පාවහන් පැළඳ පන්සලට ඇතුළුවීමේ විපාක

dilann

Well-known member
  • Jul 6, 2018
    67,956
    167,763
    113
    එකමත් එක රටක
    සෙරෙප්පු ගළවලා පන්සල් යන එක කොහෙන් පටන් ගත්තද දන්නෙ නෑ.
    සෙරෙප්පුව හොයාගත්තට පස්සේ පටන් ගත්ත එකක්.
    වෙලාවට ඇගට දාගෙන තියන අනිත් ඇදුම් ගලවන්න කියලා නෑ . ;-)
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,375
    1
    61,980
    113
    Mother Earth
    මෝඩ හුකන ත්‍රෙඩ්. ගෞරවයක් පිණිස කරන චාරිත්‍රයක් මිසක් වෙන හේතුවක් නෑ. මේ වගේ තට්ටයෝ නිසා තමයි බුද්ධාගම හෑල්ලු වෙන්නේ.

    සෙරෙප්පුව හොයාගත්තට පස්සේ පටන් ගත්ත එකක්.
    වෙලාවට ඇගට දාගෙන තියන අනිත් ඇදුම් ගලවන්න කියලා නෑ . ;-)
    ඇඳුම් ගලවල පන්සල් යන්න කියල තිබ්බ නම් මම මම හැමදාම පන්සල් යනවා.😁 මහණ වෙනවා. හලාවත මුන්නේශ්වරම් කෝවිලේ ගෑණු අය යන්න ඕන උඩු කය නිර්වස්ත්‍රව ලු. ටැමිල් යාලුවෙක් කිව්වේ. සමහරු එහෙම එනවලු.
    ------ Post added on Sep 28, 2022 at 7:54 AM
     
    Last edited:
    • Haha
    Reactions: dilann

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,269
    113
    34
    Kalutara
    දැන් නම් ඩොකෙක් චැනල් කරන්න ගියාම චැනලින් රූම් එකට යන්නෙත් සෙරෙප්පු ගලවගෙන සිංහලු. ඒත් පව් සිද්ද වෙන නිසාද? 🥺
     
    • Haha
    Reactions: Honda.putha

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,956
    167,763
    113
    එකමත් එක රටක
    දැන් නම් ඩොකෙක් චැනල් කරන්න ගියාම චැනලින් රූම් එකට යන්නෙත් සෙරෙප්පු ගලවගෙන සිංහලු. ඒත් පව් සිද්ද වෙන නිසාද? 🥺
    අඩු කුලේ උන්ට ගලවන්න කියනව. 🤭
     
    • Haha
    Reactions: Heshan Daminda

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113
    පාවහන් දාන්නේ කකුල් දෙකේ ආරක්ෂාවට.
    ඔය හාමුදුරුවෝ ඕන තරම් සෙරෙප්පු දාගෙන පන්සලේ ඉන්නේ.

    මාන්නය ගැන කියනව නම් වැඩිම මාන්නයක් තියෙන්නේ හාමුදුරුවන්ට.
    තමන්ට වැඩිමහල් කෙනෙක්ට වදිනවා ද ??
    අඩුම ගානේ කවුරුහරි ආවම වාඩිවෙලා ඉන්න තැනින් නැගිටිනවද ??
    හැබැයි එයාල එද්දී අනිත් ය නැගිටින්න ඕනේ කියලා හිතං ඉන්නවා.. :rofl:
    ඔය video එකේ උනත් මිනිස්සුන්ව බිමින් ඉන්දවල, උසම තැනක වාඩි වෙලා ඉන්නේ . මිනිස්සු එක්ක සම මට්ටමේ ඉදගන්න තරම් වත් කැමති නැති මාන්නය !
    Umbata kathawak kiyannada? Kawadawath oya pattetama buddhist magul kiyawana un gana satha pahakata wiswasa karannath epa, argue karanna yannath epa.

    Apey office ekey kaalayak hitiya nikan rahath wechcha wage un. Samahara un hitiya katema tiyenne budu dahama. Habai, increment eka poddak adu unoth, idamak dakkoth ehema ewa ganna eka un karanawa. But apita kiyanne atha arapan, atha arapan, atha arapan tiyena tika hondata athi, atha arapan kiyala tama.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,956
    167,763
    113
    එකමත් එක රටක
    Umbata kathawak kiyannada? Kawadawath oya pattetama buddhist magul kiyawana un gana satha pahakata wiswasa karannath epa, argue karanna yannath epa.

