Happy Cow Cheese හෑලී 😂

Bigspin

Well-known member
  • May 27, 2007
    3,949
    3,288
    113
    LONDON
    ලංකාවේ ආනයනික චීස් වලට 200% ද කොහෙද ටැක්ස් එකක් ගහනවා (ඒ ටැක්ස් එක ගෙවල වෙන්නෝන කොට්මලේ එහෙම චීස් විකුනන්නේ 😁)
    ඉතින් ලංකාවේ උන් මිඩලිස්ට් වලින් ඔය චීස් අරං අතේ ගෙනත් ලංකාවේ විකුනනවා මෙහෙ මාර්කට් ගානට අඩුවෙන් (කලින් නම් ඔය හැපිකව් චීස් එකක් ලංකාවේ මුදලින් රුපියල් එකසිය ගානක් ලු වෙන්නේ )

    එහෙට , (හෝ යුරෝපෙට) යවන බිස්කට් එහෙමත් කොලිටි වැඩි කියන එකත් බොරු. එහෙම වෙනම හදන්නේ නෑ. එකමයි. එහෙට යවන වෙන වර්ග තිනව සමහර පැකේජින් වෙනස් (තහඩු ටින් එහෙම)

    ඉලෙක්ට්‍රික් අයිටම් උනත් චිනේ වෙනම හදන්නේ නෑ යුරෝපෙට මිඩලිස්ට් වලට හොද කොලිටි ආසියාවට අඩු කොලිටි කියල. එහෙම කරන්න බෑ. ඕවගේ කොම්පොනන්ට් ඔක්කොම ලෝකේ නම ගිය සමාගම් හදල එවන්නේ වෙනම අඩු කොලිටි කියල එකක් නෑ ඩුප්ලිකේට් ඒවා නම් තියෙනව ෆේක් කොපි.

    වෙන්නේ මේකයි. ලංකාවේ වගේ ඔය ඉලෙක්ට්‍රික් බදු ඉක්මනට කැඩෙනවා මෙහෙ හියුමිඩිටි වැඩි නිසා පව අව්ල් නිසා සිංහලුන්ගේ ඕවයුස් නිසා
    Humidity and temperature, dust and fluctuations of electricity is the main cause of electronic equipment failures in Sri Lanka.

    Most Sri Lankans buy budget version of top brands. Budget versions are cheap because they have inferior quality components to keep the price low.
     
    • Like
    Reactions: diazkolla and NRTG

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,426
    2,338
    113
    කොලොම්තොට
    ලංකාවේ ආනයනික චීස් වලට 200% ද කොහෙද ටැක්ස් එකක් ගහනවා (ඒ ටැක්ස් එක ගෙවල වෙන්නෝන කොට්මලේ එහෙම චීස් විකුනන්නේ 😁)
    ඉතින් ලංකාවේ උන් මිඩලිස්ට් වලින් ඔය චීස් අරං අතේ ගෙනත් ලංකාවේ විකුනනවා මෙහෙ මාර්කට් ගානට අඩුවෙන් (කලින් නම් ඔය හැපිකව් චීස් එකක් ලංකාවේ මුදලින් රුපියල් එකසිය ගානක් ලු වෙන්නේ )

    එහෙට , (හෝ යුරෝපෙට) යවන බිස්කට් එහෙමත් කොලිටි වැඩි කියන එකත් බොරු. එහෙම වෙනම හදන්නේ නෑ. එකමයි. එහෙට යවන වෙන වර්ග තිනව සමහර පැකේජින් වෙනස් (තහඩු ටින් එහෙම)

    ඉලෙක්ට්‍රික් අයිටම් උනත් චිනේ වෙනම හදන්නේ නෑ යුරෝපෙට මිඩලිස්ට් වලට හොද කොලිටි ආසියාවට අඩු කොලිටි කියල. එහෙම කරන්න බෑ. ඕවගේ කොම්පොනන්ට් ඔක්කොම ලෝකේ නම ගිය සමාගම් හදල එවන්නේ වෙනම අඩු කොලිටි කියල එකක් නෑ ඩුප්ලිකේට් ඒවා නම් තියෙනව ෆේක් කොපි.

