පාවාදීමේ වටිනාකම

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    පාවාදීමේ වටිනාකම

    සෝමාලියානු ජාතික මුහුදු කොල්ලකරුවන්ගෙන් තම ජීවිතවලට තර්ජන එල්ලවී ඇති බව පවසමින් ගාල්ල දිස්ත්‍රික් ධීවරයන් පිරිසක් අද දහවල් විරෝධතා ව්‍යාපරයක නිරත වුණා. ඒ ගාල්ල ප්‍රධාන බස්නැවතුම්පොල ඉදිරිපිටදීයි. තමන්ගේ ආරක්ෂාව පතා ගාල්ල වරායේ නැංගුරම්ලා තිබූ නෞකාවක තිබූ අයුධ ගබඩාව සම්බන්ධයෙන් වත්මන් රජය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. අදාළ පාවෙන අවි ගබඩාවෙන් තමන්ට ආරක්ෂාව හිමි වූ බවයි අත්ඝෝෂණයේ නිරත වූ ධීවරයින් පෙන්වා දෙන්නේ, මෙය රටේ ආරක්ෂාවටද තර්ජනයක් බවත් වාහාම අදාළ ආයුධ ගබාඩා කර ඇති නෞකාවේ පරීක්ෂණ නවත් වන ලෙසටද ඉල්ලා සිටී. මෙහිදී හිටපු ධීවර ඇමති රාජිතට විරුද්ධව උද්ඝෝෂකයන් විවිධ අදහස් පල කරන අයුරුද දැක ගන්නට ලැබුණා.

    galle-protest-www.nethfm.com-02.jpg

    galle-protest-www.nethfm.com-03.jpg

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොනිල කියන්නෙ අමු තිරිසනා ගිය පාර මිලේනියම් සිටි මේ පාර ගාල්ලෙ අවි ගබඩාව සහ කොලබ රක්නා ලකා මුලස්තානෙ අවි ගබඩාව මහ තිරිසන්නු ජාතික ආරක්ශාව බල්ලට දාලද මුන් යහපාලනේ ගෙනියන්නෙ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කොහොමද බයියට විරුද්ධව එහෙම උද්ගෝෂණේ කලා නම්
    එහෙනං බටහිර අධිරාජ්‍යයවාදීන්ගෙ කුමන්ත්‍රණ වලට රැවටී රට අස්ථාවර කිරීමට උද්ගෝෂණ කල අයගේ මරණවලිං දේශපාලන වාසි ගන්න හදන එක්සත් ජාතික පක්ෂය හෙලා දකිමු. ▬ විමසුම
     
    හු යන්න තමා ජාතික ආරක්ශාව බල්ලට දාන ආණ්ඩුවක් ගෑන ඔය කතා කරන්නෙ,ලැජ්ජයි උබල ගැන,
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    පොනිල කියන්නෙ අමු තිරිසනා ගිය පාර මිලේනියම් සිටි මේ පාර ගාල්ලෙ අවි ගබඩාව සහ කොලබ රක්නා ලකා මුලස්තානෙ අවි ගබඩාව මහ තිරිසන්නු ජාතික ආරක්ශාව බල්ලට දාලද මුන් යහපාලනේ ගෙනියන්නෙ.

    kanna bonna aduwata tiyenawanam wena monawada ban.
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මේකත් සක්කිලිවංශ තවත් ගොන් වැඩක්
    සල්ලි කීයක් හරි දීල මිනිස්සු ටිකක් ගෙනත් දාලා වගේ
    ඇවිත් ඉන්න උන් දිහා බලද්දී හිතා ගන්න පුළුවන් ධීවරයෝද නැත්නම් වෙන මොක්කු හරිද ඉන්නේ කියල
    අනික සෝමාලියානු උන් ටත් වෙන වැඩක් නැහැනේ ගාල්ලේ ඉන්න ධීවරයෝ හොයා හොයා ඉන්න
    මේවා හොදා මහින්දයට පුක දෙන ගමේ බයියන්ටම
     
    Last edited:

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    සෝමාලියානු ජාතික මුහුදු කොල්ලකරුවන්ගෙන් තම ජීවිතවලට තර්ජන එල්ලවී ඇති බව පවසමින් ගාල්ල දිස්ත්‍රික් ධීවරයන් පිරිසක් අද දහවල් විරෝධතා ව්‍යාපරයක නිරත වුණා.

