පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස

intelcorei8

Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    මමත් පන දාගෙන ස්ටාර්ලට් ම හෙව්වා...එක දවසක් GK එකක් සෙට් උනා....බලන්න ගියා...carrot model එක
    බැලුවා බැලුවා....අවුලක් නෑ වගේ...මම තව අයියා කෙනෙක් එක්ක ගියේ...16 එක අන්තිම 15 ta bassuwa
    හැබැයි දකුනු පැත්තේ හෙඩ් ලයිට් එක ලග පොඩි ඩෙන්ට් එකක් තිබ්බා ඇතුල් පැත්තෙන්...අයියා කාරයා කිවුවා air bag නම් වැඩ නැතිවෙයි කියලා...ඒ නිසා..පොඩ්ඩක් වැඩේ පහු කරලා ඊලග සතියේ අය කෝල් කරාම උෘ කාර් එක දීලා
    ඊට පස්සේ ස්ටාර්ලට් මාස දෙකක් විතර අය හෙව්වා...තාමත් හොයනවා..ඊට පස්සේ ඔන්න එක දවසක හෝමාගම පැත්තේ කාර් සේල් එකක මේකම දාලා තියනවා...මට ඒකට හෙනම ඉන්ටරෙස්ට්...අය ගිහින් බැලුවා..දවස්ක්...
    මු අන්තිම 15 75ක් කියනවා....
    අන්තිමට පහුවදා ගන්නම තීරනය කරලා තවත් අයියා කෙනෙක් එක්ක ගියා....ගිහින්...එන්ජින් නම්බරේ බලපු ගමන්...පොතේ කියෙන්නේ 4E කියලා කාර් එකේ 4‍F ගහලා F වලට යටින් 1 හරහට කොටලා...මග් හිතේ එන්ජිම තියලා....ඒකත් අවුලක් නෑ කියලා සිග්නල් දැම්මාම ඩබල් විතරයි වැඩ...සිංගල් වැඩ නෑ..හෙඩ් ලයිට් ස්විච් එකත් හෙනටම ලූස්...ඒකත් දාන්න වෙනවනේ...පස්සේ මගුල අතෑරලා ආවා.....උන් කියනවා පොඩි ලෙඩලු ඒවා පොඩි ලෙඩනම් හදන්න එපැයි...
    මොකෝ රත්තරන් කියන්නේ
    තාමත් 16 කට කාර් එකක් හොයනවා සෙට් උනේ නෑ....මාස 2කට වැඩි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland

    pothe number wenas eva ganna eka bayanakai ban ata 2 thalaganna wenne mokak hari gemak dila nam
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    good-job-smiley-emoticon.gif