පාවහන් පැළඳ පන්සලට ඇතුළුවීමේ විපාක

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මෙක දර්ම දානයක්
    මේවා නිකන් තෙරුමක් නැති බමුණු බන කියල හිතෙන්නේ නැද්ද? උබට වැඩකුත් නෑ ලොකෙට වැඩකුත් නෑ
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    එහෙම නෑහ, මෙක දෙගොල්ලොන්ටම වෑඩක් තියෙනවා
    මේවා නිකන් තෙරුමක් නැති බමුණු බන කියල හිතෙන්නේ නැද්ද? උබට වැඩකුත් නෑ ලොකෙට වැඩකුත් නෑ
     

    dummy407

    Well-known member
  • Oct 26, 2020
    327
    455
    63
    තරුණ පිරිස් තව දුරටත් ආගමෙන් ඈත් කරන දේශනා.
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,678
    6,458
    113
    සංඝ බේදය = සද්ධර්මය වෙනස් කිරීම සහ අර්ථ වෙනස් කිරීම.

    ධර්ම දානෙ කරන්න ගිහින් ඒ ඇස් ලියනගේ ආනන්තරීය පාපකර්මයක් කරනව වගෙයි.

    නවසීලන්තෙ, යුරෝපය වගේ හීතල රටක පාවහන් නැතුව පන්සලට ගියොත් සීතලට කකුල් ගල්වෙලා කපන්න තමයි වෙන්නෙ.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,802
    5,804
    113
    ධර්ම කරුණු කොච්චර තියනවාද බන් ඒකත් විස්තර කරන්න කියපන්කෝ. මේ වගේ රට බයිලා හින්දා තමා මිනිස්සු බව අහනවත් අඩු.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔය වගේ සෙරෙප්පු දැම්මත් කෙල වෙන භයානක තැන් වලට යන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්න එක තමයි හොදම වැඩේ
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,002
    8,790
    113
    In Your Heart
    Pawahan galawala athulu unoth serappu deka athuru dhan weeme maha wipakayen sith thawulata path wewmata puluwan. Moko serapputh godak milai dan