පාවහන් පැළඳ පන්සලට ඇතුළුවීමේ විපාක

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    මෙතන කියන්නේ පන්සලේ සෙරෙප්පු දම්ම කියල නෙමෙ, සෑ මලුවේ සෙරෙප්පු දගෙන ගිය කියල. එක බුදුන්ට/ දර්මයට කරන අගෞරවයක්. අකුසලයක්.
    Ehemada huttige puto
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මම කුසල් කියලා දකින්නෙ තමාට අන් අයට යහපතක් වෙන විදිහේ වැඩ,පව් කියලා දකින්නෙ තමාට අන් අයට අයහපතක් වෙන විදිහෙ වැඩ.

    පීන පව මම විශ්වාස කරන් නෑ,එහෙනම් ලංකාවෙ මිනිස්සු පින් කරන විදිහට මේ රට මොන වගෙ තැනක තියෙන්න ඕනෙද(මගේ පෞද්ගලික මතය)

    100%ක් සුදු(හොද) මිනිස්සු නෑ 100%ක් කලු(නරක) මිනිස්සුත් නෑ ඉන්නෙ අලුපාට(හොද නරක දෙකම තියන) මිනිස්සු
    ඔබතුමා කියන විදියට
    පිං = කුසල්
    පව් = අකුසල්
    ද?
    නැත්නම් මේවා වෙනස් දේවල් හතරක්ද?
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    ඔබතුමා කියන විදියට
    පිං = කුසල්
    පව් = අකුසල්
    ද?
    නැත්නම් මේවා වෙනස් දේවල් හතරක්ද?
    හතරක් නෙවේ දෙකක් කියලා මම හිතන්නෙ,කට්ටිය පින පව කියනවනෙ අපි කලින් ආත්ම වල එකතු කරගත්තු දේවල් වලට එහෙම මම ඒවා ගැන විශ්වාස කරන් නෑ කියලා කිවේ
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    හතරක් නෙවේ දෙකක් කියලා මම හිතන්නෙ,කට්ටිය පින පව කියනවනෙ අපි කලින් ආත්ම වල එකතු කරගත්තු දේවල් වලට එහෙම මම ඒවා ගැන විශ්වාස කරන් නෑ කියලා කිවේ
    බොහොම පිං මහත්මය, මම දන්න විදියට නම් මේ ජාති හතරක්

    පිං = සුගතිගාමි කාර්ම
    පව් = දුගති ගාමි කාර්ම
    කුසල් = නිවනට ලඟා කරන කාර්ම
    අකුසල් = නිවනින් ඈත් කරන කාර්ම

    තවත් විවිධ මත තියනව මම හිතන්නෙ.
     
    • Love
    Reactions: Himazharin

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    පීන පව මම විශ්වාස කරන් නෑ
    මරණින් මතු උපත විශ්වාස කරනවද?

    ,එහෙනම් ලංකාවෙ මිනිස්සු පින් කරන විදිහට මේ රට මොන වගෙ තැනක තියෙන්න ඕනෙද(මගේ පෞද්ගලික මතය)
    1. රටක ආර්ථික දියුණුව රඳාපවතින්නේ ඒ ඒ කාල වලදි පාලකයන් විසින් අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්ති මත. ලංකාව බොහොම සශ්‍රීක දියුණු රටක් වුණ කාලෙකුත් තිබුණා

    2. පින හා පව දිට්ඨධම්ම, උපපජ්ජ, අපරාපරිය වේදනීය ලෙස විපාක දෙනවා.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    මරණින් මතු උපත විශ්වාස කරනවද?
    නෑ
    1. රටක ආර්ථික දියුණුව රඳාපවතින්නේ ඒ ඒ කාල වලදි පාලකයන් විසින් අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්ති මත. ලංකාව බොහොම සශ්‍රීක දියුණු රටක් වුණ කාලෙකුත් තිබුණා
    පාලකයන්ටම බැනලා වැඩක් නෑ ජීවත් වෙන මිනිස්සුන්ගෙ ආකල්ප ක්‍රියාකලාපත් රටක දිවුණුවකට බලපානවා ඒක දේශපාලකයන්ගෙ බලපෑමට වඩා වැඩී
     
    • Like
    Reactions: u_make_me_sick_

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,377
    2,243
    113
    මම කුසල් කියලා දකින්නෙ තමාට අන් අයට යහපතක් වෙන විදිහේ වැඩ,පව් කියලා දකින්නෙ තමාට අන් අයට අයහපතක් වෙන විදිහෙ වැඩ.

    පීන පව මම විශ්වාස කරන් නෑ,එහෙනම් ලංකාවෙ මිනිස්සු පින් කරන විදිහට මේ රට මොන වගෙ තැනක තියෙන්න ඕනෙද(මගේ පෞද්ගලික මතය)

    100%ක් සුදු(හොද) මිනිස්සු නෑ 100%ක් කලු(නරක) මිනිස්සුත් නෑ ඉන්නෙ අලුපාට(හොද නරක දෙකම තියන) මිනිස්සු

    දැන් සිතේ මාන්නයක් තියගෙන වැඩ කරනකොට, තමන්ට හරි අනුන්ට හරි යහපතක් වෙනවද?
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    දැන් සිතේ මාන්නයක් තියගෙන වැඩ කරනකොට, තමන්ට හරි අනුන්ට හරි යහපතක් වෙනවද?
    කරන වැඩේ අනුව තමයි ඉතින් ඒක වෙන්නෙ මාන්නෙන් හිටියට තමන්ට නම් යහපතක් නෑ
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,377
    2,243
    113
    කරන වැඩේ අනුව තමයි ඉතින් ඒක වෙන්නෙ මාන්නෙන් හිටියට තමන්ට නම් යහපතක් නෑ

