සෙරෙප්පුව හොයාගත්තට පස්සේ පටන් ගත්ත එකක්.සෙරෙප්පු ගළවලා පන්සල් යන එක කොහෙන් පටන් ගත්තද දන්නෙ නෑ.
ඇඳුම් ගලවල පන්සල් යන්න කියල තිබ්බ නම් මම මම හැමදාම පන්සල් යනවා.සෙරෙප්පුව හොයාගත්තට පස්සේ පටන් ගත්ත එකක්.
වෙලාවට ඇගට දාගෙන තියන අනිත් ඇදුම් ගලවන්න කියලා නෑ .![]()
අඩු කුලේ උන්ට ගලවන්න කියනව.දැන් නම් ඩොකෙක් චැනල් කරන්න ගියාම චැනලින් රූම් එකට යන්නෙත් සෙරෙප්පු ගලවගෙන සිංහලු. ඒත් පව් සිද්ද වෙන නිසාද?![]()
yes hodata adala giyoth galawanna kiyanne na.අඩු කුලේ උන්ට ගලවන්න කියනව.![]()
Umbata kathawak kiyannada? Kawadawath oya pattetama buddhist magul kiyawana un gana satha pahakata wiswasa karannath epa, argue karanna yannath epa.පාවහන් දාන්නේ කකුල් දෙකේ ආරක්ෂාවට.
ඔය හාමුදුරුවෝ ඕන තරම් සෙරෙප්පු දාගෙන පන්සලේ ඉන්නේ.
මාන්නය ගැන කියනව නම් වැඩිම මාන්නයක් තියෙන්නේ හාමුදුරුවන්ට.
තමන්ට වැඩිමහල් කෙනෙක්ට වදිනවා ද ??
අඩුම ගානේ කවුරුහරි ආවම වාඩිවෙලා ඉන්න තැනින් නැගිටිනවද ??
හැබැයි එයාල එද්දී අනිත් ය නැගිටින්න ඕනේ කියලා හිතං ඉන්නවා..
ඔය video එකේ උනත් මිනිස්සුන්ව බිමින් ඉන්දවල, උසම තැනක වාඩි වෙලා ඉන්නේ . මිනිස්සු එක්ක සම මට්ටමේ ඉදගන්න තරම් වත් කැමති නැති මාන්නය !
ආන්න ඒකනෙ ඩේට නැති වීමත් විපාකයක් තමා..විපාක ටික මේකේ දාන්නකෝ... ලොකු පිනක්... විඩීයෝ එක බලන්න data නෑ.
ඔව්.. ඔය පරණ බණ ත්‍රෙඩ් වල, හොද වැඩ ත්‍රෙඩ් වල, පින් ත්‍රෙඩ් වල මේකේ හිටපු Hodakolla කියන එකාත් ඉස්සර ඔය වගේ දේවල් තමයි කතා කරේ.. ඌ නම් ඉතින් නමත් දාගෙන තියෙන්නේ හොද කොල්ල කියලා.Umbata kathawak kiyannada? Kawadawath oya pattetama buddhist magul kiyawana un gana satha pahakata wiswasa karannath epa, argue karanna yannath epa.
Apey office ekey kaalayak hitiya nikan rahath wechcha wage un. Samahara un hitiya katema tiyenne budu dahama. Habai, increment eka poddak adu unoth, idamak dakkoth ehema ewa ganna eka un karanawa. But apita kiyanne atha arapan, atha arapan, atha arapan tiyena tika hondata athi, atha arapan kiyala tama.
ado umba kiyanne okunge katema tiyenne mewa hari karada, Un lamai hadanne ne, ekek kiyanawa uge lamaya/gani uge niwanata wadayaklu. Pissu huththige puthala ban un. Un ekka inna ekath patta depressing. Apey sales fucntion ekak tibba. So aggressive wenna ona (bid ekak dinanna competitive wenna onane). but mun ekka wada karanakota e kisi go ekak ne.ඔව්.. ඔය පරණ බණ ත්‍රෙඩ් වල, හොද වැඩ ත්‍රෙඩ් වල, පින් ත්‍රෙඩ් වල මේකේ හිටපු Hodakolla කියන එකාත් ඉස්සර ඔය වගේ දේවල් තමයි කතා කරේ.. ඌ නම් ඉතින් නමත් දාගෙන තියෙන්නේ හොද කොල්ල කියලා.![]()
සෙරෙප්පු ගලවලා පන්සල් යන්නෙ තියන ශ්‍රද්ධාවට මිසක් ඕකෙ ඇති පිනක් පවක් නෑ,සෙරෙප්පු දාන්නෙ කකුලෙ ආරක්ශාවට මිසක් විලාසිතාවකට නෙවෙයි(විලාසිතාවටත් දානවා ඒක වෙනම කතාවක්).කට්ට අව්වෙ මහ දවාලෙ රුවන්වැලි සෑමලුවට ගිහින් බලන්ඩකො ශ්‍රද්ධාව දෝරෙ ගලනවා.මට මතකයි අපේ උඩහා ගෙදර අයියගෙ කකුලෙ තබි බෝතල් කට්ටක් ඇනුනා පංසලේ බෝධිය හරියෙදි අගලක් වගේ යටට ඇනිලා තිබ්බා ඌ මාස දෙකක් විතර කකුලට බෙහෙත් කරා.
මුන් ධර්මය විකෘති කරනවා අපේ උන් අනේ සාදු අනේ සාදු කියලා ඒවා පිලිගන්නවා.බුදු හාමුදුරුවො දේශනා කරපු philosophy එක follow කරන් නැතුව අපේ මෝඩ හැත්ත ගණයන්ගෙ පච පිලි අරන් ගණයෝ කියන ඒවා කරනවා,ලංකාව මේ තත්වෙ තියන එකත් ලොකු දෙයක්
මම කුසල් කියලා දකින්නෙ තමාට අන් අයට යහපතක් වෙන විදිහේ වැඩ,පව් කියලා දකින්නෙ තමාට අන් අයට අයහපතක් වෙන විදිහෙ වැඩ.ඔබතුමා පිලෝසපි එකට අනුව ඔය කියල දුන්න වගෙ, පව, පින, කුසලය, අකුසලය සහ ඒව අති වෙන විදිහත් කියල දුන්නනම් වටිනව..
එතකොට ඔබතුමා කියන විදිහට ඔතන පිනක් පවක් නැ කියල කාටත් තේරුම් ගන්න ලේසි වේයි නේද?