පාලනයෙන් බිදක් පමණි.

r runner

Member
May 12, 2015
2,396
781
0
මේවත් add කරපන් ....

1. සුදු වැන් සන්කෘතියක් ඇති කිරීම
2. නිතිය ජනපති යටත්ට්ට ගැනීම
3.සියලු අමතයන්ස තම සහෝදර සමගම මගින් පාලනය කිරීමේ නව ක්‍රමය හදුන්වා දීම
4. CSN නාලිකාව පටන් ගැනීම
5. අවන්ගර්ඩ් අරඹ කිරීම මගින් රජයට කොටිගනනක ලබ ඇති ව්‍යාපෘතිය
6. ITN මගින් ස්වාදින යන වචනයට නව අරුතක් එක් කිරීම
7. සියලු රජෙ නාලිකා තුලින් විපක්ෂය එලවා පිස්රිසිදු ඉස්තනයක් කිරීම
8.සරත් පොන්සේකා හිර කිරීම
9. ලසන්ත ගාතනය මගින් මාද්‍ය නිදහස තහුරු කිරීම
10. පර්ගිත් එක්නැලිගොඩ එගොඩ කිරීම
11.ඉන්දන සහනාදාර වෙඩි උණ්ඩයෙන් ලබා දීම
12. රතුපස්වල එක්දින ජල ව්‍යාපෘතිය
13. රජය සේවකයන් ගස් දිමේ නව සංකල්පය එළිදැක්වීම
14. KP පුනුර්ත්තපන මුලය ව්‍යාපෘතිය
15. කරුණා උපසභාපති ලෙස පත් කිරීම මගින් මියගිය සමනේරවරුන්ට සදරණය ඉස්ට කිරීම
16.ප්‍රථම වතාවට ලංකාවෙන් චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීම
17.දලදමලිගාව ඉදිරිපිට කාර් රේස් මගින් බොදු පුනරුදය ලොව වටා ඇති කිරීම
18.සදාකාලික ජනපති ක්‍රමය ස්ථාපිත කිරමට 2/3 බලය පාවිච්චි කරීම
19.ශ්‍රියන්තිට සාදාරනය ඉටු කිරීම

තව ඉදිරියටත් බලාපොරොත්තු වෙන්න

පට්ට ගොනෙක්ගෙ පට්ට ගොන් තර්ක ටිකක්නෙ බන් මේ... තෝ වගේ මෝඩ දේශපාලන කුහකයෙක්.. තව ඇඩ් කරපන් ඒ මනුස්සා දවල්ට කෑම රෑට කෑම උදේට කෑම.. යකෝ හොරා කෑවම කියමුකො (වේන්ඩ ඇති) එහෙම කරලත් අර උඩින් කියපු සේරම ඒ මනුස්සයා කළානේ.. මන් සරලයි කියාගෙන ඇවිත් රට විකුනන් කෑවේ නැහැනෙ.. බොරුවට ආයුෂ නැහැ සහෝදරයා.. රටටත් කෙළවිලා තොපිටත් කෙළවිලා අපිටත් කෙලෙව්වම තමයි තොපි සේරටම නින්ද යන්නෙ...
 
  • Like
Reactions: gayankuwait

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පට්ට ගොනෙක්ගෙ පට්ට ගොන් තර්ක ටිකක්නෙ බන් මේ... තෝ වගේ මෝඩ දේශපාලන කුහකයෙක්.. තව ඇඩ් කරපන් ඒ මනුස්සා දවල්ට කෑම රෑට කෑම උදේට කෑම.. යකෝ හොරා කෑවම කියමුකො (වේන්ඩ ඇති) එහෙම කරලත් අර උඩින් කියපු සේරම ඒ මනුස්සයා කළානේ.. මන් සරලයි කියාගෙන ඇවිත් රට විකුනන් කෑවේ නැහැනෙ.. බොරුවට ආයුෂ නැහැ සහෝදරයා.. රටටත් කෙළවිලා තොපිටත් කෙළවිලා අපිටත් කෙලෙව්වම තමයි තොපි සේරටම නින්ද යන්නෙ...

    Oya me Kaden badu ganna badu hodad Kiyala API Danne Naha kiyapu aya
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පට්ට ගොනෙක්ගෙ පට්ට ගොන් තර්ක ටිකක්නෙ බන් මේ... තෝ වගේ මෝඩ දේශපාලන කුහකයෙක්.. තව ඇඩ් කරපන් ඒ මනුස්සා දවල්ට කෑම රෑට කෑම උදේට කෑම.. යකෝ හොරා කෑවම කියමුකො (වේන්ඩ ඇති) එහෙම කරලත් අර උඩින් කියපු සේරම ඒ මනුස්සයා කළානේ.. මන් සරලයි කියාගෙන ඇවිත් රට විකුනන් කෑවේ නැහැනෙ.. බොරුවට ආයුෂ නැහැ සහෝදරයා.. රටටත් කෙළවිලා තොපිටත් කෙළවිලා අපිටත් කෙලෙව්වම තමයි තොපි සේරටම නින්ද යන්නෙ...

