වැඩේනම් elakiri තිතට කරලා තියනවා රත්තො
. නොදන්නා දේවල් අම්බානට දැන ගත්ත. elakiri රෙපකිනුත් සංග්‍රහ කොරා හරිය
. එත් උඹ කැත මිනිහ බන්
. චප්ප නොවුණු වන්ඩියක් කොහොමද තෝරාගන්නේ කියල අදහස දුන්නේ බන්ටුවා කියල කොහේ හරි ලියපන්කො
. මගේ අදහස අරගෙන උඹේ දැනුම දාල ලුණු ඇඹුල් ඇතුව ලියල අම්මේ උඹත් ඒ අතින්නම් නියම සිරි ලාංකිකයෙක් (දෙන්න හිතෙනවා අරවයින් දෙකක් )

ප. ලි : අනේ බන් rep දෙන්න බැරිලුනේ, මොකක්ද දන්නේ scene course එක. මන් ගොඩ දවසකින් EK පැත්තේ ආවෙත්. පුළුවන් උන ගමන් රෙපක් අමතක නොකර දෙන්නම්, ok ?

Last edited: