පාර අයිනෙ ඉඩමක කරන

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    කොළඹ කුරුණෑගල පාර අයිනෙ තියන ගොඩනැගිල්ලක් හදන්න අවසර ගත්ත ඉඩමක් තියනවා පර්චස් 9.3ක්,ගොඩනැගිල්ලක් හදලා කුලියට දෙන්න තරම් වත්කමක් නෑ දැන් අතේ.ඒක අවුරුදු ගානකට rent එකට දෙන එකද හොද,billboard එකක් ගහන්න අවුරුදු දෙක තුනකට rent කරන එකද හොද.

    මගෙ අදහස නම් bill board එකක් ගහන්න දෙන එක,මොකද මම එතන තව අවුරුදු 4කින් 5කින් වගේ මොනාහරි කරන්න හිතාගෙන ඉන්නෙ.

    ඔයාලගෙ අදහස් මොනවද?
    ඔයාලා recommend කරන bill board company මොනවද?
     
    • Like
    Reactions: SK29

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,097
    46,688
    113
    බුම්ප්.මොනා කරත් නිතරම ඇහැ ගහන් හිටපන්..පවුලේ එකෙක්වත් විස්වාස කරන්න බැරි කාලයක්නෙ මේක.
     
    • Like
    Reactions: wawula

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කුරුනෑගල හොර ඔප්පු සින් හරියට යනවා අහල තියෙනවා.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    @King_Sajith බඩු පොට් ඒකක් තමයි හරියන්නේ මුගේ අම්මා බෝගහ පල්ලේ වැඩේ කරන්නේ. කරවල ගදයි හැබැයි. මගේ කරවල බිස්නස් ඒකට හවුල් වෙලා හිටියා. නාවලා ගත්තම හරි. මුගේ ගෑනිට නම් මම තවම හුකනවා කිම්බ තැරි ගහලා තමයි බඩු ප‌ොට් ඒකකට දාන්නේ. :lol:
     
    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    @King_Sajith බඩු පොට් ඒකක් තමයි හරියන්නේ මුගේ අම්මා බෝගහ පල්ලේ වැඩේ කරන්නේ. කරවල ගදයි හැබැයි. මගේ කරවල බිස්නස් ඒකට හවුල් වෙලා හිටියා. නාවලා ගත්තම හරි. මුගේ ගෑනිට නම් මම තවම හුකනවා කිම්බ තැරි ගහලා තමයි බඩු ප‌ොට් ඒකකට දාන්නේ. :lol:
    උබ නන් පට්ට ට්‍රැක් අවුල පොන්නයෙක්, මුලින් තෙරුන් ගනින් උබට හුකන්න බෑ කියන එක. උබේ ජුන්ඩ නගින් නැති එකට බෙහෙත් ගනින්.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    බුම්ප්.මොනා කරත් නිතරම ඇහැ ගහන් හිටපන්..පවුලේ එකෙක්වත් විස්වාස කරන්න බැරි කාලයක්නෙ මේක.
    අම්මයි අම්මගෙ අක්කලා දෙන්නටයි අයිති ඉඩමක් තුනට බෙදුවා අම්මා ගොඩක්ම මහන්සි උන හින්දා අම්මට පාර අයින හම්බුනා දැන් ඉඩම මට පවරලා තියෙන්නෙ(විකුනන්න බෑ පවරන්න විතරයි පුලුවන්)
    කුරුනෑගල හොර ඔප්පු සින් හරියට යනවා අහල තියෙනවා.
    ඔව් සැරටම තියනවා
    සිග්නල් කනුවක් ගහන්න දියන්.
    දෙන්න පුලුවන් අවුරුදු 10කට වගේ rent කරන්න වෙනවනේ,අනික ඒ ඒරියා එකේ හොදට සිග්නල් තියනවා town එකේ ඉදන් කිලෝමීටරයක් වගේ දුරින් තියෙන්නෙ
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    කොළඹ කුරුණෑගල පාර අයිනෙ තියන ගොඩනැගිල්ලක් හදන්න අවසර ගත්ත ඉඩමක් තියනවා පර්චස් 9.3ක්,ගොඩනැගිල්ලක් හදලා කුලියට දෙන්න තරම් වත්කමක් නෑ දැන් අතේ.ඒක අවුරුදු ගානකට rent එකට දෙන එකද හොද,billboard එකක් ගහන්න අවුරුදු දෙක තුනකට rent කරන එකද හොද.

    මගෙ අදහස නම් bill board එකක් ගහන්න දෙන එක,මොකද මම එතන තව අවුරුදු 4කින් 5කින් වගේ මොනාහරි කරන්න හිතාගෙන ඉන්නෙ.

    ඔයාලගෙ අදහස් මොනවද?
    ඔයාලා recommend කරන bill board company මොනවද?
    කොයි හරියෙද? පුලුවන් නම් වැලි පොලක් දාපන්. ගඩොල් බ්ලොක් ගල් එක්කම.
     
    • Love
    Reactions: Himazharin

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    දෙන්න පුලුවන් අවුරුදු 10කට වගේ rent කරන්න වෙනවනේ,අනික ඒ ඒරියා එකේ හොදට සිග්නල් තියනවා town එකේ ඉදන් කිලෝමීටරයක් වගේ දුරින් තියෙන්නෙ
    අඩෝ එහෙනම් Billboard එකක් තමයි හොඳම... :yes:
     
    • Love
    Reactions: Himazharin

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,454
    25,709
    113
    කේවියට් එකක් ගහපන් ඉස්සරලාම. පස්සේ හොඳට කම්බි වැටක්. උඹේ නමට විදුලිය , නළ ජලය වගේ ගන්න පුලුවන් නම් හොඳයි. පොඩි මඩුවක් ගහලා. ආයේ ඉස්සරහට එන කරදර ගොඩක් අඩුවෙයි. හිස් ඉඩම් වලට දවස් දෙකෙන් ගෙවල් හදලා, ඊට පස්සේ ගාණක් කියනවා මේ ගාණ අරන් ඉඩම දෙන්න කියලා. මිනී මැරුම් වුනත් වෙනවා ඉඩම් වලට. තේරුණ් නැත්නම් තුශාරගෙන් අහලා බලන්න ඉඩම් බලෙන් ගන්න හැටි.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    Temporary Building එකක් ගහන්න අර Food city එහෙම ගහල තියෙන්නෙ තහඩු වලින් build කරල Rent එකට දෙන්න
    Company එකක් එක්ක Agreement ගහල උන්ට Building එක හදල කාලයක් යනක්ම් free use කරන්න දෙන්න - හොදටම හොයල legal advise අරගෙන කරන්න ඔනි Risky වැඩක්
    daily sales stock Clarence sale, garage sale එකක් , Car sale එකක් වගේ එකකට Rent එකට දෙන්න
    එකක්නම් පොඩි මඩුවක් ගහල එකෙක් නවත්තල car sale පටන් ගන්න පුලුවන් වෙයි අර punchi car niwasa වගේ
    Vehicle owner ලටම උන්ගෙ වාහන ගෙනල්ල නවත්තල විකුණගෙන ඔයාට fee එකක් ගෙවන විදියට
     
    • Love
    Reactions: Himazharin