පාවිච්චි කල ස්කූටර් එකක්

//**KidRock**\\

Junior member
  • Jul 16, 2010
    151
    2
    18
    පාවිච්චි කල ස්කූටර් එකක්

    මම Used ස්කූටර් එකක් ගන්න හිතන් ඉන්නෙ..
    ගෙදර වැඩ වලට පොඩි පොඩි ගමන් වලට...

    ගියර් බයික් එකක් තියනවා.. මේක ගන්නෙ වයිෆ්ට..
    ලොකු ගානක් යට කරන්න අමරුයි.. උපරිම 75යි..
    TVS Streck / Pep එකක් තමයි හිතන් ඉන්නෙ මොනවද බලන්න ඔන ඩීටෙල්ස්?
    දන්න කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාන්න ජනවාරි ගන්න ඔන..

    විස්තර වලට උදව්වක් දෙන්න...
     

    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    ලඟදි බඩ්ඩක් සෙට් උනා. ඒකි මිනිහ වැඩට යනකන් ඉඳල scooty එකේ එන්නෙ deal එකට