    galle-protest-www.nethfm.com-02.jpg

    මාත් ගාල්ලේ town එකේ. එත් මෙයාල දැක්කම ධීවරයෝ කියල හිතෙන්නෙම නැනේ බන්.:nerd:මට පෙන හැටිද :oo:.දන්නේ නෑ :P:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාත් ගාල්ලේ town එකේ. එත් මෙයාල දැක්කම ධීවරයෝ කියල හිතෙන්නෙම නැනේ බන්.:nerd:මට පෙන හැටිද :oo:.දන්නේ නෑ :P:P
    මාත් ගාල්ලෙ.. ධීවරයො කියලා මාලු ඇඟේ එල්ලන් ඉන්නෙ නැහැ බං..:lol:
    කතා කරන විදියෙන් කියන්න පුළුවන් කස්ටිය කවුද කියලා..:rofl:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මහින්ද ගෙදර ගියහම අපි හිතුවේ.. අපිට බය්යෝන්ගේ ගොන් අතල් බල බල ආයේ හිනා වෙන්න වෙන එකක් නැ කියලා... ආයේ ඔය පටන් අරං තින්නේ... :lol::lol::lol::lol::lol::lol:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    මාත් ගාල්ලෙ.. ධීවරයො කියලා මාලු ඇඟේ එල්ලන් ඉන්නෙ නැහැ බං..:lol:
    කතා කරන විදියෙන් කියන්න පුළුවන් කස්ටිය කවුද කියලා..:rofl:
    :yes::yes::yes::P
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    මේ ධීවරයොද බන්?:growl:

    :lol: මගුලක් කතා කරනවා....... ඔය සුදු සරමක් ගහගෙන ඉන්න කෙනා ඉන්නේ දෙල්ගොඩට පොඩ්ඩක් කලින්...... මරා වාදී බුවා..... :lol:

    galle-protest-www.nethfm.com-03.jpg

    මේ යෝදයා මොන ධීවරද බං.... පොරගේ පවුලේ කෙනෙක්වත් අඩු තරමේ මාළු ලෑල්ලක්වත් කරන්නේ නෑ...... :no: පොර නම් සිල්ලර කඩයක් කරනවා...... :lol:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    :lol: මගුලක් කතා කරනවා....... ඔය සුදු සරමක් ගහගෙන ඉන්න කෙනා ඉන්නේ දෙල්ගොඩට පොඩ්ඩක් කලින්...... මරා වාදී බුවා..... :lol:

    galle-protest-www.nethfm.com-03.jpg

    මේ යෝදයා මොන ධීවරද බං.... පොරගේ පවුලේ කෙනෙක්වත් අඩු තරමේ මාළු ලෑල්ලක්වත් කරන්නේ නෑ...... :no: පොර නම් සිල්ලර කඩයක් කරනවා...... :lol:

    :lol::lol::lol::lol::lol:

    මේ කියලා තියෙන්නේ ජාතකෙත් එක්කම
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හු යන්න තමා ජාතික ආරක්ශාව බල්ලට දාන ආණ්ඩුවක් ගෑන ඔය කතා කරන්නෙ,ලැජ්ජයි උබල ගැන,

    ඉරෝසන් උයා ? තාම අකෞන්ට් එක දුන්නෙ නැතෙයි ? :3
    උයාගෙ පොරොන්දුත් හරියට උයාලෑ මහ එකාගෙ පොරොන්දු වගේනෙ හලෝ :D
    පොරොන්දු විතරයි :baffled:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මාත් ගාල්ලේ town එකේ. එත් මෙයාල දැක්කම ධීවරයෝ කියල හිතෙන්නෙම නැනේ බන්.:nerd:මට පෙන හැටිද :oo:.දන්නේ නෑ :P:P

    බලහං උඹට කවුරු හරි එන් ජී ඕ ලොක්කෙක් ඩොලර් දීලද දන්නෑ :lol:
    සමහර විට උඹේ අතින් බුද්ධි අංශ රහස් එළිවෙලා ඇති :baffled:
    නැත්තං දේශප්‍රේමීන්ට මුන් ධීවරයො වගේ පේන්න ඕනෙලු සිඞ්හලු :P
    මං නෙමේ කියන්නෙ. ඉරෝසන් වගේ දේශපාලණ විසේශඥයො :rofl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :lol: මගුලක් කතා කරනවා....... ඔය සුදු සරමක් ගහගෙන ඉන්න කෙනා ඉන්නේ දෙල්ගොඩට පොඩ්ඩක් කලින්...... මරා වාදී බුවා..... :lol:

    galle-protest-www.nethfm.com-03.jpg

    මේ යෝදයා මොන ධීවරද බං.... පොරගේ පවුලේ කෙනෙක්වත් අඩු තරමේ මාළු ලෑල්ලක්වත් කරන්නේ නෑ...... :no: පොර නම් සිල්ලර කඩයක් කරනවා...... :lol:

    :lol::lol::lol::lol::shocked::shocked: