පාවිච්චි කරන වාහනේ මොකද්ද ?

abhayaratne

Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    X-Trail 2007 (Registered in 2010)

    Looking to sell it.
     
    Attachments

    • 1.jpg
      1.jpg
      846 KB · Views: 56
    • 2.jpg
      2.jpg
      831 KB · Views: 59

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    Allion 260
    guna: decent fuel economy, looks, comfort. simple mechanics/electronics(CVT eka ara), hondhata ida thiyenewa, ground clearance eka hondhai sedan ekak hatiyata. sell karanna lesyi.

    dos: handling hondha madi, race yanna be, dura drive karaddi tikak boring. family man kenek ta ok.
    Patta decent athal wahanayak machan 260 eka 2007/8 Face eka tamai lassanama
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,177
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මේක මගේ එක.
    දෙහිවල - මරදාන, දෙහිවලින් උදේ 7.09 ට එන්නේ.

    YvLfu5f.jpg
    මේක මොරටුවෙන් අදින ට්‍රේන් එකක්ද?🤔 පානදුරෙන් මේ වගේ ලකඩමක් අදිනව 7.30ට. හැබැයි ට්‍රේන් එක ලකඩම වුනාට ඒ ටයිම් එකට ඒකෙ පට්ට කෑලි ටිකක්නන් යනව:P
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    oke power steering awa da? apita tika kalayak C11 station wagon ekak thibba. high roof.
    ඕකෙ පවර් එන එකක් තියෙනව. මට සෙට්වෙලා තියෙනව...

    260 මගෙ යාලුවො දෙන්නෙක් ලඟ තියෙනව. එකක් 2007 එකක්. අනිකෙ අවුරුද්ද දන්නෙ නෑ. අලුත් ශෙල් එක තියෙන එක 2012න් පස්සෙ මම හිතන්නෙ...
    2007 එකත් එක්ක ගත්තම අලුත් එක කම්ෆටබල් මදි මටනං. ශීට් වල ගල් ගතියක් තියෙනව. දුර යනකොට පිට රිදෙනව. හෙඩ්‍රස් එකත් අමාරුයි. හැබැයි පරණ එකට වඩා වාහනේ හොඳ ස්මූත්....

    තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මේක මගේ එක.
    දෙහිවල - මරදාන, දෙහිවලින් උදේ 7.09 ට එන්නේ.

    YvLfu5f.jpg
    මොනවද මනුස්සයෝ...
    වාහනයක් පාවිච්චි කරනකොට හෝදල කරල වැක්ස් පාරක් අල්ලල පාවිච්චි කරනවකො....
    අලුත් අවුරුද්දෙවත් හොඳ තැනකට දාල දිරුම් ටික හදල බෆර් එකේ වැදිච්චි තැන් ටික හදාගන්න බලන්න....
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    ඕකෙ පවර් එන එකක් තියෙනව. මට සෙට්වෙලා තියෙනව...

    260 මගෙ යාලුවො දෙන්නෙක් ලඟ තියෙනව. එකක් 2007 එකක්. අනිකෙ අවුරුද්ද දන්නෙ නෑ. අලුත් ශෙල් එක තියෙන එක 2012න් පස්සෙ මම හිතන්නෙ...
    2007 එකත් එක්ක ගත්තම අලුත් එක කම්ෆටබල් මදි මටනං. ශීට් වල ගල් ගතියක් තියෙනව. දුර යනකොට පිට රිදෙනව. හෙඩ්‍රස් එකත් අමාරුයි. හැබැයි පරණ එකට වඩා වාහනේ හොඳ ස්මූත්....

    Allion eka matath kalin Vitz ekata wada cloku wenesak danune ne. wife nam kiwwe Vitz eka eeta wada comfortable kiyala. Sorento eka comfortable dekatama wada. walawal udin yaddi boat ekak wage :P
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Allion eka matath kalin Vitz ekata wada cloku wenesak danune ne. wife nam kiwwe Vitz eka eeta wada comfortable kiyala. Sorento eka comfortable dekatama wada. walawal udin yaddi boat ekak wage :P
    විට්ස් එක එක්කනං බලන්න බෑ...😃
    ස්ටීයරිං එක කරකැවෙන පොසිශන් එකේ තැන ඉඳන්ම ලොකු වෙනසක් තියෙනව...
     
    • Like
    Reactions: NRTG and hrm