පාවහන් දාගෙන පන්සලේ ඇවිදීම ඉතාමත් බරපතල අකුසල කර්මයක්

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මේ මොන විදිහේ ආගමක් ද බං... කලින් ත්‍රෙඩ් එකකුත් උඹ දාලා තිබ්බා අනං මනං පූජා කරාම අරකයි මේකයි හම්බෙනවා කියලා. මේ කුමන පයන්නෙ ආගමක් ද..? :confused:
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මේ මොන විදිහේ ආගමක් ද බං... කලින් ත්‍රෙඩ් එකකුත් උඹ දාලා තිබ්බා අනං මනං පූජා කරාම අරකයි මේකයි හම්බෙනවා කියලා. මේ කුමන පයන්නෙ ආගමක් ද..? :confused:
    බිම්බිසාර රජු ගේ කකුල් පලා ලුණු දැමීමට හේතුව

    මගධාධිපති බිම්බිසාර රජු ඔහු ගේ පුත් වූ අජාසත්ත කුමරු විසින් සිරකරවා යටිපතුල් පලවා තෙල් ලුණු ගිල්වා ගිනි ගෙන දිලෙන කිහිරි අඟුරින් පිලිස්සුවේ ය. නොයෙක් වධ දෙන ලදි. මේ සෝවාන් රජු ට මෙසේ දුක් විඳීමට හේතු වූයේ පෙර භවයක චෛත්‍යය මළුවෙහි වහන් පයලා යෑම හා ඉඳගැනීමට එලූ පැදුරක් නො සේදූ පයින් පෑගීම බව සුමංගලා විලාසිනි අටුවාවේ සාමඤ්ඤඵල සූත්‍ර වර්ණනාවේ පෙන්වා ඇත.

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,625
    6,377
    113
    කතොලික ඉස්ලාම් කියන්නේ පිස්සු ආගම් ඒව ගෙ පල්ලි ඇතුලට බල්ලො ගෙනියන්න බෑ
     
    • Like
    • Haha
    Reactions: asliyanage and DX-

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    why buddhism is becoming a joke? sereppu dammama ai eka akusalayak wenne? :rofl:

    කතොලික ඉස්ලාම් කියන්නේ පිස්සු ආගම් ඒව ගෙ පල්ලි ඇතුලට බල්ලො ගෙනියන්න බෑ

    catholic church athule asarana wechcha ballo one tharam innawa...kawuruth gahala elawanne na :lol:
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    බිම්බිසාර රජු ගේ කකුල් පලා ලුණු දැමීමට හේතුව

    මගධාධිපති බිම්බිසාර රජු ඔහු ගේ පුත් වූ අජාසත්ත කුමරු විසින් සිරකරවා යටිපතුල් පලවා තෙල් ලුණු ගිල්වා ගිනි ගෙන දිලෙන කිහිරි අඟුරින් පිලිස්සුවේ ය. නොයෙක් වධ දෙන ලදි. මේ සෝවාන් රජු ට මෙසේ දුක් විඳීමට හේතු වූයේ පෙර භවයක චෛත්‍යය මළුවෙහි වහන් පයලා යෑම හා ඉඳගැනීමට එලූ පැදුරක් නො සේදූ පයින් පෑගීම බව සුමංගලා විලාසිනි අටුවාවේ සාමඤ්ඤඵල සූත්‍ර වර්ණනාවේ පෙන්වා ඇත.

    Holy shit! I'll never visit the temple again.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,625
    6,377
    113
    why buddhism is becoming a joke? sereppu dammama ai eka akusalayak wenne? :rofl:

    catholic church athule asarana wechcha ballo one tharam innawa...kawuruth gahala elawanne na :lol:
    Mathaka thiyaaganna API GARU KARANNA ONE MINISSUNTA GARU KARANNA
    HITHATA EKAGAVA DANENA VA NAM ME VADE HARI NA KIYALA EHE NAM ECHCHARAYI

    කතොලික ඉස්ලාම් කියන්නේ පිස්සු ආගම්
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    Mathaka thiyaaganna API GARU KARANNA ONE MINISSUNTA GARU KARANNA
    HITHATA EKAGAVA DANENA VA NAM ME VADE HARI NA KIYALA EHE NAM ECHCHARAYI

    කතොලික ඉස්ලාම් කියන්නේ පිස්සු ආගම්

    මගේ එක තමා ලොකුම එක, හොදම එක. මං හරි. සාදු සාදු. සෙරෙප්පු ගලවල ගිහිං මලක් පහනක් පූජා කරං නිවන් දැකපං. මාර බෞද්ධ කියන්නෙ මේ වගේ ඒව්වට. :lol:
     
    පානදුරාවදයේදී කතෝලික එවුන්ට තම්බියන්ට එකට තියල දුන්නේ
    පොඩ්ඩක් හොයා කියවපන් කතෝලික උබලට බවුද්ද නොවීම ගැන දුක හිතෙයි
     
    • Like
    • Haha
    Reactions: asliyanage and DX-

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    කතොලික ඉස්ලාම් කියන්නේ පිස්සු ආගම්

    පානදුරාවදයේදී කතෝලික එවුන්ට තම්බියන්ට එකට තියල දුන්නේ
    පොඩ්ඩක් හොයා කියවපන් කතෝලික උබලට බවුද්ද නොවීම ගැන දුක හිතෙයි
    ආව් ආව්.. සෙරෙප්පු බෞද්දයාට ටික ටික තද වේගෙන එන්නෙ. ඒපාර අපි කතෝලික ලු. අනේ නිඝන්ට්ඨනාථපුත්තයෝ..! :lol:
     
    • Like
    Reactions: asliyanage

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,625
    6,377
    113
    සීල සමාධි ප්‍රඥා
    සීලය ඇතිවෙන්න තමා මේ කියන්නේ
    හිතන්න බුදුවහන්සේ ඉස්සර සෙරෙප්පු දාගෙන ඉන්න හිතෙනවද
     
    • Like
    Reactions: asliyanage