පළාත් පාලන මැතිවරණය - 2025
නගරාධිපති වරයා / සභාපති වරයා තෝරා ගැනීම
01. පළාත් පාලන ආයතනයකට තෝරා පත් කර ගන්නා ධූර ධාරීන් අතරින් එක් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් පළාත් පාලන ආයතනයේ ධූර සංඛ්‍යාවෙන් 50% ට වැඩි ධූර සංඛ්‍යාවක් හිමිකර ගෙන ඇති විටෙක අදාල දේශපාලන පක්ෂයේ ලේකම් හෝ ස්වාධීන කණ්ඩායමේ නායකයා විසින් නම් කරන ආකාරයටත්,
02. එසේ නොවන අවස්ථාවක අදාල පළාත් පාලන ආයතනයේ පළමු රැස්වීමේ දී පළාත් පාලන කොමසාරිස් වරයාගේ මූලාසනය යටතේ තේරී පත්වී ඇති ධූර ධාරීන්ගේ ඡන්දයෙන් නගරාධිපති / සභාපති වරයා තෝරා පත් කර ගන්නේය....