    බොරුවට ආයුශ නැති හින්ද තම පැරදුනේ, ඒක තේරෙන්නේ නැද්ද :P:P:P:P
     
    Jun 1, 2011
    581
    43
    0
    colombo
    මේවත් add කරපන් ....

    1. සුදු වැන් සන්කෘතියක් ඇති කිරීම
    2. නිතිය ජනපති යටත්ට්ට ගැනීම
    3.සියලු අමතයන්ස තම සහෝදර සමගම මගින් පාලනය කිරීමේ නව ක්‍රමය හදුන්වා දීම
    4. CSN නාලිකාව පටන් ගැනීම
    5. අවන්ගර්ඩ් අරඹ කිරීම මගින් රජයට කොටිගනනක ලබ ඇති ව්‍යාපෘතිය
    6. ITN මගින් ස්වාදින යන වචනයට නව අරුතක් එක් කිරීම
    7. සියලු රජෙ නාලිකා තුලින් විපක්ෂය එලවා පිස්රිසිදු ඉස්තනයක් කිරීම
    8.සරත් පොන්සේකා හිර කිරීම
    9. ලසන්ත ගාතනය මගින් මාද්‍ය නිදහස තහුරු කිරීම
    10. පර්ගිත් එක්නැලිගොඩ එගොඩ කිරීම
    11.ඉන්දන සහනාදාර වෙඩි උණ්ඩයෙන් ලබා දීම
    12. රතුපස්වල එක්දින ජල ව්‍යාපෘතිය
    13. රජය සේවකයන් ගස් දිමේ නව සංකල්පය එළිදැක්වීම
    14. KP පුනුර්ත්තපන මුලය ව්‍යාපෘතිය
    15. කරුණා උපසභාපති ලෙස පත් කිරීම මගින් මියගිය සමනේරවරුන්ට සදරණය ඉස්ට කිරීම
    16.ප්‍රථම වතාවට ලංකාවෙන් චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීම
    17.දලදමලිගාව ඉදිරිපිට කාර් රේස් මගින් බොදු පුනරුදය ලොව වටා ඇති කිරීම
    18.සදාකාලික ජනපති ක්‍රමය ස්ථාපිත කිරමට 2/3 බලය පාවිච්චි කරීම
    19.ශ්‍රියන්තිට සාදාරනය ඉටු කිරීම

    තව ඉදිරියටත් බලාපොරොත්තු වෙන්න

    PUKE HILA WAHA GANIN
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    "මහින්ද කරපු වඩ වලින් දැන් ඉන්න නිවටයො දෙන්නට දශමයක් කරගන්ඩ බැ" ඇයි ඉතින් මහින්ද ගනිපු ණයයි පොලියයි ගෙවන්න එපැයි. මොකද මහින්දගේ බූදලෙන් හැදුවෙ නෑනේ. මොන පාලකය ආවත් රටට වැඩක් කරන්න එපැයි නේද හිටන්.http://www.elakiri.com/forum/showthread.php?t=1759771

    ඒ පොලිය ගෙවන්න තමා කෝටිගණන් කාර් ගෙන්වන්නේ, මහ බැංකුවට කෙලියෙත් ඒ හින්දා.. බිලියන ගණන් ණය අරන් කරෙත් ණය ගෙවපු එක.
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    කොහොම කිව්වත් පිලිගන්නෙ නෑනෙ. වෙන තර්කයක් ගෙනෙයි. ඇහුව නිසා එකක් කියන්නම්.

    දක්ෂිණ අධිවේගී මාර්ගය මහින්දගෙ නෙමේ. ඒව පටන් ගත්තෙ 2003. ඊටත් කලින් වෙන්න ඇති. හැබැයි ජනතාවගෙ ඉඩම් අරන් ප්‍රොජෙක්ට් එක පටන් ගත්තෙ 2003. ඒ වගේ තමා.. ඔතන ප්‍රොජෙක්ට් ඉවර උනේ මහින්දගෙ කාලෙ.

    lol oka 2003ta kalin hadala nbeda palan kedune othan godak ewa oita kalin wena anduwak karanam karala thiyenne mulgal thiyapu eka witharai