පාලකයන්ට මේ බණ ධාරණය වෙවා ❤️‍🔥💪☸️👻🙏🌍

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ධහම බුදු කෙනෙක් දේශනා කරන්නේ ලෝකෙවත්, සමාජයක්වත් හදන්න නෙමෙයි, ලෝකය ඉක්මවා ගිහින් නිවන් දකින්න. ලෝකය කියන්නෙම වෙනස්වීම. හැම දේම වෙනස් වෙනවා. කාලයකදී සම්මතයේ හොද පැත්තටත්, තව කාලයකදී සම්මතයේ නරක පැත්තටත්. වෙනස්වීම නවත්තන්න බැ. අපිට නතර වෙන්න පුලුවන්. බුද්ධෝත්පාද කාලයක ඉපදෙනවා කියන්නෙම කොච්චර දුර්ලභ අවස්ථාවක්ද. එකත් ලැබිලා තියෙද්දි, හිස ගිනි ගත්ත එකෙක් ඒක නිවන්න උත්සහ කරනවා වගේ නිවන් දකින්න වීර්යය වඩන්නැතුව සංස්කාර ටිකක් බේර ගන්න යනවා. සබ්බේ පෘථග්ජනා උන්මත්තකා.
     
    • Love
    Reactions: nalin0001

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    අවුරුදු 2500 ම ඔවා කියලා තියෙනවා නෙ? රට තාම මිලෙච්ච නෙ. ඔක ශුවර් ජාන් සීන් එකක්. ආගමෙන් හදන්න බැ. අරාබි කාරයාගෙ ජාන අවුලක් න. උන්ව කාලා තියෙන්නෙ ආගමෙන්. ඔය ගොඩක් මුස්ලිම් රටවල් වල fight කරන්නෙ ඉස්ලම් දර්මෙ උන්ට රජ වෙන්න සැප විඳින්න. උදාහරන රටවල් තායි වල ඉන්න ගෲප්, malaysia. Afrika මුස්ලිම් කලුවො (බොකො හරාම් ), ඊට පස්සෙ රුසියාවෙ පැත්තෙ Chechnya. නියම අරාබි කාරයා ආගන්තුක සත්කාරෙට දක්ශයි, india side Bangladesh , lanka, Afghanistan, Pakistan
     

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,886
    8,242
    113
    අනාගතෙ දැකල වගේ කිව්වෙ කල් තියාම 😌😥
    අවුරුදු 20කට කලින් 😢
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,093
    34,634
    113
    බුදු දහම තියෙන්නේ රටවල් හදන්න නෙමේ
    කැමති නම් විතරක් තම තමන් තනියෙන් හැදෙන්න තියෙන දහමක්
     
    • Like
    Reactions: Fiona Dabare