පාලිත තෙවරප්පෙරුම හොදයි කියන උන්ට

Amew

Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මූ නිකන් ගමේ චන්ඩියෙක්. මර්වින් සිල්වාගේ lite version එකක් මේ. උන්ගේ ආදාරකාරයෝ හොරකම් කලේ නැද්ද, අනිත් උන්ට පාර්ට් දාගෙන ඉදියේ නැද්ද, ටවුන් වල වාහන වලින් රැගුවේ නැද්ද කියලා මතුගම බුලත්සින්හල උන්ගෙන් හොයලා බලපල්ලා.
    රජ්‍ය නිලදාරියෙකුට හරි වැදගත් මිනිහෙකුට හරි කතා බහ කරල දෙයක් කරන්න පුලුවන් එකෙක් නෙමේ .
    මුගේ පුතා මැරුනට පස්සේ පොඩ්ඩක් වෙනස් උනා. පස්සේ අසරන විදියට හිටපු එකේ අනුකම්පාව තියෙන්නේ ඔය.
    මේ වගේ අඩු කුලේ පොලිටික්කෝ සාපයක්.
    ඊලග ආත්මේවත් හොද කෙනෙක් වෙන්න ප්‍රාර්ථනා කරනවා.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    මූ එහේ මහා පරිමාණයෙන් ගස් කැපුවා ද?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,961
    2
    116,068
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    චන්ඩියෙක් කියල තමා අහල තියෙන්නෙ පොරගෙ පුතෙක් මැරුනට පස්සෙ මොලේ පොඩි අවුලක් ඇවිල්ල වගේ, ගැණු කෙනා නැතුව වෙනම තනියෙන් හිටියෙ, මොනා උනත් අන්තිම කාලෙ හොඳ වැඩ කරපු බවක් පේනවා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    මූ නිකන් ගමේ චන්ඩියෙක්. මර්වින් සිල්වාගේ lite version එකක් මේ. උන්ගේ ආදාරකාරයෝ හොරකම් කලේ නැද්ද, අනිත් උන්ට පාර්ට් දාගෙන ඉදියේ නැද්ද, ටවුන් වල වාහන වලින් රැගුවේ නැද්ද කියලා මතුගම බුලත්සින්හල උන්ගෙන් හොයලා බලපල්ලා.
    රජ්‍ය නිලදාරියෙකුට හරි වැදගත් මිනිහෙකුට හරි කතා බහ කරල දෙයක් කරන්න පුලුවන් එකෙක් නෙමේ .
    මුගේ පුතා මැරුනට පස්සේ පොඩ්ඩක් වෙනස් උනා. පස්සේ අසරන විදියට හිටපු එකේ අනුකම්පාව තියෙන්නේ ඔය.
    මේ වගේ අඩු කුලේ පොලිටික්කෝ සාපයක්.
    ඊලග ආත්මේවත් හොද කෙනෙක් වෙන්න ප්‍රාර්ථනා කරනවා.
    අපේ උන්ට පයියේ පොල්කුඩු හරි නිකං දෙනවනම් පුකත් දෙයි...ගුනත් වයයි පෝස්ට් දාදා බැනර් අතින් වියදම් කරලා.
    හැදෙයි මේ ලොන්ත රට.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මූ නිකන් ගමේ චන්ඩියෙක්. මර්වින් සිල්වාගේ lite version එකක් මේ. උන්ගේ ආදාරකාරයෝ හොරකම් කලේ නැද්ද, අනිත් උන්ට පාර්ට් දාගෙන ඉදියේ නැද්ද, ටවුන් වල වාහන වලින් රැගුවේ නැද්ද කියලා මතුගම බුලත්සින්හල උන්ගෙන් හොයලා බලපල්ලා.
    රජ්‍ය නිලදාරියෙකුට හරි වැදගත් මිනිහෙකුට හරි කතා බහ කරල දෙයක් කරන්න පුලුවන් එකෙක් නෙමේ .
    මුගේ පුතා මැරුනට පස්සේ පොඩ්ඩක් වෙනස් උනා. පස්සේ අසරන විදියට හිටපු එකේ අනුකම්පාව තියෙන්නේ ඔය.
    මේ වගේ අඩු කුලේ පොලිටික්කෝ සාපයක්.
    ඊලග ආත්මේවත් හොද කෙනෙක් වෙන්න ප්‍රාර්ථනා කරනවා.
    උබලා නං ජගත් මහත්තයා එක්ක නේද ඉන්නේ ? ඒ නිසා සතුටු ඇති. ජගත් මහත්තයට ලොකුව තර්ජනයේ තිබ්බේ පාලිත තෙවරප්පෙරුමගෙන්නේ.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    පුතා මැරුණට පස්සේ වෙනස් උනා කීවේ??
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,164
    3,167
    113
    Ape peththe duppath kollek minihage malli ge puthata ICU nawaththanna ma gehuwa..(weredda guti kaapu Ekaage) malli ge putha unaata thewarappeeuma uuwa puthaa wage molada minihage putha merichcha nisa.. api nam hithuww ara gahapu ekaawa hire daala athurudahan karala daai kiyala..hebei ehema scn eka wune nehe aroo eththa siddiya kiyala samawa aragena thibuna
     
