ලංකාවේ නෙවෙයි බන් ඩුබායි. බලපන් ගාන. 73000 km ක් දුවලා තියෙන්නේ. ලංකාවේ නම් කීයක් වෙයිද? ඩුබායි වල එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ :( 20000 AED = 1104283.72 SLR