බඩි වෑන් ගැන නම් වැඩි විස්තරයක් දන්නෙ නෑ
මේ තියන්නේ රත්තරං දාපු වෑන් බට්ටෝ ගැන නූල
http://www.elakiri.com/forum/showthread.php?t=1510196
මේක ටිකක් බලන්නකෝ.
රත්තරං;17445077 said:pawichchi karana wahaneta 2t danna epa.awwata wena podi crack walata arenna pupurapuwata hariyanne na
ubata "waterpaper" pawichchi karala experience nathnam 600n kapanna epa uba oka hil wenakan kapai. 1000n try karapan. rubbing compound wahana paint kadawala athi. anika machan oka me ekaparak dheparak kole athullala kapanna ba. putuwak thiyana hodata welawa aragena wathura dada kapapan winadi 20k withara. ubbing compound daddi hodatama welapan. ekath winadi 15k wage madapan. polisher ekak thiyenawanam eka allapan
ඵල ඵල.. කරලම බලමු. කහ වෙලා නිසා ඵලය මදි ඉන්.. වැඩක් කරල ටින්ට් ඵකක ගහන්න හිතන්නෙ
මම 2000 කොලෙන් කරනකොට එකකට පැයක් විතර යන්න ඇති මචං. හැබැයි 1000 වෙනුවට 1500 වගේ ගත්තනම් හොදවෙයි නේද බං. නැත්තං මූ අනාගන මෙතන අපිට බනී.![]()
ela ela. Kokatath 2000n ma kapala balannam. Wade hari giyoth photo dannmko
රත්තරං;17446921 said:ow
1500n wath kapapan. nathnam ubata oka iwarakaranna wenne sinhala aluth awruddata


ela ela. Kokatath 2000n ma kapala balannam. Wade hari giyoth photo dannmko
ko eelaga nuulath ikmanata dapanko ban ..

