පාලකයෝද මහජනතාවද?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පාලකයෝද මහජනතාවද?

    1016413_411113719033740_1449947981_n.jpg
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    aththa kathawa....
    ehen brandnew aran wahanayak danna bane.aniwa use karanna oneda koheda awuruddak hari eeta wadiya hari.
    e mona unath custom eke un tax gahanwa.
    eeta wada hodai itn brandnew ekak gnna eka.
    eetath thawa asadaranayak machn governmnt work karana ayata dena permit eka.
    eka awasi wenne ekama family eke dennek governmnt work karama(etc -husband and wife)
    mun dennatama ethkta permit enwa.
    ape paththe ekkenk wifege namata genapu axio ekak dawasen deken wikka....
    eeta wada hodaine mn kiynne wena rataka job karana knkta eka wahanak danna pluwan wnna permit ekak dunnoth....(tax ehema godak adu karala)
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Mmm.. Anuara kumara Lokkage kathaawa ahuwata passeth sahenna kala kiruna ban.... but wht to do ban.... ookai looka darma thaawa.. athho kathi bothi.. naththo lewakathi....
     

    chundibundi

    Member
    Jul 16, 2011
    285
    17
    0
    kathawa aththa..

    habai lankawata wahana yawanna unath baruwa athi mokakda, mada peradiga okkoma left hand drive nisa (UAE/ITALY), right hand drive unoth chance ekak dei mama hithanne.
    eeta wada hondai permit dunnanam, prashne thama permit okkotama denna amarui athi pitarata wada karana aya wadi nisa. limited karanna amarui nisa wenna athi.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    ඔව් බන් සිරා කතාව .ඔය පිටරටවල් වල ඉන්න විදේශ ශ්‍රමිකයන් හින්දා thamaa අපේ රටේ ආර්ථිකය මෙච්චරවත් තියෙන්නේ .ඇත්තම කිව්වොත් රටේ ප්‍රධාන ජීවනාලිය .ඒත් ඒ මිනිස්සුන්ට හෙන ගැහුවත් බලන්න එකෙක්වත් නැහැ හරි හමන් .ඔය විදේශ ශ්‍රමිකයන් ගැන හරියට කතා කරේ මිනිස්සු 2 යි .එක්කෙනෙක් අනුර කුමාර ඩ්ගිසානායක සහෝදරයා .අනෙක් කෙනා රන්ජන් රාමනයක .හැබැයි එහෙම කතා කරන මිනිස්සුන්ටත් එක එක එව්වා කියන්න තරම් පහත් මනසක් තියෙන බත්බැල මීහරක් ටිකක් ඉන්නවනේ අපේ රටේ .ඔය කාලකණ්ණි හැත්ත ඉන්නකම් මුකුත් කරන්න බහැ .:angry::angry::angry::angry::angry: