පාලනයෙන් බිදක් පමණි.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පාලනයෙන් බිදක් පමණි.

    මහින්ද යුගය… 9 වසරක මහින්ද පාලනයෙන් බිදක්…..!!
    01 හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය
    02 ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
    03 පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
    04 සුරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
    05 පැලියගොඩ ගුවන් පාලම (ලෝක වාර්තාවක් පිහිටුවමින් 60දිනෙන්)
    06 දෙහිවල ගුවන් පාලම
    07 ගම්පහ ගුවන් පාලම
    08 වේයන්ගොඩ ගුවන් පාලම
    09 නුගේගොඩ ගුවන් පාලම
    10 කොළඹ වරාය පුළුල් කිරීම
    11 ඔළුවිල් වරාය
    12 හම්බන්තොට වරාය
    13 කන්කසන්තුරේ වරාය
    14 දකුණු කොළඹ වරාය ව්‍යාප්තිය
    15 ආරුගම්බේ පාලම
    16 ඉරක්කන්ඩි පාලම
    17 කින්නියා පාලම
    18 සංගුපිඩ්ඩි පාලම
    19 මනම්පිටිය පාලම
    20 මත්තල ගුවන් තොටුපල
    21 ඉරණමඩු ගුවන් තොටුපළ
    22 උමා ඔය බහු කාර්යය ව්‍යාපෘතිය
    23 යාන් ඔය ජලාශ ව්‍යාපෘතිය
    24 දැදුරු ඔය ව්‍යාපෘතිය
    25 බස්නාගොඩ ජලාශ ව්‍යාපෘතිය
    26 මොරාන ජලාශ ව්‍යාපෘතිය
    27 වෙහෙරගල ජලාශ ව්‍යාපෘතිය,
    28 රඹකැන් ඔය ජලාශ ව්‍යාපෘතිය
    29 මන්නාරමේ යෝධ වැව සංවර්ධනය
    30 මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය
    31 වේලි ඔය ව්‍යාපෘතිය
    32 කැකිරිඕබඩ ජලාශ ව්‍යාපෘතිය
    33 උඩවලව වම් ඉවුර ව්‍යාපෘතිය
    34 බ්‍රෝඩ්ලන්ඩ්ස්‌ ජල විදුලි බලාගාරය
    35 නොරොච්චෝල ලක්විජය බලාගාරය
    36 උතුරු ජනනි විදුලි බලාගාරය
    37 කෙරවලපිටිය බලාගාරය
    38 ඉහළ කොත්මලේ ජල විදුලිබල ව්‍යාපෘතිය
    39 මොරගොල්ල ජල විදුලිබල ව්‍යාපෘතිය
    40 කටුනායක අධිවේගී මාර්ගය
    41 කතරගම මාතර අධිවේගී මාර්ගය (ඉ,ප)
    42 මාතර කොළඹ අධිවේගී මාර්ගය
    43 පිටත වටරවුම් අධිවේගී මාර්ගය
    44 උතුරු දුම්රිය මාර්ගය
    45 මන්නාරම දුම්රිය මාර්ගය
    46 මුහුදු බඩ දුම්රිය මාර්ගය අධිවේගී කිරීම
    47 කතරගම මාතර දුම්රිය මාර්ගය(ඉ,ප)
    48 හම්බන්තොට හා කොළඹ නව නගර සැළස්ම
    49 උපාධිධාරීන් 50 000කට රැකියා ලබාදිම
    50 සහන මිලට (රු 50 000) යතුරුපැදි ලබාදිම
    51 පාසල් 1000 ක පරිගණක තාක්ෂණ විද්‍යාගාර ඇති කිරීම
    52 නව දුම්රිය මිල දි ගැනිම්
    53 බස් රථ 2200ක් මිලට ගැනීම
    54 නෙළුම් පොකුණ කලා රඟහල
    55 නවීකරණය වු කොළඹ ඉපැරණි ලන්දේසි රෝහල
    56 නවීකරණය වු ගාල්ල ඉපැරණි ලන්දේසි රෝහල
    57 බේරේ වැවේ ඉදිකළ පාවෙන අවන්හල
    58 නෙළුම් කුලුන
    59 මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
    60 කන්කසන්තුරේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
    61 ආරුගම්බේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
    62 ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය පිහිටුවීම
    63 සාගර විශ්ව විද්‍යාලය පිහිටුවීම
    64 බෝගම්බර සිරගෙය පල්ලෙකැලේට ගෙන යෑම
    65 අධිවේගී මාර්ග ලංගම සුඛෝපභෝගී බස් රථ සේවය
    66 නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    67 තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    68 නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    69 පිළියන්දල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    70 වැලිසර විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    71 රත්මලාන විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    72 ඇඹිලිපිටිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    73 කුරුදුවත්ත විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    74 වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    75 පින්නවල ජාතික වනෝද්‍යානය
    76 සීතාවක උද්භිද උද්‍යානය
    77 හම්බන්තොට ඉදිකල වියළි කලාපිය උද්භිද උද්‍යානය
    78 බට අත කෘෂි තාක්ෂණික හා සංචාරක උද්‍යානය
    79 බත්තරමුල්ල දියත උයන
    80 බෙල්ලන්විල වැව අගය එකතු කිරීමේ ව්‍යාප්තිය
    81 රණවිරුවන් සදහා ඉදි කල අභිමංසල නිවාස ව්‍යාපෘතිය
    82 හබරාදූව රජ්‍ය සේවක නිවාස සංකීර්ණය
    83 කොළඹ පැල්පත් වාසින්ට තට්ටු ගෙවල් ලබාදිම
    84 යුධ ජයග්‍රහණය සිහිවිමට ඉදි කරන සඳහිරු සැය
    85 පාසල් ළමුන් සඳහා කිරි වීදුරුවක් වැඩසටහන (උතුරු නැගෙනහිර)
    86 දුප්පත් පාසල් ළමුන් සඳහා සපත්තු හා බෑග් ලබාදිමේ වැඩසටහන
    87 ගාල්ල ටින් මාළු කර්මාන්තශාලාව ආරම්භ කිරීම
    88 මිස්සක ඉ නැණසල වැඩසටහන
    89 අධිවේගී මාර්ගයේ ඉදි කල යුද හමුදා ලායා හෝටලය
    90 සිවිල් ආරක්ෂක බලකාය පිහිටුවීම
    91 සුනාමි අනතුරු පෙර දැනුම් දීමේ කුලුනු ඉදිකිරීම
    92 වට්ටවාන් ඉස්සන් අභිජනන මධ්‍යස්ථානය පිහිටුවීම
    93 රටම ආවරණය කරමින් දුරකථන පහසුකම් ලබාදිම
    94 උතුරු නැගෙනහිර ඇතුළු මුළු රටම, එකම විදුලි බල පද්ධතියකට සම්බන්ධ කිරීම
    95 රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානය
    96 i-Sri Lanka ජාල නවීකරණ ව්‍යාප්තිය
    97 ලංකාවේ පළමු IPTV සේවාව ආරම්භ කිරීම
    98 කොළඹ පදික වෙළදුන් ඉවත් කරමින් ඉදිකල ස්වයං රැකියා මධ්‍යස්ථානය
    99 18 වංගුව නුවර මහියංගණ මාර්ගය
    100 A-9, A-12, A-15, A-32, A-34, A-35 මාර්ග බිම් බෝම්බ ඉවත් කර මහජනතාවට විවෘත කිරීම හා පූර්ණ ප්‍රතිසංස්කරණය,
    මේ 70 වසරක පක්ෂයක ඉතිහාසයක් නොව 9 වසරක මහින්ද පාලනයෙන් බිදක් පමණි.

