Toyota Voxy
Pros:
හොඳට ඉඩකඩ තියනවා. 7 දෙනෙකුට සුවපහසුව යන්න පුළුවන්. හොඳ visibility එකක් තියනවා. Auto Sliding Doors, Paddle Shift... අනං මනං ඔප්ෂන් ඔක්කොම තියනවා.
Cons: තනියම ගමනක් යන්න ගියාම ඉතින් නිකන් මොකද්ද වගේ (ෆැමිලි vehicle එකක් නිසා). සමහර වෙලාවට පවර් එක ටිකක් මදි වගේ. දුර එලවද්දී බෝරින්.
View attachment 130662
Ground Clearance එක නම් අවුලක් නෑ. Hybrid එක නෙවෙයි.ground clearance eka shape da? hybrid neda?
Ground Clearance එක නම් අවුලක් නෑ. Hybrid එක නෙවෙයි.
ahh power eka madi wage kiwwama man hithuwe hybrid kiyala.
නෑ නෑ. කාර් වගේ ඉතින් පිකප් කරලා, ඉස්සර කරලා යන්න බෑ
141
pros: Toyota Highly comfortable speedy car machan..
The only cons is fuel consumption (10kmpl+)
යා බ්රෝ..මම දෙන්න යන්නේ
Wait untill u get hello from 4M40 gasketadoo niceplanning to get a G number or 65 Mahattaya Model .. I totally agree with you.. the 4m40 / 4D56Ti are ultra-reliable and cheap to maintain.. super select 4wd is a key factor why I'm looking for one..
A3 da A4 da machan?Audi
View attachment 130884
Thel nam poddak pichchenwa. Pick up eka nam maru. anith eawath awulak na ithin