Ehemada huttige putoමෙතන කියන්නේ පන්සලේ සෙරෙප්පු දම්ම කියල නෙමෙ, සෑ මලුවේ සෙරෙප්පු දගෙන ගිය කියල. එක බුදුන්ට/ දර්මයට කරන අගෞරවයක්. අකුසලයක්.
Ehemada huttige putoමෙතන කියන්නේ පන්සලේ සෙරෙප්පු දම්ම කියල නෙමෙ, සෑ මලුවේ සෙරෙප්පු දගෙන ගිය කියල. එක බුදුන්ට/ දර්මයට කරන අගෞරවයක්. අකුසලයක්.
ඔබතුමා කියන විදියටමම කුසල් කියලා දකින්නෙ තමාට අන් අයට යහපතක් වෙන විදිහේ වැඩ,පව් කියලා දකින්නෙ තමාට අන් අයට අයහපතක් වෙන විදිහෙ වැඩ.
පීන පව මම විශ්වාස කරන් නෑ,එහෙනම් ලංකාවෙ මිනිස්සු පින් කරන විදිහට මේ රට මොන වගෙ තැනක තියෙන්න ඕනෙද(මගේ පෞද්ගලික මතය)
100%ක් සුදු(හොද) මිනිස්සු නෑ 100%ක් කලු(නරක) මිනිස්සුත් නෑ ඉන්නෙ අලුපාට(හොද නරක දෙකම තියන) මිනිස්සු
හතරක් නෙවේ දෙකක් කියලා මම හිතන්නෙ,කට්ටිය පින පව කියනවනෙ අපි කලින් ආත්ම වල එකතු කරගත්තු දේවල් වලට එහෙම මම ඒවා ගැන විශ්වාස කරන් නෑ කියලා කිවේඔබතුමා කියන විදියට
පිං = කුසල්
පව් = අකුසල්
ද?
නැත්නම් මේවා වෙනස් දේවල් හතරක්ද?
බොහොම පිං මහත්මය, මම දන්න විදියට නම් මේ ජාති හතරක්හතරක් නෙවේ දෙකක් කියලා මම හිතන්නෙ,කට්ටිය පින පව කියනවනෙ අපි කලින් ආත්ම වල එකතු කරගත්තු දේවල් වලට එහෙම මම ඒවා ගැන විශ්වාස කරන් නෑ කියලා කිවේ
මරණින් මතු උපත විශ්වාස කරනවද?පීන පව මම විශ්වාස කරන් නෑ
1. රටක ආර්ථික දියුණුව රඳාපවතින්නේ ඒ ඒ කාල වලදි පාලකයන් විසින් අනුගමනය කරන ආර්ථික ප්රතිපත්ති මත. ලංකාව බොහොම සශ්රීක දියුණු රටක් වුණ කාලෙකුත් තිබුණා,එහෙනම් ලංකාවෙ මිනිස්සු පින් කරන විදිහට මේ රට මොන වගෙ තැනක තියෙන්න ඕනෙද(මගේ පෞද්ගලික මතය)
නෑමරණින් මතු උපත විශ්වාස කරනවද?
පාලකයන්ටම බැනලා වැඩක් නෑ ජීවත් වෙන මිනිස්සුන්ගෙ ආකල්ප ක්රියාකලාපත් රටක දිවුණුවකට බලපානවා ඒක දේශපාලකයන්ගෙ බලපෑමට වඩා වැඩී1. රටක ආර්ථික දියුණුව රඳාපවතින්නේ ඒ ඒ කාල වලදි පාලකයන් විසින් අනුගමනය කරන ආර්ථික ප්රතිපත්ති මත. ලංකාව බොහොම සශ්රීක දියුණු රටක් වුණ කාලෙකුත් තිබුණා
මම කුසල් කියලා දකින්නෙ තමාට අන් අයට යහපතක් වෙන විදිහේ වැඩ,පව් කියලා දකින්නෙ තමාට අන් අයට අයහපතක් වෙන විදිහෙ වැඩ.
පීන පව මම විශ්වාස කරන් නෑ,එහෙනම් ලංකාවෙ මිනිස්සු පින් කරන විදිහට මේ රට මොන වගෙ තැනක තියෙන්න ඕනෙද(මගේ පෞද්ගලික මතය)
100%ක් සුදු(හොද) මිනිස්සු නෑ 100%ක් කලු(නරක) මිනිස්සුත් නෑ ඉන්නෙ අලුපාට(හොද නරක දෙකම තියන) මිනිස්සු
කරන වැඩේ අනුව තමයි ඉතින් ඒක වෙන්නෙ මාන්නෙන් හිටියට තමන්ට නම් යහපතක් නෑදැන් සිතේ මාන්නයක් තියගෙන වැඩ කරනකොට, තමන්ට හරි අනුන්ට හරි යහපතක් වෙනවද?
කරන වැඩේ අනුව තමයි ඉතින් ඒක වෙන්නෙ මාන්නෙන් හිටියට තමන්ට නම් යහපතක් නෑ
මම මාන්නෙන් පාවහන් දාගෙන ගිය එක ගැණ නෙවේ කීවෙ ඉතින් මම කීවේ පොදුවේවීඩියෝ එකේ තිබ්බෙ, මානෙන් පාවහන් දගෙන ගිය එකනෙ...එකෙන් තමන්ට, අනුන්ට හොද වැඩක් වෙනවද?
මම මාන්නෙන් පාවහන් දාගෙන ගිය එක ගැණ නෙවේ කීවෙ ඉතින් මම කීවේ පොදුවේ
මාන්නෙන් දැම්මත් නිකන් දැම්මත් දාන්නෙ සෙරෙප්පුනෙ ඉතින්ඔබතුමා කිව්වනේ ඒ වීඩියෝ ඒකේ දර්ම විකුර්ති කියල... ඉතින් එතන කියන්නේ මානෙන් පාවහන් දැම්මම හොද නැ කියලනෙ.. ඒක දර්ම විකුර්තියක් වෙන්නෙ අයි?
මාන්නෙන් දැම්මත් නිකන් දැම්මත් දාන්නෙ සෙරෙප්පුනෙ ඉතින්
බෞද්ධ දර්ශනයේ එක දේශනාවක් වත් හරියට තේරුම් ගත්තනම්, අරාම, ආශ්රම වලට වෙලා තමතමන්ට වාසි විදියට හදා ගත්ත දේවල් මිනිස්සුන්ට කිය කිය ඔලු වලට මිත්යව පුරවන්නේ නෑ, වැදගත් වෙන්නේ සේරෙප්පු දෙකවත්, ඇදුමවත් නොවෙයි චේතනාව විතරයි. හිස ගිනිගත්ත මනුස්සයෙක් ඒ ගිනි නිවා ගකන්න උත්සහ කරනවා වගේ සසරින් එතෙර වෙන්න බලන්න කිව්ව මිසක් සෙරෙප්පු ඇදුම් ගැන බුදුන් වහන්සේ කොහෙවත් දේශනා කරලා නෑ.