    :P:cool:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    monawada boru ban uba danna dewal tika kiyapan methana waradak thiyenawanam kawuda kare kawuda karanne kiyala dana ganna puluwanne:P
    කොහොම කිව්වත් පිලිගන්නෙ නෑනෙ. වෙන තර්කයක් ගෙනෙයි. ඇහුව නිසා එකක් කියන්නම්.

    දක්ෂිණ අධිවේගී මාර්ගය මහින්දගෙ නෙමේ. ඒව පටන් ගත්තෙ 2003. ඊටත් කලින් වෙන්න ඇති. හැබැයි ජනතාවගෙ ඉඩම් අරන් ප්‍රොජෙක්ට් එක පටන් ගත්තෙ 2003. ඒ වගේ තමා.. ඔතන ප්‍රොජෙක්ට් ඉවර උනේ මහින්දගෙ කාලෙ.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කොහොම කිව්වත් පිලිගන්නෙ නෑනෙ. වෙන තර්කයක් ගෙනෙයි. ඇහුව නිසා එකක් කියන්නම්.

    දක්ෂිණ අධිවේගී මාර්ගය මහින්දගෙ නෙමේ. ඒව පටන් ගත්තෙ 2003. ඊටත් කලින් වෙන්න ඇති. හැබැයි ජනතාවගෙ ඉඩම් අරන් ප්‍රොජෙක්ට් එක පටන් ගත්තෙ 2003. ඒ වගේ තමා.. ඔතන ප්‍රොජෙක්ට් ඉවර උනේ මහින්දගෙ කාලෙ.
    ok
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේවත් add කරපන් ....

    1. සුදු වැන් සන්කෘතියක් ඇති කිරීම
    2. නිතිය ජනපති යටත්ට්ට ගැනීම
    3.සියලු අමතයන්ස තම සහෝදර සමගම මගින් පාලනය කිරීමේ නව ක්‍රමය හදුන්වා දීම
    4. CSN නාලිකාව පටන් ගැනීම
    5. අවන්ගර්ඩ් අරඹ කිරීම මගින් රජයට කොටිගනනක ලබ ඇති ව්‍යාපෘතිය
    6. ITN මගින් ස්වාදින යන වචනයට නව අරුතක් එක් කිරීම
    7. සියලු රජෙ නාලිකා තුලින් විපක්ෂය එලවා පිස්රිසිදු ඉස්තනයක් කිරීම
    8.සරත් පොන්සේකා හිර කිරීම
    9. ලසන්ත ගාතනය මගින් මාද්‍ය නිදහස තහුරු කිරීම
    10. පර්ගිත් එක්නැලිගොඩ එගොඩ කිරීම
    11.ඉන්දන සහනාදාර වෙඩි උණ්ඩයෙන් ලබා දීම
    12. රතුපස්වල එක්දින ජල ව්‍යාපෘතිය
    13. රජය සේවකයන් ගස් දිමේ නව සංකල්පය එළිදැක්වීම
    14. KP පුනුර්ත්තපන මුලය ව්‍යාපෘතිය
    15. කරුණා උපසභාපති ලෙස පත් කිරීම මගින් මියගිය සමනේරවරුන්ට සදරණය ඉස්ට කිරීම
    16.ප්‍රථම වතාවට ලංකාවෙන් චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීම
    17.දලදමලිගාව ඉදිරිපිට කාර් රේස් මගින් බොදු පුනරුදය ලොව වටා ඇති කිරීම
    18.සදාකාලික ජනපති ක්‍රමය ස්ථාපිත කිරමට 2/3 බලය පාවිච්චි කරීම
    19.ශ්‍රියන්තිට සාදාරනය ඉටු කිරීම



    තව ඉදිරියටත් බලාපොරොත්තු වෙන්න
     
    Last edited:
    • Like
    Reactions: BonziBUDDY

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    කවුරු කලත් යටි මඩි ගහන්නෙ ජනතාවගේ සල්ලි
    මහින්ද සිරිසේන රනිල් කියලා බේදයක් නැහැ සේරම කරන්න තමන්ගෙ මඩිය තර කර ගන්න එක
    බලය නැති වෙනවට කොයි කවුරුත් බයයි, බලයට ලෝභයි

    මිනිස්සු බොරුවට පක්ෂ වලට රණ්ඩු වෙන එකෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඩේසි-ආච්චි පල්ලා මාර වැඩ ටිකක්නේ ඕයි පර්සි උන්නැහේ කරලා තියෙන්නේ.
     
    • Like
    Reactions: 3rdEye

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේවත් add කරපන් ....