    Apey office ekey kaalayak hitiya nikan rahath wechcha wage un. Samahara un hitiya katema tiyenne budu dahama. Habai, increment eka poddak adu unoth, idamak dakkoth ehema ewa ganna eka un karanawa. But apita kiyanne atha arapan, atha arapan, atha arapan tiyena tika hondata athi, atha arapan kiyala tama.
    ඔව්.. ඔය පරණ බණ ත්‍රෙඩ් වල, හොද වැඩ ත්‍රෙඩ් වල, පින් ත්‍රෙඩ් වල මේකේ හිටපු Hodakolla කියන එකාත් ඉස්සර ඔය වගේ දේවල් තමයි කතා කරේ.. ඌ නම් ඉතින් නමත් දාගෙන තියෙන්නේ හොද කොල්ල කියලා. 🤭
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113
    ඔව්.. ඔය පරණ බණ ත්‍රෙඩ් වල, හොද වැඩ ත්‍රෙඩ් වල, පින් ත්‍රෙඩ් වල මේකේ හිටපු Hodakolla කියන එකාත් ඉස්සර ඔය වගේ දේවල් තමයි කතා කරේ.. ඌ නම් ඉතින් නමත් දාගෙන තියෙන්නේ හොද කොල්ල කියලා. 🤭
    ado umba kiyanne okunge katema tiyenne mewa hari karada, Un lamai hadanne ne, ekek kiyanawa uge lamaya/gani uge niwanata wadayaklu. Pissu huththige puthala ban un. Un ekka inna ekath patta depressing. Apey sales fucntion ekak tibba. So aggressive wenna ona (bid ekak dinanna competitive wenna onane). but mun ekka wada karanakota e kisi go ekak ne.
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    සෙරෙප්පු ගලවලා පන්සල් යන්නෙ තියන ශ්‍රද්ධාවට මිසක් ඕකෙ ඇති පිනක් පවක් නෑ,සෙරෙප්පු දාන්නෙ කකුලෙ ආරක්ශාවට මිසක් විලාසිතාවකට නෙවෙයි(විලාසිතාවටත් දානවා ඒක වෙනම කතාවක්).කට්ට අව්වෙ මහ දවාලෙ රුවන්වැලි සෑමලුවට ගිහින් බලන්ඩකො ශ්‍රද්ධාව දෝරෙ ගලනවා.මට මතකයි අපේ උඩහා ගෙදර අයියගෙ කකුලෙ තබි බෝතල් කට්ටක් ඇනුනා පංසලේ බෝධිය හරියෙදි අගලක් වගේ යටට ඇනිලා තිබ්බා ඌ මාස දෙකක් විතර කකුලට බෙහෙත් කරා.

    මුන් ධර්මය විකෘති කරනවා අපේ උන් අනේ සාදු අනේ සාදු කියලා ඒවා පිලිගන්නවා.බුදු හාමුදුරුවො දේශනා කරපු philosophy එක follow කරන් නැතුව අපේ මෝඩ හැත්ත ගණයන්ගෙ පච පිලි අරන් ගණයෝ කියන ඒවා කරනවා,ලංකාව මේ තත්වෙ තියන එකත් ලොකු දෙයක්
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    පන්සල් යන්නැති අයටනෙ රිදිලා තියෙන්නෙ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,559
    22,254
    113
    Gotland
    දුප්පත් අපි රබර් සෙරෙප්පු දෙකක් දාගෙන පොෂ් පන්සලකට ගිහිං එතනින් මිල වැඩි ස්ලිපස් දෙකක් දාගෙන එන එක අකුසලයක්ද නැද්ද ?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,375
    2,243
    113
    සෙරෙප්පු ගලවලා පන්සල් යන්නෙ තියන ශ්‍රද්ධාවට මිසක් ඕකෙ ඇති පිනක් පවක් නෑ,සෙරෙප්පු දාන්නෙ කකුලෙ ආරක්ශාවට මිසක් විලාසිතාවකට නෙවෙයි(විලාසිතාවටත් දානවා ඒක වෙනම කතාවක්).කට්ට අව්වෙ මහ දවාලෙ රුවන්වැලි සෑමලුවට ගිහින් බලන්ඩකො ශ්‍රද්ධාව දෝරෙ ගලනවා.මට මතකයි අපේ උඩහා ගෙදර අයියගෙ කකුලෙ තබි බෝතල් කට්ටක් ඇනුනා පංසලේ බෝධිය හරියෙදි අගලක් වගේ යටට ඇනිලා තිබ්බා ඌ මාස දෙකක් විතර කකුලට බෙහෙත් කරා.

    මුන් ධර්මය විකෘති කරනවා අපේ උන් අනේ සාදු අනේ සාදු කියලා ඒවා පිලිගන්නවා.බුදු හාමුදුරුවො දේශනා කරපු philosophy එක follow කරන් නැතුව අපේ මෝඩ හැත්ත ගණයන්ගෙ පච පිලි අරන් ගණයෝ කියන ඒවා කරනවා,ලංකාව මේ තත්වෙ තියන එකත් ලොකු දෙයක්

    ඔබතුමා පිලෝසපි එකට අනුව ඔය කියල දුන්න වගෙ, පව, පින, කුසලය, අකුසලය සහ ඒව අති වෙන විදිහත් කියල දුන්නනම් වටිනව..

    එතකොට ඔබතුමා කියන විදිහට ඔතන පිනක් පවක් නැ කියල කාටත් තේරුම් ගන්න ලේසි වේයි නේද?
     
    • Like
    Reactions: Himazharin

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,999
    40,901
    113
    මේවා බුදු හාමුදුරුවො දේශානා කරපු ධර්මය නෙවේ. ගෞරවය නිසා කරපු දේවල් කාලයත් එක්ක නීති වෙලා දැන් අකුසල කර්මත් කරලා.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    ඔබතුමා පිලෝසපි එකට අනුව ඔය කියල දුන්න වගෙ, පව, පින, කුසලය, අකුසලය සහ ඒව අති වෙන විදිහත් කියල දුන්නනම් වටිනව..

    එතකොට ඔබතුමා කියන විදිහට ඔතන පිනක් පවක් නැ කියල කාටත් තේරුම් ගන්න ලේසි වේයි නේද?
    මම කුසල් කියලා දකින්නෙ තමාට අන් අයට යහපතක් වෙන විදිහේ වැඩ,පව් කියලා දකින්නෙ තමාට අන් අයට අයහපතක් වෙන විදිහෙ වැඩ.

    පීන පව මම විශ්වාස කරන් නෑ,එහෙනම් ලංකාවෙ මිනිස්සු පින් කරන විදිහට මේ රට මොන වගෙ තැනක තියෙන්න ඕනෙද(මගේ පෞද්ගලික මතය)

    100%ක් සුදු(හොද) මිනිස්සු නෑ 100%ක් කලු(නරක) මිනිස්සුත් නෑ ඉන්නෙ අලුපාට(හොද නරක දෙකම තියන) මිනිස්සු
     
    • Like
    Reactions: GobbaSira