අනුරය ඉතින් පාල්කි එක්ක කතා කරන්නේ නෑ නේ .Palki ge crush eka ranil
උද්දාමයට පත් ජනයා හැමතැනම . උන් ඕවා හොයාගෙන ගිහින් comment කරන්නේ .Baluwama jepponta pata support ekak ne hadila.thiyenne
මොන marxist ද දැන් ලපය . . ධනවාදී කේක් කෑල්ලේ රහ වැටිලා ඉන්නේ ඌ ට දැන් . අර යට ඉන්න ජෙප්පෝ ටික නම් තාම සමාජවාදේ ඔලුවේ තියාගෙන ඇති .එයා දැන් Marxist නෙවෙයි කියලා කියලා දීපල්ලකො කව්රුහරි..
ගොඩක් කල් නේ . dan wion එකට ආපු එකී මෙයා ව කොපි කරල කතා කරන්නේ .Palki wion left karlada
ඉන්දියාව ඕන නම් පුලුවන් අනුරයව චන්දෙනුත් අයින් කරන්න .අනුර කිව්ව ඒවට පල්කිටයි ඉන්දියාවටයි හිත රිදිලා. පව් හිටිය එකම අසල්වැසියවත් ඉන්දියාව නැති කරගනීද මන්දා![]()

ලොල් උඹල හිතන්නේ indiaඋන්ට ලංකාව ඕන කියලද? we need them more than they need us. රෙවිලා ඉන්න කාලේ උදව් කලේ මුනුයි බංගලි උනුයි විතරයි. china නිකන් දැක්කෙ නෑ වගේ හිටියා. debt restructuring වලත් india තමා හෙල්ප් කලේ. china උන් බකට් ඇද්ද නිසා සෑහෙන කාලයක් ගියා.අනුර කිව්ව ඒවට පල්කිටයි ඉන්දියාවටයි හිත රිදිලා. පව් හිටිය එකම අසල්වැසියවත් ඉන්දියාව නැති කරගනීද මන්දා![]()