පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස

THARANGA.TC

Active member
  • Jun 19, 2013
    475
    30
    28
    dambulla
    THANKS machan.good post ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා.
     

    kalumakg

    Member
    Aug 15, 2012
    5
    0
    0
    ස්තුතියි සහෝ. ඔයාගේ ලිපි කොහොමත් හොදයි.:yes: අර බොඩිවල පිංතූර දානකොට ටිකක් කල්පනාවෙන් දාන්න. ;)
     

    kidz.hero

    Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    ඉතාමත් පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් විදිහේ පොස්ට් එකක්.

    රේප් +
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    වාහන බලනකොට අනිවාර්යෙන්ම එන්ජින් ඔයිල් තත්වය බලන්න, මතක ඇතුව.

    එන්ජින් ඔයිල් ගොඩක් කලුවෙලා නම්,: ඔයිල් ස්ලජ් වෙලා වෙන්න පුලුවන්, නැත්නම් හරියට සර්විස් එක කරලා නැහැ.:baffled:

    වාහනේ ස්ටාර්ට් එකේදි තෙල් කූර එලියට ගත්තාම තෙල් එලියට විදිනවා නම්, එන්ජිම උඩින් තෙල් දාන මුඩිය ඇරියාම හුලං පාරක් එනවා නම්, එන්ජිමේ කම්ප්‍රෙෂන් අවුලක් තියෙනවා වෙන්න පුලුවන්.:yes:
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    රත්තරං;18429136 said:
    Satan_at_Hell - හ්ම්ම්ම්ම්. උබත් එලකිරි ආවද? වෙල්කම් කිව්වා. මම මේ අල්ලාහ් දෙයියෝ. සිංහලයෙක් වගේ වෙස් වලාන ඉන්නේ

    :D :D අහ්හ්.. ඇත්තද බන්ස් .. එල එල . :P:P
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,172
    1,303
    113
    ගඟ ළඟ
    මමගේ පරණ කාර් එක විකුනන්න හැදුවම අවා බුවෙක් මු තනිකරම කොට්ටෝරුවෙක් වගේ තට්ටු කරලා අරන් ගියා හැබැයි මගේ ඇති පස්ස වැදුනා චෝර් වෙන්නම.එක මුට් අහුවුනේ නෑ නේ මගේ වාසනාවට
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මමගේ පරණ කාර් එක විකුනන්න හැදුවම අවා බුවෙක් මු තනිකරම කොට්ටෝරුවෙක් වගේ තට්ටු කරලා අරන් ගියා හැබැයි මගේ ඇති පස්ස වැදුනා චෝර් වෙන්නම.එක මුට් අහුවුනේ නෑ නේ මගේ වාසනාවට

    :lol::lol::lol::lol::lol:මෙලෝ මගුලක් නොදැන උබට උගේ පන්ඩිත කම පෙන්නන්න තට්ටු කරන්න ඇත්තේ. එහෙම ලෙඩ්ඩු ඉන්නවා