පාවිච්චි කළ වාහනවල මිල

signshop

Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    පාවිච්චි කළ වාහනවල මිල

    පාවිච්චි කළ වාහනවල මිල තවදුරටත් ඉහළ යන ලකුණු

    පැවති වටිනාකම් තක්සේරුක්‍රමය වෙනස් කිරීම තුළ ආනයනය කරන පාවිච්චි කළ වාහන මිල ගණන තවදුරටත් ඉහළ යා හැකි බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

    කෙසේ වෙතත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පෙන්වා දෙන්නේ, අදාළ නව තක්සේරු ක්‍රමය හඳුන්වා දුන්නේ වාහන ආනයනය කරන්නන්ගේ ඉල්ලීමකට අනුව බව ය.

    නව වාහන තක්සේරු ක්‍රමය පිළිබඳව අානයනකරුවන් දැනුවත් කිරීමක් ඊයේ ශ්‍රී ලංකා රේගුවේදී පැවත්විණි.




    :no::no::no::angry::angry:
     

    Similar threads