ෂික් අප්පා

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මිනිස්සු කන එකෙනුත් බදු ගහනවනේ, ෂික් අප්පා, මේගොල්ලෝ පාලකයෝද ? කන එකට බෙහෙත් ටිකට බදු ගහන හිතක් පපුවක් නැති නරුම පාලකයො. අපේ පාලනයක් තුළ ආහාර වලට බදු නැත.

    කාලෙකට කලින් කවුරුහරි ඔහොම කතාවක් කිව්වා... උඹලට මතකද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    මිනිස්සු කන එකෙනුත් බදු ගහනවනේ, ෂික් අප්පා, මේගොල්ලෝ පාලකයෝද ? කන එකට බෙහෙත් ටිකට බදු ගහන හිතක් පපුවක් නැති නරුම පාලකයො. අපේ පාලනයක් තුළ ආහාර වලට බදු නැත.

    කාලෙකට කලින් කවුරුහරි ඔහොම කතාවක් කිව්වා... උඹලට මතකද?
    මට නම් මතක නැහැ @shenat ට මතක ද
     
    • Haha
    Reactions: kandahar

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,844
    13,065
    113
    කන බොන ඒවා වගේද හොදට හිටිය මිනිස්සුන්ගේ ඇස් පොට්ට කරපු ආන්ඩුත් තිබ්බා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එයා ආවාම බදු අයින් කරනවා කිව්වද? නෑනේ..වරායෙන් බාන මිලටම තෙල් විකුණනවා කිව්වද නෑනේ..

    වරායෙන් බාද්දී මිල මෙච්චරයි බදු එකතු වුනාම මෙච්චරයි කියලා විතරයි කිව්වේ..ඒ බදු අයින් කරනවා කිව්වද බලය ලැබුණම? නෑනේ..

    ජෙබයියෝ චූන් කරන්න කියපු කතා සීරියස් ගන්න එපා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,193
    99,860
    113
    මිනිස්සු කන එකෙනුත් බදු ගහනවනේ, ෂික් අප්පා, මේගොල්ලෝ පාලකයෝද ? කන එකට බෙහෙත් ටිකට බදු ගහන හිතක් පපුවක් නැති නරුම පාලකයො. අපේ පාලනයක් තුළ ආහාර වලට බදු නැත.

    කාලෙකට කලින් කවුරුහරි ඔහොම කතාවක් කිව්වා... උඹලට මතකද?
    Movie Star Art GIF

    බලන්න මෙතන ඉන්නවද කියලා. 🤔
     
    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    ඕන මී හරකෙක්ට තේරෙනවා පිනට දිදී දුවන රටක,කිසි කර්මාන්තයක් නැති රටක,රාජය ආයතන පාඩු පිට පාඩු ලබන රටක බදු නැති කරලා රටක් කරන්න බෑ කියලා.කොහෙද ඉතින් මොලේ පුකේ තියන මෝඩ ජෙප්පෝ ටිකව් අන්දන්න සුරංගනා ලෝක පෙන්නලා දැන් කයියනායකට වැඩ කරගන්න බැරුව ඉන්නේ 😂🤡👌
     
    • Haha
    Reactions: kandahar