"පාලිත තෙවරප්පෙරුම" නම් සොදුරු මිනිසාගේ &#

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    "පාලිත තෙවරප්පෙරුම" නම් සොදුරු මිනිසාගේ &#

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හොද තාවකාලිකයි බං.. එක පොඩි වැරැද්දක් උනාම ඇති අර කරපු හැම හොදක්ම හේදිලා යන්න.. :cool:

    පූජාසනයේ ඔබ හිඳුවා
    ඔබට පුදන මේ ලෝකයමයි හෙට
    ඔබට එරෙහි වී නැගිටින්නේ
    පූජාසනයේ ඔබ හිඳුවා

    ඉසුරින් කිත් යසසින් බබළන දා
    ඔබගේ බැණුමත් ගීයක් වේ
    ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා
    සිනාසුණත් එය වරදක් වේ

    කිරියෙන් පැණියෙන් උතුරා යන කළ
    ලොව ඔබ පාමුල හඬා වැටේ
    අත මිට හිඟ වී බෙල සුන් වන කළ
    ලොව ඔබ හිස මත කඩා වැටේ