො තමාලු ඕව ගන්නෙ :) :) :) ඔය බෝට්‍ටු රෑට ගෙනියන්නෙ දවල් ඕක පාරට දැම්මොත් :rolleyes: :rolleyes: පාරෙ යන වාහන ටිකට මුහුදෙන් යන්න වෙන හින්ද තමා :lol: :lol: :lol: ඕකෙ Bedroom/Bathroom/Kitchen වගේ ඒවත් තියනව කියන්නෙ :shocked: :shocked: :shocked: මෙහෙනම් (France) ඕව හැම තැනම තියනව :) :) :) තව විස්තර තිබුන,, කොටන්න එපා වෙනව මචන්ලා :sorry: :sorry: :sorry:
     
    Mar 29, 2012
    410
    26
    0

    yacht ekak witharane bola, නැවක් kiwwata :lol:. oya magula assemble karana thana, harbour ekak gawa set up kara nan iwarane, mulu galu parama wahanne nathuwa. okai mama hamathissema kiyanne, ape rate inne pothe gurala witharai kiyala