කොළඹ කුරුණෑගල පාර අයිනෙ තියන ගොඩනැගිල්ලක් හදන්න අවසර ගත්ත ඉඩමක් තියනවා පර්චස් 9.3ක්,ගොඩනැගිල්ලක් හදලා කුලියට දෙන්න තරම් වත්කමක් නෑ දැන් අතේ.ඒක අවුරුදු ගානකට rent එකට දෙන එකද හොද,billboard එකක් ගහන්න අවුරුදු දෙක තුනකට rent කරන එකද හොද.
මගෙ අදහස නම් bill board එකක් ගහන්න දෙන එක,මොකද මම එතන තව අවුරුදු 4කින් 5කින් වගේ මොනාහරි කරන්න හිතාගෙන ඉන්නෙ.
ඔයාලගෙ අදහස් මොනවද?
ඔයාලා recommend කරන bill board company මොනවද?
මගෙ අදහස නම් bill board එකක් ගහන්න දෙන එක,මොකද මම එතන තව අවුරුදු 4කින් 5කින් වගේ මොනාහරි කරන්න හිතාගෙන ඉන්නෙ.
ඔයාලගෙ අදහස් මොනවද?
ඔයාලා recommend කරන bill board company මොනවද?