පාලන ආයතනයේ ධූර සංඛ්‍යාවෙන් 50% ට

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    පළාත් පාලන මැතිවරණය - 2025​

    නගරාධිපති වරයා / සභාපති වරයා තෝරා ගැනීම​

    01. පළාත් පාලන ආයතනයකට තෝරා පත් කර ගන්නා ධූර ධාරීන් අතරින් එක් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් පළාත් පාලන ආයතනයේ ධූර සංඛ්‍යාවෙන් 50% ට වැඩි ධූර සංඛ්‍යාවක් හිමිකර ගෙන ඇති විටෙක අදාල දේශපාලන පක්ෂයේ ලේකම් හෝ ස්වාධීන කණ්ඩායමේ නායකයා විසින් නම් කරන ආකාරයටත්,​

    02. එසේ නොවන අවස්ථාවක අදාල පළාත් පාලන ආයතනයේ පළමු රැස්වීමේ දී පළාත් පාලන කොමසාරිස් වරයාගේ මූලාසනය යටතේ තේරී පත්වී ඇති ධූර ධාරීන්ගේ ඡන්දයෙන් නගරාධිපති / සභාපති වරයා තෝරා පත් කර ගන්නේය....​

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,204

    දැන් ඉතින් හොරා හොරා කියපු උන්ගෙ පස්සෙ පලයල්ලකො ජෙප්පො ටික. 🤭 🤭