පාවිච්චි කරන අය අදහසක් දක්වන් යමු ද?

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,390
    4,617
    113
    .
    .

    .
    මේ දෙකට වඩා හොඳ ඒවා තියනව ද?
    Herman Miller ගන්න තරම් සල්ලි නෑ මචං ලා.
    https://damro.lk/product/16121/
    Rs. 38,475/=
    damro 400.JPG


    https://damro.lk/product/17859/ මේකෙ නම් ගානත් ටිකක් වැඩි වගේ..
    Rs.70,975/=
    damro 500.JPG

    උඹලා දන්න වෙන හොඳ chairs තියනවමනම් දාගෙන යන්න...