පාවිච්චි කරන වාහනේ මොකද්ද ?

Mandhawa nimal

Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    kdh 200😏
    BC700C6B-1BB0-42C9-B375-4CFEFDBFA499.jpeg
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    Toyota Voxy
    Pros:
    හොඳට ඉඩකඩ තියනවා. 7 දෙනෙකුට සුවපහසුව යන්න පුළුවන්. හොඳ visibility එකක් තියනවා. Auto Sliding Doors, Paddle Shift... අනං මනං ඔප්ෂන් ඔක්කොම තියනවා.

    Cons: තනියම ගමනක් යන්න ගියාම ඉතින් නිකන් මොකද්ද වගේ (ෆැමිලි vehicle එකක් නිසා). සමහර වෙලාවට පවර් එක ටිකක් මදි වගේ. දුර එලවද්දී බෝරින්.

    1623647851984.png
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Toyota Voxy
    Pros:
    හොඳට ඉඩකඩ තියනවා. 7 දෙනෙකුට සුවපහසුව යන්න පුළුවන්. හොඳ visibility එකක් තියනවා. Auto Sliding Doors, Paddle Shift... අනං මනං ඔප්ෂන් ඔක්කොම තියනවා.

    Cons: තනියම ගමනක් යන්න ගියාම ඉතින් නිකන් මොකද්ද වගේ (ෆැමිලි vehicle එකක් නිසා). සමහර වෙලාවට පවර් එක ටිකක් මදි වගේ. දුර එලවද්දී බෝරින්.

    View attachment 130662

    ground clearance eka shape da? hybrid neda?
     

    Isuru19901227

    Well-known member
  • Dec 30, 2012
    691
    667
    93
    Daihatsu Mira ES 2017

    Pros: Best fossil fuel economical car in the market. The Interior is not bad with the vehicle price. Easy to parking and handling is not bad with such a small car. The safety package works well even on the sinhalus road.
    Cons: Not suitable for long-distance driving. Luggage space is limited. Pulling power is not enough in some situation due to Kei car.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Zotye Z100

    ගුණ - බජට් සෙග්මන්ට් එකේ විදියට ෆීචර්ස් හොඳයි. ඉඩ තියෙනවා. පෙනුම හොඳයි.පිකප්. ඇල්ටෝ, පැන්ඩා වලට සාපේක්ෂව රයිඩ් එක සැප පහසුයි. තෙල් කරනවා හොඳයි. දුර ගමනක් ගිහින් කොඳුකඩාගෙන වාහනෙන් බහින්න ඕනේ නෑ.

    අගුණ - මට තියෙන්නේ එසී මදි කමක්. දැනට අවු 2යි. වෙන කිසිම අවුලක් නෑ. හැබැයි පෙලක් උන් රැක් එකේ බුෂ් යන අවුලක් ගැන කියනවා. මට වෙන ආබාධ සෙට් වෙලා නෑ තාම
     
    • Like
    Reactions: Solo Rider

    Wctok

    Junior member
  • Jun 20, 2021
    45
    54
    18
    panda 1.0

    dan aran awrudu 2.5k wenawa thama kisima awulak wela nam nahe. Ground clearence poddak adui eka witharay awulakata thiyenne mata nam.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Peugeot 206cc cabriolet

    Auto ගියර් බොක්ස් කේස් එනවා.. තෙල් කරනවා අඩුයි 1.6 එන්ජිම හින්දා.. යාම සුපිරි, වහලේ ඉලෙට්‍රික් හින්දා ඕන වෙලාවක සීට් එකේ ඉදන්ම අරින්න පුලුවන්.. ආතල් උපරිමේට ගන්න නම් උඩරට යන්න ඕනේ වහලේ ඈරන්

    Toyota GT (1994)..Turbo intercooler

    යාම උපරිමයි.. ඔටෝ හින්දා පහසුයි.. නෝමල් මෝඩ් දාගෙන ටර්බෝ එකත් ලෝ දාගත්තම තෙල් කරනවා.. පවර් මෝඩ් දාලා ටර්බෝ අප් කලොත් තෙල් බොනවා, ඒත් යනවා ටයර් ගෑලවෙන්න
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    adoo nice :love2: planning to get a G number or 65 Mahattaya Model .. I totally agree with you.. the 4m40 / 4D56Ti are ultra-reliable and cheap to maintain.. super select 4wd is a key factor why I'm looking for one..
    Wait untill u get hello from 4M40 gasket