    1. සුදු වැන් සන්කෘතියක් ඇති කිරීම
    2. නිතිය ජනපති යටත්ට්ට ගැනීම
    3.සියලු අමතයන්ස තම සහෝදර සමගම මගින් පාලනය කිරීමේ නව ක්‍රමය හදුන්වා දීම
    4. CSN නාලිකාව පටන් ගැනීම
    5. අවන්ගර්ඩ් අරඹ කිරීම මගින් රජයට කොටිගනනක ලබ ඇති ව්‍යාපෘතිය
    6. ITN මගින් ස්වාදින යන වචනයට නව අරුතක් එක් කිරීම
    7. සියලු රජෙ නාලිකා තුලින් විපක්ෂය එලවා පිස්රිසිදු ඉස්තනයක් කිරීම
    8.සරත් පොන්සේකා හිර කිරීම
    9. ලසන්ත ගාතනය මගින් මාද්‍ය නිදහස තහුරු කිරීම
    10. පර්ගිත් එක්නැලිගොඩ එගොඩ කිරීම
    11.ඉන්දන සහනාදාර වෙඩි උණ්ඩයෙන් ලබා දීම
    12. රතුපස්වල එක්දින ජල ව්‍යාපෘතිය
    13. රජය සේවකයන් ගස් දිමේ නව සංකල්පය එළිදැක්වීම
    14. KP පුනුර්ත්තපන මුලය ව්‍යාපෘතිය
    15. කරුණා උපසභාපති ලෙස පත් කිරීම මගින් මියගිය සමනේරවරුන්ට සදරණය ඉස්ට කිරීම
    16.ප්‍රථම වතාවට ලංකාවෙන් චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීම
    17.දලදමලිගාව ඉදිරිපිට කාර් රේස් මගින් බොදු පුනරුදය ලොව වටා ඇති කිරීම
    18.සදාකාලික ජනපති ක්‍රමය ස්ථාපිත කිරමට 2/3 බලය පාවිච්චි කරීම
    19.ශ්‍රියන්තිට සාදාරනය ඉටු කිරීම



    තව ඉදිරියටත් බලාපොරොත්තු වෙන්න

    ඇයි මචෝ අසීමිත රට සවාරි
    උගන්ඩාවට වතුර රතුපස් වලට වෙඩි
    ශ්‍රී ලන්කන්, මිහින් පාඩුව
    නැව් නැති ප්ලේන් නැති පෝට්
    විදේශ සේවයට ඔක්කොම නෑයෝ
    ගෝත්‍රික රටවල් ලං කරගැනීම
    iifa මගෝඩි වියදම්
    බොරු පඩ ෂෝ වලට මිනිස්සුන්ගේ සල්ලි වියදම් කිරීම

    තව බලාපොරොත්තු වන්න :rofl:

     
    • Like
    Reactions: Shadow.Walker

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    රටට වැඩක් කරපු නායකයෙක් නිකන් වීරවංශලගෙයි, ගම්මන්පිළලගෙයි ලණු කාල චාටර් වෙනව. ආයෙ බලයට එන්නත් බෑ නේද ව්‍යවස්තාව අනුව. පොඩ්ඩක් මේ කතාවත් අහල බලන්න බොරුද කියල.