    වීඩියෝ එකේ තිබ්බෙ, මානෙන් පාවහන් දගෙන ගිය එකනෙ...එකෙන් තමන්ට, අනුන්ට හොද වැඩක් වෙනවද?
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,125
    754
    113
    gona huthte buddagama,budu haamduruwo wath kiyapanu nathi dewal mewa.jaathiwaadima aggama wela tiyenne buddagama dan.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    වීඩියෝ එකේ තිබ්බෙ, මානෙන් පාවහන් දගෙන ගිය එකනෙ...එකෙන් තමන්ට, අනුන්ට හොද වැඩක් වෙනවද?
    මම මාන්නෙන් පාවහන් දාගෙන ගිය එක ගැණ නෙවේ කීවෙ ඉතින් මම කීවේ පොදුවේ
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,377
    2,243
    113
    මම මාන්නෙන් පාවහන් දාගෙන ගිය එක ගැණ නෙවේ කීවෙ ඉතින් මම කීවේ පොදුවේ

    ඔබතුමා කිව්වනේ ඒ වීඩියෝ ඒකේ දර්ම විකුර්ති කියල... ඉතින් එතන කියන්නේ මානෙන් පාවහන් දැම්මම හොද නැ කියලනෙ.. ඒක දර්ම විකුර්තියක් වෙන්නෙ අයි?
     
    • Like
    Reactions: greenthunder

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    ඔබතුමා කිව්වනේ ඒ වීඩියෝ ඒකේ දර්ම විකුර්ති කියල... ඉතින් එතන කියන්නේ මානෙන් පාවහන් දැම්මම හොද නැ කියලනෙ.. ඒක දර්ම විකුර්තියක් වෙන්නෙ අයි?
    මාන්නෙන් දැම්මත් නිකන් දැම්මත් දාන්නෙ සෙරෙප්පුනෙ ඉතින්
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,377
    2,243
    113
    මාන්නෙන් දැම්මත් නිකන් දැම්මත් දාන්නෙ සෙරෙප්පුනෙ ඉතින්

    ඔබතුමා අහල තියෙනවද චේතනව තමයි කර්මයට මුල් වෙන්නෙ කියල?
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    පල්ලි වල නම් සපත්තු සෙරෙප්පු ඕන දෙයක් දාන් ගියෑකි🤪
     
    soda.lk

    Member
    Sep 21, 2022
    4
    4
    3
    බෞද්ධ දර්ශනයේ එක දේශනාවක් වත් හරියට තේරුම් ගත්තනම්, අරාම, ආශ්‍රම වලට වෙලා තමතමන්ට වාසි විදියට හදා ගත්ත දේවල් මිනිස්සුන්ට කිය කිය ඔලු වලට මිත්‍යව පුරවන්නේ නෑ, වැදගත් වෙන්නේ සේරෙප්පු දෙකවත්, ඇදුමවත් නොවෙයි චේතනාව විතරයි. හිස ගිනිගත්ත මනුස්සයෙක් ඒ ගිනි නිවා ගකන්න උත්සහ කරනවා වගේ සසරින් එතෙර වෙන්න බලන්න කිව්ව මිසක් සෙරෙප්පු ඇදුම් ගැන බුදුන් වහන්සේ කොහෙවත් දේශනා කරලා නෑ.
     
    • Like
    Reactions: u_make_me_sick_

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,377
    2,243
    113
    බෞද්ධ දර්ශනයේ එක දේශනාවක් වත් හරියට තේරුම් ගත්තනම්, අරාම, ආශ්‍රම වලට වෙලා තමතමන්ට වාසි විදියට හදා ගත්ත දේවල් මිනිස්සුන්ට කිය කිය ඔලු වලට මිත්‍යව පුරවන්නේ නෑ, වැදගත් වෙන්නේ සේරෙප්පු දෙකවත්, ඇදුමවත් නොවෙයි චේතනාව විතරයි. හිස ගිනිගත්ත මනුස්සයෙක් ඒ ගිනි නිවා ගකන්න උත්සහ කරනවා වගේ සසරින් එතෙර වෙන්න බලන්න කිව්ව මිසක් සෙරෙප්පු ඇදුම් ගැන බුදුන් වහන්සේ කොහෙවත් දේශනා කරලා නෑ.

    මට පේන්නෙ හාමුදුරුවන්ට කලින් අහන අය එක දේශනාවක්වත් තේරුම් අරගෙන නැතිවයි කැගහන්නෙ...

    සසරෙන් එතෙර වෙන්න කෙනෙකුට එක පාරට අරි අට මග වඩන්න කලින් සිත සන්සුන් කරගන්න පුරුදු කරගත යුතුයි..සිතේ තියෙන, නීවරන යටපත් කර ගත යුතුයි. කෙනෙකු මඩ වලක පතුල එක පාර දකින්න බැ. ඒක පලමුව නිසල කර යුතුයි.

    මාන්නය කියන්නෙත්, සිත සසල කරන හේතුවක් තමයි.. මේකෙ ඉන්න බනක් වත් අහල නති ගොඩක් උන්වගෙ, ඕක බලල, බැන බැන ඉන්නත් පුලුවන් දර්ශනයෙ කියන්න අරකයි මේකය් කියල.., තව කෙන්කුට මානය අඩු කරගෙන නිවන කරා යන්නත් පුලුවන්...

    මට පේන විදිහට මෙකේ ගොඩක් උන් වීඩියෝ එකෙන් අරගෙන තියෙන්න් ගන්න ඕනෙ දෙය නෙවේ.