පාවිච්චි කරපු දෙයක් ගද්දී..

thani ataya

Well-known member
  • Aug 8, 2016
    1,376
    199
    63
    ID copy එකක් ගනිද්දි ඒ කොපියෙ පැත්තක් කැපෙන්න ලියන්න ඕන ඒ කොපිය අදාල වෙන්නේ මොන කාරණාවටද කියලා. එහෙම කරලා අස්සනක් දාන්න ඕන. එතකොට ඒක වෙන දේවල් වලට භාවිතා කරන්න බෑ. එහෙම තමයි ID copy එකක් දෙන හරි ක්‍රමය


    :cool::cool: