"පාලිත තෙවරප්පෙරුම" නම් සොදුරු මිනිසාගේ &# wl6flTxv-B4
SCBmedia Well-known member May 12, 2017 1,414 601 113 Jun 1, 2017 #1 "පාලිත තෙවරප්පෙරුම" නම් සොදුරු මිනිසාගේ &#
pubudu lakmal Well-known member Jun 27, 2009 3,837 537 113 ඩොටේ හංදිය Jun 1, 2017 #2 Kade Yamak Namai..... Mama dakapu Niyama Manussayek.....!
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Jun 1, 2017 #4 හොද තාවකාලිකයි බං.. එක පොඩි වැරැද්දක් උනාම ඇති අර කරපු හැම හොදක්ම හේදිලා යන්න.. පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ පූජාසනයේ ඔබ හිඳුවා ඉසුරින් කිත් යසසින් බබළන දා ඔබගේ බැණුමත් ගීයක් වේ ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා සිනාසුණත් එය වරදක් වේ කිරියෙන් පැණියෙන් උතුරා යන කළ ලොව ඔබ පාමුල හඬා වැටේ අත මිට හිඟ වී බෙල සුන් වන කළ ලොව ඔබ හිස මත කඩා වැටේ
හොද තාවකාලිකයි බං.. එක පොඩි වැරැද්දක් උනාම ඇති අර කරපු හැම හොදක්ම හේදිලා යන්න.. පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ පූජාසනයේ ඔබ හිඳුවා ඉසුරින් කිත් යසසින් බබළන දා ඔබගේ බැණුමත් ගීයක් වේ ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා සිනාසුණත් එය වරදක් වේ කිරියෙන් පැණියෙන් උතුරා යන කළ ලොව ඔබ පාමුල හඬා වැටේ අත මිට හිඟ වී බෙල සුන් වන කළ ලොව ඔබ හිස මත කඩා වැටේ
wildboar Well-known member Nov 30, 2015 1,752 440 83 Wasgamuwa National Park Jun 1, 2017 #5 Very lucky to see this kind of human beings in parliment..respect u sir