    වෙන්නේ මේකයි. ලංකාවේ වගේ ඔය ඉලෙක්ට්‍රික් බදු ඉක්මනට කැඩෙනවා මෙහෙ හියුමිඩිටි වැඩි නිසා පව අව්ල් නිසා සිංහලුන්ගේ ඕවයුස් නිසා
    👍👍 මුන් මෙහේ හරක් ගෙන් ආතල් ගන්නවා... හෝ උන් රැවටිලා හොද බඩු උන් කනවා කියලා...
    ලංකාවේ යද්දී පැකේජින් විතරයි වෙනස් අනිත් දේවල් ඔක්කොම එකයි !
     
    • Like
    Reactions: diazkolla and NRTG

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,117
    574
    113
    Mata teruna vidiyata lankawe happy cow expire wenne na. Exp date wenas kara kara apahu awanawa wenna one. Quality eka wenas kiyala therenne ekai.

    Meka mata godak parak set una deyak and dan mama ganne cheese slices vithrai.
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    52,472
    79,319
    113
    ආශ්චර්යමත් රටක
    ehema karanawa.

    danna nisai kiyanne.

    mehe company wala unath export karana rata anuwa quality eka wenas.

    සිරාවටම එහෙම කරනවා.

    මෙහෙදි අපි ගන්න චයිනිස් බඩු වල කොලිටියෙන් බාගයක් නෑ ලංකාවෙ තියෙන කුණු චයිනීස් බඩුවල.

    රටවල් දෙකේම පාවිච්චි කරන නිසා ඒක හොඳටම තේරිලා තියෙනවා.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,653
    113
    日本
    ඕක ගැන නම් දන්නෑ.ඉන්දියන් amul චීස් ඵකක් හම්බවෙලා කෑවා ඒක තනිකරම අර Kraft cheddar චීස් ඵකේ රහමයි ඵන්නේ..උන්ගේ රෙසපිය ඵහෙම පිටින්ම උස්සලා වගේ..මෙන්න මේක.😳

    82Dg4Pf.jpeg

    මළ ඩස්ප ජරාව..ඕවට ඵළ හුජ්ජත් කලවම් කරනව අැති..කාල හොයාගන්න බැරි ලෙඩ හැදෙයි..🤮🤮
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    2,765
    4,757
    113
    Sh****da Ra****n ge yaluwek neda uba?

    මූ කියන්නේ හැරී ජයවර්ධන duplicate Happy Cow cheese විකුනනවා කියලද ? :lol:

    Stassen Foods (pvt) ltd is an importer and distributor of reputed world renowned food brands in Sri Lanka having the exclusive franchise arrangements for brands such as Happy Cow, Wall's, Magnum, Heinz, Red Bull, Mars, Haagen-Dazs, Pedigree, Pillsbury, Lamb Weston, Moccona and a number of other reputed international brands.

    https://www.stassenfoods.com/
    meka gana nam danne neh, eth Harry kiyanne patta horek neh. Stassens group eke work karana ekek gena ahala balapan.
    ------ Post added on Mar 10, 2024 at 7:38 PM
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    6,515
    6,795
    113
    ඉතින් මොන හුත්තකටද හෑලි මේකට උස්සන් එන්නෙ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    56,360
    1
    37,905
    113
    මං පොඩි කාලෙ චීස් කන්න ආස නෑ

    දැන්නං ආසයි. තල්ලි නෑ
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    4,053
    5,164
    113
    භාණ්ඩ වල කොලිටිය රටින් රටට වෙනස් වෙනවා. ඒ රටවල තියන නීති රීති ස්ටෑන්ඩර්ඩ් අනුව හා එම රටේ එම භාණ්ඩයට පවතින තරගකාරීත්වයට අනුව.
     
    • Like
    Reactions: shenat