පාලම්

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
2vux6dl.jpg
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
වෙසක් පැතුම

මෙත්, මුදිතා, කරුණා පිරි සියළු සිත් පහන් වේවා!
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මෙන්න මේ මිනිසුන් යා කරනා පාලම හදන්න ඔනෙ අපි විසින්. ඔතනට තමයි අපි එකතු විය යුත්තේ..

මිනිසුන් මිනිසුන් වෙනුවෙන් නැගී සිටිය යුතු කාලයක් මේක....

අපි දැන් ඉන්නේ පාලම දෙපැත්තේ දෙපිලට බෙදී කොයි මොහොතෙද ඇන කොටා ගන්නේ කියලා බලාගෙන...

උතුරේ නඩරාජාවත් දකුණේ සුමනාවතීවත් එකතු කලයුතු වගකීම අද දවසේ අපේ උරහිස් මත පැටවුණු බරපතලම වගකීමයි..

සහෝදරයා ඉතා අපුරු ජනතාවාදී කාව්‍ය නිර්මානයක්..

සහෝදරයා මේ වෙසක් දිනයේ තව තවත් ඔබ සිත නිවී පහන් වේවා.....
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
හරිම අපුරුයි සහෝ...
ඉදිවිය යුතුම පාලම මිනිසුන් ලංකර...තබමු අපි මුල් ගල...
ඔබේ අදහස අපූරුයි, අපිට ඒ මුල්ගල ස්ථීර සාරව තියන්න පුලුවන් නම්... එයයි පැතුම.
බොහෝම ස්තුතියි ඔබේ ඇගයීමට.
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
මෙන්න මේ මිනිසුන් යා කරනා පාලම හදන්න ඔනෙ අපි විසින්. ඔතනට තමයි අපි එකතු විය යුත්තේ..

මිනිසුන් මිනිසුන් වෙනුවෙන් නැගී සිටිය යුතු කාලයක් මේක....

අපි දැන් ඉන්නේ පාලම දෙපැත්තේ දෙපිලට බෙදී කොයි මොහොතෙද ඇන කොටා ගන්නේ කියලා බලාගෙන...

උතුරේ නඩරාජාවත් දකුණේ සුමනාවතීවත් එකතු කලයුතු වගකීම අද දවසේ අපේ උරහිස් මත පැටවුණු බරපතලම වගකීමයි..

සහෝදරයා ඉතා අපුරු ජනතාවාදී කාව්‍ය නිර්මානයක්..

සහෝදරයා මේ වෙසක් දිනයේ තව තවත් ඔබ සිත නිවී පහන් වේවා.....
ඇත්තෙන්ම මෙය රට ගැන කැකුමක් ඇති කාගේත් පැතුමක්. මෙ නිර්මාණය එකවර තුන්පලකම පලකලා, වටිනා ප්‍රතිචාර්‍ය්යන් ලැබුනා.
කවදත් වගේ දිරිගන්වන ඔබේ ඇගයීම ඉතා අගේ කරමි. බොහෝම ස්තුතියි සොයුර.