machan matat podi asawak awa xbee ekata..podi wistharay dapanko vehicle eka gana pluwan namSuzuki Xbee
ඊයා... තාම තියෙනවාද බන් මේ ජරාව.තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මේක මගේ එක.
දෙහිවල - මරදාන, දෙහිවලින් උදේ 7.09 ට එන්නේ.
![]()
Patta decent athal wahanayak machan 260 eka 2007/8 Face eka tamai lassanamaAllion 260
guna: decent fuel economy, looks, comfort. simple mechanics/electronics(CVT eka ara), hondhata ida thiyenewa, ground clearance eka hondhai sedan ekak hatiyata. sell karanna lesyi.
dos: handling hondha madi, race yanna be, dura drive karaddi tikak boring. family man kenek ta ok.
කැලනිවැලි ලයින් එකේ තාම බහුතරය ඕවා තමයි..ඊයා... තාම තියෙනවාද බන් මේ ජරාව.
Oka uber drive ekak karaganna. Puken jeewithe jayaganna.පුකෙන් යන්නේ
Fuel consumption/Maintenance cost eka kohomada ban?X-Trail 2007 (Registered in 2010)
Looking to sell it.
wahane decent. awrudu keepayak use kalama athi wenewa habay. mata thibbe 2011 ekak. eka sell kala.Patta decent athal wahanayak machan 260 eka 2007/8 Face eka tamai lassanama
මං හිතුවෙ නාගිනී කියලා.Cadillac Escalade 2022
මේක මොරටුවෙන් අදින ට්රේන් එකක්ද?තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මේක මගේ එක.
දෙහිවල - මරදාන, දෙහිවලින් උදේ 7.09 ට එන්නේ.
![]()

ඕකෙ පවර් එන එකක් තියෙනව. මට සෙට්වෙලා තියෙනව...oke power steering awa da? apita tika kalayak C11 station wagon ekak thibba. high roof.
මොනවද මනුස්සයෝ...තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මේක මගේ එක.
දෙහිවල - මරදාන, දෙහිවලින් උදේ 7.09 ට එන්නේ.
![]()
මං හිතුවෙ නාගිනී කියලා.ඒකව දෙහිවල සත්තු වත්තට විකුණලද වොල්ඩර්මොට් උන්නැහෙ ඕක ගත්තේ?
Allion eka matath kalin Vitz ekata wada cloku wenesak danune ne. wife nam kiwwe Vitz eka eeta wada comfortable kiyala. Sorento eka comfortable dekatama wada. walawal udin yaddi boat ekak wageඕකෙ පවර් එන එකක් තියෙනව. මට සෙට්වෙලා තියෙනව...
260 මගෙ යාලුවො දෙන්නෙක් ලඟ තියෙනව. එකක් 2007 එකක්. අනිකෙ අවුරුද්ද දන්නෙ නෑ. අලුත් ශෙල් එක තියෙන එක 2012න් පස්සෙ මම හිතන්නෙ...
2007 එකත් එක්ක ගත්තම අලුත් එක කම්ෆටබල් මදි මටනං. ශීට් වල ගල් ගතියක් තියෙනව. දුර යනකොට පිට රිදෙනව. හෙඩ්රස් එකත් අමාරුයි. හැබැයි පරණ එකට වඩා වාහනේ හොඳ ස්මූත්....

විට්ස් එක එක්කනං බලන්න බෑ...Allion eka matath kalin Vitz ekata wada cloku wenesak danune ne. wife nam kiwwe Vitz eka eeta wada comfortable kiyala. Sorento eka comfortable dekatama wada. walawal udin yaddi boat ekak wage![]()
