((පාවිච්චි කරන ලැප්ටොප් වර්හය))

කටිට්ය පාවිච්චි

  • Total voters
    59

janish05656

Well-known member
  • ((පාවිච්චි කරන ලැප්ටොප් වර්හය))

    කටිට්ය පාවිච්චි කරන ලැප්ටොප් වර්හය දාමුද බලන්න..
    මාගේ ලැපට කෙලවු බැවේන්, නැවතත් එකක් ගැනීමට බලාපොරොත්තුවෙන් මෙම නූල පලකරන ලදි..ඔබගේ සහයෝගය බලාපොරොත්තු වෙමි..:rolleyes:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ගොඩක් උන් ගාව තියෙන්නේ dell hp
    මොකද
    අබාන්ස් සිංගර් ගෙවන්න දෙන නිසා
    සහ අඩු මිලට 50 ට වගේ ගන්න ඕනි නිසා
     
    janish05656

    Well-known member
  • ගොඩක් උන් ගාව තියෙන්නේ dell hp
    මොකද
    අබාන්ස් සිංගර් ගෙවන්න දෙන නිසා
    සහ අඩු මිලට 50 ට වගේ ගන්න ඕනි නිසා

    මමත් ඩෙල් කට්ටට්ක් ගන්න බලන්නේ මචන්..අතේ ලොකු සල්ලිත් නැහැ.. බලමු..ඉස්තූති රෙප්ල්ය් එකට
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Lap nam DELL thama.. my brother's core i3 lap is 5 years old. still working as brand new. not repaired once. my core i5 lap is 3 years old. still working as brand new. not repaired once.

    Hail DELL..!!!!!!
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Lap nam DELL thama.. my brother's core i3 lap is 5 years old. still working as brand new. not repaired once. my core i5 lap is 3 years old. still working as brand new. not repaired once.

    Hail DELL..!!!!!!

    DELL kiwwata eka eka model anuwa wenas wenawa machan
    DELL latitude wage hoda ewat tiyanawa Abans eke baala ewat tiyanawa. mama DELL 3521 ekak aran kela una ambanata :)
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    DELL kiwwata eka eka model anuwa wenas wenawa machan
    DELL latitude wage hoda ewat tiyanawa Abans eke baala ewat tiyanawa. mama DELL 3521 ekak aran kela una ambanata :)

    mage eka nam DELL Inspiron N5110. Dubai walin gaththa ekak. My bro's one bought from unity. Inspiron series ekema ekak. number eka nam mathaka na.