     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහින්ද යුගය… 9 වසරක මහින්ද පාලනයෙන් බිදක්…..!!
    01 හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය:P
    02 ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය:P
    03 පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය:P
    04 සුරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය:P
    05 පැලියගොඩ ගුවන් පාලම (ලෝක වාර්තාවක් පිහිටුවමින් 60දිනෙන්):P
    06 දෙහිවල ගුවන් පාලම:P
    07 ගම්පහ ගුවන් පාලම:P
    08 වේයන්ගොඩ ගුවන් පාලම:P
    09 නුගේගොඩ ගුවන් පාලම:P
    10 කොළඹ වරාය පුළුල් කිරීම:P
    11 ඔළුවිල් වරාය:P
    12 හම්බන්තොට වරාය:P
    13 කන්කසන්තුරේ වරාය:P
    14 දකුණු කොළඹ වරාය ව්‍යාප්තිය:P
    15 ආරුගම්බේ පාලම:P
    16 ඉරක්කන්ඩි පාලම:P
    17 කින්නියා පාලම:P
    18 සංගුපිඩ්ඩි පාලම:P
    19 මනම්පිටිය පාලම
    20 මත්තල ගුවන් තොටුපල:P
    21 ඉරණමඩු ගුවන් තොටුපළ:P
    22 උමා ඔය බහු කාර්යය ව්‍යාපෘතිය:P
    23 යාන් ඔය ජලාශ ව්‍යාපෘතිය
    24 දැදුරු ඔය ව්‍යාපෘතිය:P
    25 බස්නාගොඩ ජලාශ ව්‍යාපෘතිය:P
    26 මොරාන ජලාශ ව්‍යාපෘතිය:P
    27 වෙහෙරගල ජලාශ ව්‍යාපෘතිය,:P
    28 රඹකැන් ඔය ජලාශ ව්‍යාපෘතිය:P
    29 මන්නාරමේ යෝධ වැව සංවර්ධනය:P

    31 වේලි ඔය ව්‍යාපෘතිය:P
    32 කැකිරිඕබඩ ජලාශ ව්‍යාපෘතිය:P
    33 උඩවලව වම් ඉවුර ව්‍යාපෘතිය:P
    34 බ්‍රෝඩ්ලන්ඩ්ස්‌ ජල විදුලි බලාගාරය:P

    36 උතුරු ජනනි විදුලි බලාගාරය:P


    44 උතුරු දුම්රිය මාර්ගය
    45 මන්නාරම දුම්රිය මාර්ගය:P
    46 මුහුදු බඩ දුම්රිය මාර්ගය අධිවේගී කිරීම:P
    47 කතරගම මාතර දුම්රිය මාර්ගය(ඉ,ප):P
    48 හම්බන්තොට හා කොළඹ නව නගර සැළස්ම:P
    49 උපාධිධාරීන් 50 000කට රැකියා ලබාදිම
    50 සහන මිලට (රු 50 000) යතුරුපැදි ලබාදිම:P
    51 පාසල් 1000 ක පරිගණක තාක්ෂණ විද්‍යාගාර ඇති කිරීම:P
    52 නව දුම්රිය මිල දි ගැනිම්:P
    55 නවීකරණය වු කොළඹ ඉපැරණි ලන්දේසි රෝහල:P
    56 නවීකරණය වු ගාල්ල ඉපැරණි ලන්දේසි රෝහල:P
    57 බේරේ වැවේ ඉදිකළ පාවෙන අවන්හල:P
    58 නෙළුම් කුලුන:baffled:
    59 මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව:P
    60 කන්කසන්තුරේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව:P
    61 ආරුගම්බේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව:P
    62 ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය පිහිටුවීම- චන්ද්‍රිකා
    63 සාගර විශ්ව විද්‍යාලය පිහිටුවීම-:P
    64 බෝගම්බර සිරගෙය පල්ලෙකැලේට ගෙන යෑම :P
    65 අධිවේගී මාර්ග ලංගම සුඛෝපභෝගී බස් රථ සේවය :P
    66 නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය :P
    67 තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය :P
    68 නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය :P
    69 පිළියන්දල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය :P
    70 වැලිසර විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය :P
    71 රත්මලාන විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය :P
    72 ඇඹිලිපිටිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය :P
    73 කුරුදුවත්ත විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය :P
    74 වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය :P
    75 පින්නවල ජාතික වනෝද්‍යානය :P
    76 සීතාවක උද්භිද උද්‍යානය :P
    77 හම්බන්තොට ඉදිකල වියළි කලාපිය උද්භිද උද්‍යානය :P
    78 බට අත කෘෂි තාක්ෂණික හා සංචාරක උද්‍යානය :P
    79 බත්තරමුල්ල දියත උයන :P
    80 බෙල්ලන්විල වැව අගය එකතු කිරීමේ ව්‍යාප්තිය :P
    81 රණවිරුවන් සදහා ඉදි කල අභිමංසල නිවාස ව්‍යාපෘතිය
    82 හබරාදූව රජ්‍ය සේවක නිවාස සංකීර්ණය :P
    83 කොළඹ පැල්පත් වාසින්ට තට්ටු ගෙවල් ලබාදිම
    84 යුධ ජයග්‍රහණය සිහිවිමට ඉදි කරන සඳහිරු සැය :P
    85 පාසල් ළමුන් සඳහා කිරි වීදුරුවක් වැඩසටහන (උතුරු නැගෙනහිර) :P
    86 දුප්පත් පාසල් ළමුන් සඳහා සපත්තු හා බෑග් ලබාදිමේ වැඩසටහන :P
    87 ගාල්ල ටින් මාළු කර්මාන්තශාලාව ආරම්භ කිරීම
    88 මිස්සක ඉ නැණසල වැඩසටහන :P
    89 අධිවේගී මාර්ගයේ ඉදි කල යුද හමුදා ලායා හෝටලය :P
    90 සිවිල් ආරක්ෂක බලකාය පිහිටුවීම :P
    91 සුනාමි අනතුරු පෙර දැනුම් දීමේ කුලුනු ඉදිකිරීම :P
    92 වට්ටවාන් ඉස්සන් අභිජනන මධ්‍යස්ථානය පිහිටුවීම :P
    93 රටම ආවරණය කරමින් දුරකථන පහසුකම් ලබාදිම :P
    94 උතුරු නැගෙනහිර ඇතුළු මුළු රටම, එකම විදුලි බල පද්ධතියකට සම්බන්ධ කිරීම :P
    95 රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානය :P
    96 i-Sri Lanka ජාල නවීකරණ ව්‍යාප්තිය :P
    97 ලංකාවේ පළමු IPTV සේවාව ආරම්භ කිරීම :P