    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    උබලා නං ජගත් මහත්තයා එක්ක නේද ඉන්නේ ? ඒ නිසා සතුටු ඇති. ජගත් මහත්තයට ලොකුව තර්ජනයේ තිබ්බේ පාලිත තෙවරප්පෙරුමගෙන්නේ.
    Jagath kiyne ara poliyata dena tattaya da uuta wda nn hodai
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    Jagath kiyne ara poliyata dena tattaya da uuta wda nn hodai
    උබලා නං ජගත් මහත්තයා එක්ක නේද ඉන්නේ ? ඒ නිසා සතුටු ඇති. ජගත් මහත්තයට ලොකුව තර්ජනයේ තිබ්බේ පාලිත තෙවරප්පෙරුමගෙන්නේ.
    සාපේක්ෂව නේ බන් උබලා කතා කරන්නේ. මම කියන්නේ මේ වගේ කතා කරන්නවත් දන්නේ නැති එවුන් ගැලපෙන්නේ නෑ. ඕකගේ එවුන් ඕනේ තරම් පස් වැලි ජාවාරම් කරනවා.
    මූව මේ අමුතු උත්කර්ෂවයකට නග්ගන්න ඕනේ නෑ media shows වලට රැවටිලා

    පුතාට මොකද මචං උනේ
    මම ඒ සිද්දිය ද්නනේ නෑ
    ලෙඩක් හැදිලා මැරුනා. 20 කට කිට්ටුයි වයස මතක හැටියට
    ------ Post added on Apr 16, 2024 at 9:11 PM
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    කොවිඩ් කාලෙ ඌ විතරයි කොස් ගෙඩි ටිකක් හරි කඩල මිනිස්සුන්ට බෙදල දෙන්න පාරට බැස්සෙ, අනිත් හොරු හැත්තම ගෙවල් අස්සෙ රිංගන් ඉඳිද්දි..අපේ ලංකාවේ උන්ට පේන්නේ වැරදි විතරයි..
     
    • Like
    Reactions: super077

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    කොවිඩ් කාලෙ ඌ විතරයි කොස් ගෙඩි ටිකක් හරි කඩල මිනිස්සුන්ට බෙදල දෙන්න පාරට බැස්සෙ, අනිත් හොරු හැත්තම ගෙවල් අස්සෙ රිංගන් ඉඳිද්දි..අපේ ලංකාවේ උන්ට පේන්නේ වැරදි විතරයි..
    ඔව් බන්. මේ වගේ දේශපාලකයෝ තමයි ලන්කාවට ඕනේ.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,561
    6,871
    113
    Gedara
    මූ මීඩියා ශෝ කාරයෙක් නෙමේ බන්. සිරාවටම ඕනෙම ගේමකදි බැහැලම වැඩ. කැමරාව ඉස්සරහ විතරක් රගන එකෙක් නෙමේ
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,302
    21,298
    113
    ම්ම්ම්. ගාල්එත් ඇවිත් දෙවටෙ ශොප් එකක එකෙක්ට කණට ගහලා කේස් එක පත්තුවෙද්දී මූ කඩේ හයිජීන් කේස් දැකලා ඒ පැත්තට කේස් එක කැරකෙව්වා. කොහොමත් ඒ කඩේනම් ජරාවක්. 🙃🙃🙃
     
    • Like
    Reactions: War Fighter