පාරේ-LIGHT-නැත්නම්:(

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    පාරේ-LIGHT-නැත්නම්:(

    පාරේ LIGHTනැත්නම්

    දැන් දවස් 4ක් ඉදලාම පාරේ LIGHT නෑ.
    පුදුම විදියට කලුවරක් තියෙන්නේ ලගදි උදේ පාන්දර වුන Accident කින් කණුවට හානියක් වේලා ඇති
    ඒදා ඉදලායි මෙහෙම වැඩ කරන්නේ නැත්තේ.
    මේ ගැන කාටද Complain කරන්න ඕනේ
    මේ කණුවේ LIGHT එක විතරක් නෙවෙයි. MAIN Street දිගටම LIGHT එක පත්තු වෙන්නේ නෑ.
    මේ ගැන Online පැමිණිලි කරන්න SITE එකක් තියෙනවා ද ?

    රෑ වුනාම තමයි මේ ගැන මතක් වෙන්නේ පොඩි සද්දයක් ඇහුනත් බය හිතෙනවා.
    හොරු පිරිලා ඉන්න හින්දා.:(
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කොහෙද උඹ ඉන්නේ..............
    නගර සභාවට වෙන්න ඇති අයිති වෙන්නේ.............
    පැත්තෙන් පැත්තට වෙනස් මං හිතන්නේ............
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan pradeshiya sabawata kiwwoth hadayi apinam ehema kiwwama hadala dunna kawruhari kiyanna one naththam danne nane :P