    100 A-9, A-12, A-15, A-32, A-34, A-35 මාර්ග බිම් බෝම්බ ඉවත් කර මහජනතාවට විවෘත කිරීම හා පූර්ණ ප්‍රතිසංස්කරණය, :P



    මොනවද ඔයි මේ :P:P:P:P:P:P:P:P:P:P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ethakota yahapalanen monawada ban karala thiyenne??

    නිදහසෙන් පස්සේ හැම ආණ්ඩුවක්ම රට සංවර්ධනය කල නිසා අද ඉතින් ලංකාව සුරපුරයක් වෙලා තියෙනවනේ ලෝකෙත් එක්ක බලද්දී
     

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    මේවත් add කරපන් ....

    1. සුදු වැන් සන්කෘතියක් ඇති කිරීම
    2. නිතිය ජනපති යටත්ට්ට ගැනීම
    3.සියලු අමතයන්ස තම සහෝදර සමගම මගින් පාලනය කිරීමේ නව ක්‍රමය හදුන්වා දීම
    4. CSN නාලිකාව පටන් ගැනීම
    5. අවන්ගර්ඩ් අරඹ කිරීම මගින් රජයට කොටිගනනක ලබ ඇති ව්‍යාපෘතිය
    6. ITN මගින් ස්වාදින යන වචනයට නව අරුතක් එක් කිරීම
    7. සියලු රජෙ නාලිකා තුලින් විපක්ෂය එලවා පිස්රිසිදු ඉස්තනයක් කිරීම
    8.සරත් පොන්සේකා හිර කිරීම
    9. ලසන්ත ගාතනය මගින් මාද්‍ය නිදහස තහුරු කිරීම
    10. පර්ගිත් එක්නැලිගොඩ එගොඩ කිරීම
    11.ඉන්දන සහනාදාර වෙඩි උණ්ඩයෙන් ලබා දීම
    12. රතුපස්වල එක්දින ජල ව්‍යාපෘතිය
    13. රජය සේවකයන් ගස් දිමේ නව සංකල්පය එළිදැක්වීම
    14. KP පුනුර්ත්තපන මුලය ව්‍යාපෘතිය
    15. කරුණා උපසභාපති ලෙස පත් කිරීම මගින් මියගිය සමනේරවරුන්ට සදරණය ඉස්ට කිරීම
    16.ප්‍රථම වතාවට ලංකාවෙන් චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීම
    17.දලදමලිගාව ඉදිරිපිට කාර් රේස් මගින් බොදු පුනරුදය ලොව වටා ඇති කිරීම
    18.සදාකාලික ජනපති ක්‍රමය ස්ථාපිත කිරමට 2/3 බලය පාවිච්චි කරීම
    19.ශ්‍රියන්තිට සාදාරනය ඉටු කිරීම



