පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 2 කොටස

hariuda

Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    namata transfer kara ganna. adayam balapatraya december wala iwara unama ganna machan.:yes::yes: ehema aulak naha.

    Thanks machan..

    රත්තරං;15157562 said:
    one na

    machan uba keeyakatada gaththe? permit car ekakda? mokakda awrudda?

    mama 34 ta gaththe machan 47k duwala thiyenawa.. awurudda 2008.. na machan eka permit ekata genawa ekak newi :):):):)
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    රත්තරං;15161022 said:
    34ta 2007 axio ekak gannath puluwan, kohomada thel kirilla? mama gawa ekak thibba laga 9i kale

    ow machan thel nam karanawa adui thama.. thama colombo athule witharai giye.. 9-10 wage thama karanne.. :confused:
     

    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    වැදගත් යමක් මතක් කරන්න තියෙනවා

    රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි..

    elaela
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    රත්තරං;15158353 said:
    eee moko dan wadiya penna naththe ban?

    විභාග කිට්ටු කිට්ටු වෙනා
    එලකිරි එන්න ටයිම් එකක් සෙට් වෙන්නේ අඩුවෙන්