ඔව් බං. සමහරුන්ට Sony හරියන්නේ නෑ කියලා කියනවා. අනේ මන්දා. එක එක්කෙනාගේ වෙනස් මත තියෙන්නේ. මට නං කලර්ස් එහෙම පට්ට කොලිටි...මම මුලින්ම පාවිච්චි කරේ Nikon. ඊටපස්සේ Sony වලට මාරු උනා. මටනම් Sony හරිගියේ නෑ. ප්‍රදානම හේතුව කැමරා බොඩි එක පොඩි මගේ අතට. මගේ අත ලොකු නිසා බොඩි එක අල්ලාගෙන ඉන්න අමාරුයි. ඒ වගේම සොනිවල කලර්ස් මට සෙට්උනේ නෑ. ඊටපස්සේ තමයි මම Canon වලට මාරු උනේ. සොනිවල තියෙන හොදම දේ තමයි ඕන තරම් Thirdparty Lens market එකේ තියනවා. අඩු මුදලට Sigma, Tamron වගේ brand වලින් ගොඩක් හොද ලෙන්ස් ගන්න පුළුවන්. ඒ නිසා ගොඩක් අය Sony වලට මාරු වෙනවා. Canon සහ Nikon වලට යනවනම් Mirrorless ලෙන්ස් වලට සෝනි වලට වඩා ලොකු වියදමක් දරන්න වෙනවා.
TFS mchn.. Photos tikath lassani
හොද ත්‍රෙඩ් එකක්.
තැන්කු මචංලා...ස්තුතියි!
පුලුවන්. Adapter එකක් තියෙනවා.TFS machan and nice photos.
මටත් දැන් පාවිච්චි කරන Nikon APS-C DSLR එක upgrade කරගන්න අදහසක් තියෙනවා, Nikon Z series full frame or Sony A7iii තමයි දැනට හිතේ තියෙන්නේ. ඔය Sony A7iii එකට මගේ දැනට තියෙන Nikon lenses පාවිච්චි කරන්න පුළුවන්ද?
තව කිරියේ ඉන්න පාවිච්චි කරපු ඉතා හොඳ තත්වයේ cameras and lenses ගන්න හිතාගෙන ඉන්න අයට කියන්නේ කැමති නම් KEH Camera site එකෙන් බලන්න. DHL එකෙන් කිසි කරදරයක් නැතිව ගෙදට්ටම එවනවා (ලංකාවට delivery ගැන නම් හරියටම දන්නේ නෑ. මගේ රටට නම් කිසිම කරදරයක් නැතිව ගෙදට්ටම ආවා)
මගෙත් A6000 එකක් තියනව. ස්ක්‍රීන් එකේ පැත්තක් සවුත්තු වේගන එන එක ද ප්‍රශ්නේ කිව්වේ ? මම ගාව කලින් තිබ්බ සෝනි එකෙත් ඔය සීන් එක ආව. A6000 එකෙත් දැන් ටිකක් ඇවිල්ල තියෙන්නේ ...
------ Post added on Jul 24, 2023 at 6:21 PM
තැන්කූ මචං....Informative thread, bro. Cameras ගැන නම් knowledge එක 0. Btw thank u for sharing your knowledge
ඔව් මචං. උඹ කියන කතාව හරි. ඒත් සමහරුන්ට Sony හොඳයි කියනවා canon, nikon වලට වැඩිය. අනේ මන්දා. එක එක එක්කෙනාගේ මත නේ. සමහරුන්ට Nikon විතරයි හොඳ. සමහරුන්ට Canon විතරයි හොඳ. මොක උනත් කරන වැඩේ හොඳද නරකද කියලා තීරණය වෙන්නේ ෆොටෝ එක ගන්න කෙනා මත.Sony කියන්නේ හොඳම කැමරා කොම්පැණියක් නෙමේ. එකම වාසිය උනේ මුලින්ම ML වලට කොම්පැනිය හින්දා තාමත් සෑහෙන ඉස්සරහින් ඉන්නවා. Sony දැන් යන කැමරා series නම් හොඳයි සුපිරියටම auto focus පැත්තෙන්. අනික්වා යෙන් නම් දැන් පොඩ්ඩ පොඩ්ඩ පහලට යනවා. Nikon canon හදලා තියෙන්නේම user friendly විදිහට. දැනට Sony හොඳම කැමරාවුනු A1 එකට වඩා Nikon z8 z9 දෙකම සෑහෙන්න ඉස්සරහින් ඉන්නේ. මේ වෙනකොට හොඳම කැමරාව Nikon Z9.
