පාවාදීමේ වටිනාකම
සෝමාලියානු ජාතික මුහුදු කොල්ලකරුවන්ගෙන් තම ජීවිතවලට තර්ජන එල්ලවී ඇති බව පවසමින් ගාල්ල දිස්ත්රික් ධීවරයන් පිරිසක් අද දහවල් විරෝධතා ව්යාපරයක නිරත වුණා. ඒ ගාල්ල ප්රධාන බස්නැවතුම්පොල ඉදිරිපිටදීයි. තමන්ගේ ආරක්ෂාව පතා ගාල්ල වරායේ නැංගුරම්ලා තිබූ නෞකාවක තිබූ අයුධ ගබඩාව සම්බන්ධයෙන් වත්මන් රජය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. අදාළ පාවෙන අවි ගබඩාවෙන් තමන්ට ආරක්ෂාව හිමි වූ බවයි අත්ඝෝෂණයේ නිරත වූ ධීවරයින් පෙන්වා දෙන්නේ, මෙය රටේ ආරක්ෂාවටද තර්ජනයක් බවත් වාහාම අදාළ ආයුධ ගබාඩා කර ඇති නෞකාවේ පරීක්ෂණ නවත් වන ලෙසටද ඉල්ලා සිටී. මෙහිදී හිටපු ධීවර ඇමති රාජිතට විරුද්ධව උද්ඝෝෂකයන් විවිධ අදහස් පල කරන අයුරුද දැක ගන්නට ලැබුණා.

මට පෙන හැටිද
.දන්නේ නෑ

පොර නම් සිල්ලර කඩයක් කරනවා...... 