තවත් එකක් තමිබි මාමලා පාවිච්චි කරපු වාහන නම් ගන්න එපා...අත්දැකීමෙන් කියන්නෙ.. උන් වාහන වලට කිසිම ආදරයක් නෑ...තෙල් ගහගෙන රෝද 4 කැරකෙනකල් දුවන එක තමයි කරන්නේ...කිසිම නඩත්තුවක් නෑ...ඒ මදිවට වාහනේ තියන අඩුපාඩු මොනාද..ඌ වාහනේට කරපු රෙපෙයාර් එහෙම මොනාද කියල කෙල බිංදුවක් හලන්නෑ....හේක හොඳ වාහනේ තමා කියනවා...
උන්ගේ වාහන හොද උනත් ගන්න එපා බොලල්ලා...........