මොන කැමරාව ගත්තත් වැඩක් නැහැ පාවිච්චි කරන ලෙන්ස් එක 3rd class නම්. APS c කියලා නැහැ F 2.8 F 1.8වගේ ලෙන්ස් එකක් පාවිච්චි කරනවානම්. ඒවා ගොඩක් වෙලාවට professional quality. Auto focus speed පොටෝ quality එක වැඩියි. ගානක් ඒ වගේම තමා හැබයි 1.8 තියනවා පට්ට ගනන් අඩුවට prime. Quality එක සුපිරියටම තියන.
මම මුලින් පාවිච්චි කලේ Sony bridge camera එකක්. අවුලක් නැහැ. පොටෝ එහෙම කිසිම ගතියක් නැහැ. මොකද sensor එක මොබයිල් phone size. අනික ලෙන්ස් එක 4.2 to 6. ගානක්. වීඩියෝ හොදයි. ඕක ලෙඩ දෙනකොට බැටළුවා Sony a6000 එකකට යන්න. හැබයි ගාන නිකන් බොරු වගේ. අනික function අඩුයි. ඊළඟට canon බැළුවා. ගාන අරිය අඩුයි ඒත් ගෙවන ගානට function අඩුයි. අන්තිමට Nikon d5300යි d 7200 යයි බැලුවා. D5300 ගානට ලාබයි ඒත් kit lens එක මෙලෝ රහක් නැහැ. ඉතින් d 7200 එක ගත්තා. අතටත් සුපිරි. Sami professional හින්දා function හොඳට තියනවා. Custom buttons ඕනේ තරම්. 24-140 lens එක හොදයි. හැබයි ලේසි නැහැ පිටි පස්ස බොඳ වෙච්ච පොටෝ ගන්න. හැබයි සෝනියෙන් සීයකට විතර එකක් වුනු කොලිටි පෝටෝස් මේකෙන් ගත්තාම දහයකට එකක් විතර සෙට් වෙනවා. පස්සේ ගත්තා 50 1.8 ලෙන්ස් එකක්. දැන් ගහන ගහන හැම පොටෝ එකක්ම පිටිපස්ස බොඳ වෙලා තියනවා. ඕනේ කැමරාවකට 50 1.8 ලෙන්ස් එකක් ගන්න කියලා තමා මම නම් කියන්නේ. ලෙන්ස් එක හැබයි කෝකටත් තෛලේ නම් නෙමේ. මොකද හරිම අමාරුයි ලග පොටෝ ගහන්න. Wide පැත්ත ගෑවිලාවත් නැහැ. හැබයි ගාන අඩුයි. Nikon z ලෙන්ස් එක ඇරෙන්න අනිත්වා ඩොලර් සීයට වඩා පොඩ්ඩයි වැඩි. පස්සේ ඕනේ නම් 2.8 එකකට යන්න.
Adaptive lens නම් බොරු වැඩක්. එකම brand ඒකේ dslr lens නෙමේ නම් ml වල හරියට වැඩ නැහැ.
View attachment 210607
View attachment 210608
A7 iv එක ගොඩක් focus කරලා තියෙන්නේ Still Photography වලට. හැබැයි වීඩියෝ වලට අවුලක් නෑ. A7 S iii එකට වගේ යන්න පුලුවන්නම් ගොඩක් හොඳයි.A7 iv ekak ganna inne
Main purpose video karanna
Hodai neda bande ?
තැන්කූ මචෝ...bump