පාවා දුන්නාද.....

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    machanla api auss ekka gahapu match eka mathakada?eth oya pich ekamai.ithin ban ape eun therum ganna one e gana.overs 30k yanakam ape un kohomada gahuwe??????????????ethanai aula.pawa dimakwath maliyage aulakwath nemi kiyalai matanam penne.
    [ape eun world cup final gahapu bengalaru pitch ekath e wagema thama.]
    first 20 overs waladi oya wge pitch ekakatawath thisarayata chance eka denawanam balanna puluwan.
     

    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    SL vs IND තරගය පාවා දුන්නාද.....
    in-sl05GossipLankaNews.jpg

    ඒවා කියන්ඩ නම් බෑ...හැබැයි ලන්කාව මැච් දිනන්ඩ වඩා ඒවාට නම් දක්ශයි...EX- World Cup:D:D:D:D
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    අනේ යකෝ පාවල දුන්න නම් ඩිල්ශාන් මොන රෙද්දකටද 160ක් ගහන්නෙ
    මුන්ට මෝල් වෙලාද කොහෙද?
    මාලින්ගය බෝල් කරපු විදිහ අවුල් තමයි..:dull::dull:
    ඒත් ඉන්දියන්කාරයො ප්‍රෙශර් එක ගන්නෙ නැතුව ගැහුව හැටි නම් කියල වැඩක් නෑ බන්
    තරග පාවා දීල කියල බොරු ප්‍රචාර යවන්නැතුව හිටියනම් හරි බන් අපි මේ වෙලාවෙ ..:baffled:
    මෙහෙම ප්‍රචාර යැවීමෙන් වෙන්නෙ අපේ ක්‍රීඩකයන්ගෙ මානසික මට්ටම් බිඳ වැට්ටවීමක්
    හැමදාම දිනන්න බෑ එත් පරාජයත් බාර ගන්න පුරුදු වෙයන් ..
    මොනව උනත් ඉන්දියාව මරු ගැහිල්ලක්නෙ ගැහුවෙ

    :):):):)


    apita indiawath ekka gahanna baha.meeta passe indiawath ekka api gahana match balala wadak naha.:no:
     

    Batman32

    Banned
    Feb 18, 2012
    151
    11
    0
    මචං අද මැච් එකේදි අපි හොදට බැට් කලා.....:):)
    ඒත් ෆීල්ඩින්,බෝලිං ඕනකමකින් උනේ නෑ......:no:කට්ටිය අතර එකමුතුවක් තිබ්බෙ නෑ.....:no:
    කතා වෙලා ෆීල්ඩින් කලේ නෑ.:no:....ඒක නිසා ගන්න පුලුවන් කැචස් මිස් උනා.....:sorry::sorry:
    මම දන්නෙ නෑ ගේම් එක පාවා දුන්නද කියලා.....:eek::eek::eek:
    ඒත් මේ දේ සිද්ද වෙච්ච විදිය අනුව නම්,හිතෙන්නෙ මොකක් හරි යටිකූට්ටු වැඩක් වෙලා තියෙනවා කියලයී......:yes::yes::yes::rolleyes::rolleyes::confused::confused:

    haha, aney modAYA tho cricket gana monawath danne naha,kohamada oi katha wela field karanne :lol::lol::lol::lol::lol: modaya
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    apita indiawath ekka gahanna baha.meeta passe indiawath ekka api gahana match balala wadak naha.:no:

    machanla api auss ekka gahapu match eka mathakada?eth oya pich ekamai.ithin ban ape eun therum ganna one e gana.overs 30k yanakam ape un kohomada gahuwe??????????????ethanai aula.pawa dimakwath maliyage aulakwath nemi kiyalai matanam penne.
    [ape eun world cup final gahapu bengalaru pitch ekath e wagema thama.]
    first 20 overs waladi oya wge pitch ekakatawath thisarayata chance eka denawanam balanna puluwan.
     

    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    haha, aney modAYA tho cricket gana monawath danne naha,kohamada oi katha wela field karanne :lol::lol::lol::lol::lol: modaya

    ane harako:lol::lol: , mama kiwwe anith aya ekka sahayogaye,dirimath karala ada sellam kale naha...:no:.umba mata modaya kiwwata,umba maha gon kabbek:):):),kawadawath team game ekak play karala nathi modayek.:eek::eek::eek::eek::angry::angry::angry:....paw nodee pala yanna...buruwa...:angry::angry::angry::lol::lol::lol::lol:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    Api denatama final select wage thamai. api aduma 170 wage margin ekakin loss wenna ona next match eke (for 50 Over) apita final select wena eka miss wenna nam
     

    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    apita indiawath ekka gahanna baha.meeta passe indiawath ekka api gahana match balala wadak naha.:no:

    උඹ පොඩ්ඩක් හිතල බලපන් කලින් ඉන්දියා මැච් එකේ උන්ගෙ කැප්ටන් කවුද ..සෙවාග්
    එතකොට අද කැප්ටන් කවුද ??... දෝනි
    දෝනි ඉන්නව කියන්නෙ උන්ගෙ ටීම් මොරාල් එකත් වැඩියි
    අනික අපි මේ මැච් එක සුලුවට ගත්ත වැඩි වෙන්නත් පුලුවන් ..එත් බලපන් මෙ ground එක දිහා ..ඉන්දියන් කාරයින්ට කියලම හදපු එකක් වගේ ..අනික මැච් එකේ commentatory වලත් කිව්ව මෙ ground එක ඉන්දියාවෙ එකක් වගේ condition තියෙන එකක් කියල ..
    මොනව වුනත් දැන් අපි බයිල කියල වැඩක් නෑ බන් :(:(.අපිට මෙවගෙ ටෝටල් එකක් ඩිෆෙන්ඩ් කරන්න බැරි වුනු එකනම් මාර දුකයි :dull::dull:..ඊට වැඩිය දුක අර ඉන්දියන්කාරයො ටික බෝනස් පොයින්ට් එකත් ගත්ත එක .ඒ අතින් නම් උන් මැක්ස බන් කොහොමහරි ගේමට ගේම බැස්ස ෆයිනල් යන්න හිතාගෙන ...:baffled:
    දැන් තියෙන්නෙ aus එක්ක තියෙන මැච් එක දිනන්න හෝ පැරදුනොත්run rate එක ++
    තියාගෙන කන එක ... බලමු මොකද වෙන්නෙ කියල
    :D:D:D



    මේක වැරදියි බන්
    අපි තමයි 2nd වෙන්න ඕනෙ
    runrate එක ++ තියෙන්නෙ:rolleyes::rolleyes:
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    පිස්සුද යකෝ:growl:
    මැච් එකක් පැරදුනාම පරාජය භාරගන්න පුරුදු වෙයන්:growl:

    පාවල දෙන්න නම් මොන රෙද්දටද මුලින් 320ක් ගැහුවෙ?


    well played india
    better luck next time for us.. :yes:

    මචන් 320 ක් ඕනේ නෑ අපේ team එකට 250 ක් ගැහුවනම් එති...
    මොකද අපේ පන්දු යවන බල ඇණිය උබල හිතන තරම් දුර්වල නෑ....
    මාලිංගට අරම ගහනවද....6X2 , 4X4
    අපිට 320 ක් ගහන්න දිලා...
    කට එරගෙන බලන් ඉන්න අපිව ගොනාට අන්දලා උන් match එක දුන්න පුතේ....
    :growl::growl::growl::growl::growl::growl:
     

    pasanmax

    Member
    Mar 6, 2008
    23
    2
    0
    මම නම් හිතන්නෙ පවා දුන්න කියල .මොකද මාලින්ගට ගහන්න ගහන්න බොල් කරන්න දුන්නෙ ඈයි.හෙරත්ට දෙන්න තිබුනනෙ??අනික ipl ගහන නිසා ලන්කා ඉන්ඩියා මෑච් සුවර් කරන්න බෙහෙ.කොටි ගනන් සල්ලි නෙ?