    තව ඉදිරියටත් බලාපොරොත්තු වෙන්න

    1. සුදු වෑන් වල අරන් ගියේ කොටින්ට සප් එක දීපු උන් කියලා ලංකාවම දන්නවා නැතුව මේ උබලා කියනවා වගේ මැච් වල බෝඩ් උස්සන් හිටපු උන් අරන් ගියේ නෑ නේ

    2.නීතිය අගමැති යටතට ගෑනීම අවුලක් නෑ නෙහ්

    3.දැන් ඉතින් අමාත්‍යංශ උන්ට නැති එකේ වැඩක් කරලා පෙන්නන්න කියපන්කෝ

    4.csn වැඩේ වැරදි :yes:

    5.ඇවන්ඩ්ගාඩ් නිසා ගොඩක් අයට රස්සා ලැබුනා කියලා නම් දන්නවා ඊට වැඩි දෙයක් දන්නේ නෑ

    6.ITN SLBC එක දැන් ස්වාදීන බාවයේ උපරිමයට පැමින ඇත

    7.මම තාම දැක්කේ නෑ ITN or SLBC එකේ ඒකාබද්ද විපක්ශය නියෝජනය කරන කෙනෙක් ඒ උනට නාමල්ගේ ඩාන්ස් එක නම් රිවයින්ඩ් කර කර ප්‍රදාන පුවතට පෙන්නුවා. හරිම නිර්පාක්ශිකයි දැන් රාජ්‍ය මාද්‍ය :rofl::rofl:

    11. පොහොර සහනාදාරය ලබා දීම.

    10.ප්‍රගීත් කැරි කොටියා ඕකට ගල් ගහලා මරන්න ඕන

    13.අන්න ඉන්නවා ජනාදිපති තුමා එහාපැත්තේ අල්ලලා නීතිය ක්‍රියාත්මක කරන්න

    14,15- ආන්ඩුව බලයට පැමිනි විගසම KP සහ කරුනා අත්අඩංගුවට ගැනීම ගැන අපගේ බලවත් (අ)ප්‍රසාදය

    17.නුවර ටවුන් එකේ පැද්දේ දලදා මලිගාව ඉස්සරහින් ගියේ නෑ enews එකෙන් තමා අර ෆොටො එක එඩිට් කරලා දාලා තියෙන්නේ

    මම මහින්දට කඩේ යන්නේක් නොවේ මම ඕනෙතරම් මහිදට බැන පොස්ට් දමා ඇත (past posts බලන්න) අපි බලාපොරොත්තූ වූ කිසි දෙයක් මොවුන් සිදු කර නැත තවම
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලක්ශ 62 ගොන්නුන්ට හොදටම රිදිල පාටයි.. මහින්ද කරපු වඩ වලින් දැන් ඉන්න නිවටයො දෙන්නට දශමයක් කරගන්ඩ බැ, උදේ ඉදන් රැ වෙනකම් මහින්ද මහින්ද මහින්ද ගානව ඇරෙන්ඩ මේ වෙනකම් හදපු මහජන වැසිකිලියක්වත් නැ.
     
    Aug 27, 2016
    11
    2
    3
    "මහින්ද කරපු වඩ වලින් දැන් ඉන්න නිවටයො දෙන්නට දශමයක් කරගන්ඩ බැ" ඇයි ඉතින් මහින්ද ගනිපු ණයයි පොලියයි ගෙවන්න එපැයි. මොකද මහින්දගේ බූදලෙන් හැදුවෙ නෑනේ. මොන පාලකය ආවත් රටට වැඩක් කරන්න එපැයි නේද හිටන්.http://www.elakiri.com/forum/showthread.php?t=1759771
     
    Last edited:
    • Like
    Reactions: nuwa11