පාල්කිට 5000ක් ගෙවයි !!

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Palki ge crush eka ranil

    Comments balapan adenawa
    Baluwama jepponta pata support ekak ne hadila.thiyenne
    ------ Post added on Sep 19, 2024 at 2:08 AM
     
    • Like
    Reactions: Cenon

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,300
    166,573
    113
    එකමත් එක රටක
    Palki ge crush eka ranil
    අනුරය ඉතින් පාල්කි එක්ක කතා කරන්නේ නෑ නේ . :cautious:

    Baluwama jepponta pata support ekak ne hadila.thiyenne
    උද්දාමයට පත් ජනයා හැමතැනම . උන් ඕවා හොයාගෙන ගිහින් comment කරන්නේ .
    ------ Post added on Sep 19, 2024 at 2:10 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,300
    166,573
    113
    එකමත් එක රටක
    එයා දැන් Marxist නෙවෙයි කියලා කියලා දීපල්ලකො කව්රුහරි..
    මොන marxist ද දැන් ලපය . . ධනවාදී කේක් කෑල්ලේ රහ වැටිලා ඉන්නේ ඌ ට දැන් . අර යට ඉන්න ජෙප්පෝ ටික නම් තාම සමාජවාදේ ඔලුවේ තියාගෙන ඇති .
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,087
    113
    අනුර කිව්ව ඒවට පල්කිටයි ඉන්දියාවටයි හිත රිදිලා. පව් හිටිය එකම අසල්වැසියවත් ඉන්දියාව නැති කරගනීද මන්දා :ROFLMAO:
     
    • Haha
    Reactions: tharakaf

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,300
    166,573
    113
    එකමත් එක රටක
    අනුර කිව්ව ඒවට පල්කිටයි ඉන්දියාවටයි හිත රිදිලා. පව් හිටිය එකම අසල්වැසියවත් ඉන්දියාව නැති කරගනීද මන්දා :ROFLMAO:
    ඉන්දියාව ඕන නම් පුලුවන් අනුරයව චන්දෙනුත් අයින් කරන්න . :rofl:
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    පල්කි අක්කි ඊයේ මාත් එක්ක පෝලිමේ ඉදලා 5000 චෙක් එක අරන් ගියේ
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,165
    113
    B6rhe6CCYAAa78y_edit_468366801322282.jpg

    Approved 💸✅
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,321
    74,822
    113
    අනුර කිව්ව ඒවට පල්කිටයි ඉන්දියාවටයි හිත රිදිලා. පව් හිටිය එකම අසල්වැසියවත් ඉන්දියාව නැති කරගනීද මන්දා :ROFLMAO:
    ලොල් උඹල හිතන්නේ indiaඋන්ට ලංකාව ඕන කියලද? we need them more than they need us. රෙවිලා ඉන්න කාලේ උදව් කලේ මුනුයි බංගලි උනුයි විතරයි. china නිකන් දැක්කෙ නෑ වගේ හිටියා. debt restructuring වලත් india තමා හෙල්ප් කලේ. china උන් බකට් ඇද්ද නිසා සෑහෙන කාලයක් ගියා.