පාර උන්ගේ

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    නිට්ටඹුවේ අනතුරකින් පාපැදිකරුවෙක් මරුට - අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි

     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ලංකාවේ පාරවල්වල මැරෙන තරමක් මිනිස්සු මැරෙන්නේ ඔය තඩි ට්‍පර් කාරයො හින්දා
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,855
    2
    54,523
    113
    මනුස්සයට දැනෙන්නවත් නෑ නේද ඔළුවම අහුවෙනව වගේ පේන්නේ :(
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,140
    31,895
    113
    ටිපර් කැරියෝන්ට මාර තදියමක් තියෙන්නේ ඉස්සර කරන්න. උපරිම වේගය 40 උනාට ඕකුං යන්නේ 70ත් පන්නලා :angry::angry::angry: