පාවී ඇදී එන්න ආයේ

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
පාවී ඇදී එන්න ආයේ

කොහොමද කියලා අහලා බලන්න

Jaya Wewa!​
 
Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Ara ahinsaka manussayama patta gahanne nathiwa thope deyak karapalla

    Yako a manussayage thiyena voice eke gamma dan ubalage na diya wela gihin

    :yes::yes:

    සිරා බන්. ලජ්ජා නැතුව සීයාගේ සින්දු තාම කියනවා නේ මුන්. ලඟදී පොර ටෝකක් දීලත් තිබ්බ සීයාගේ සින්දු කියලා අහුවෙන්න එපා කියලා කිසි කෙනෙක්. උන්ට ඇත්තටම අයිතියකුත් නෑ ඒ සිංදුවල. මොකද ගීතයක අයිතිය තියෙන්නේ ගීත රචකයාට සහ සංගීත අධ්‍යක්ෂ වරයාට. තව ටික කාලෙකින් ඕකගේ පුතත් කියයි මී මුත්තාගේ සින්දු කියලා නම් අහු වෙන්න එපා කියලා.
     
    poora

    Member
    Feb 5, 2017
    852
    80
    0
    Colombo
    Ara ahinsaka manussayama patta gahanne nathiwa thope deyak karapalla

    Yako a manussayage thiyena voice eke gamma dan ubalage na diya wela gihin

    Machan meka hiru unplugged eke Milton Mallawarchchita upahara lesa kiuwa sinduwak. nathiwa meka remake ekak nemei pawange..

    Panditha talks dunnata ganan ganna epa ban thama podi lamai ne..

    Apita thiyenne sindu rasa widinna eyala monawa kiuwath.. :D

    Jaya Wewa!
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    උඹේ channel එක නම් පට්ට. මේ දවස්වල කාර් ඒකෙ දාගෙන ඉන්නේ ඔක්කොම උඹේ channel ඒකෙ සින්දු mp3 වලට convert කරගෙන. උඹමයි mp3 converter එක දුන්නෙත්. ඔහොම යන්. එල එල. :yes:
     
    poora

    Member
    Feb 5, 2017
    852
    80
    0
    Colombo
    උඹේ channel එක නම් පට්ට. මේ දවස්වල කාර් ඒකෙ දාගෙන ඉන්නේ ඔක්කොම උඹේ channel ඒකෙ සින්දු mp3 වලට convert කරගෙන. උඹමයි mp3 converter එක දුන්නෙත්. ඔහොම යන්. එල එල. :yes:

    Thanks bro.. ඔහොම කියන කොට මාරම ගැම්මක් තියෙනවා .. :)
    ජය වේවා!
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Thanks bro.. ඔහොම කියන කොට මාරම ගැම්මක් තියෙනවා .. :)
    ජය වේවා!

    පට්ට channel එක සිරාවටම. ඉස්සරහටත් acoustic ඒවාම දාපන් මචන් හොඳ quality. නැගලම යයි. අපි උපරිම sup එක දෙන්නම්. :yes:
     
    poora

    Member
    Feb 5, 2017
    852
    80
    0
    Colombo
    පට්ට channel එක සිරාවටම. ඉස්සරහටත් acoustic ඒවාම දාපන් මචන් හොඳ quality. නැගලම යයි. අපි උපරිම sup එක දෙන්නම්. :yes:

    Thanks මචන්. අනිවා quality ඒවා තමයි දන්නේ . නිදහසේ අහගෙන ඉන්න පුළුවන් කනට මිහිරි සින්දු තමයි දාන්නේ. :)

    ජය වේවා!
     
    webcapital

    Active member
  • Feb 22, 2009
    483
    117
    43
    Sirawatama kiyanne (bokkenma) uba wade elatama karanawa. Mama godak kamathi original song aka sing karapu Kenai aluthen kiyana kenagei mix karanawa nam.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Ara ahinsaka manussayama patta gahanne nathiwa thope deyak karapalla

    Yako a manussayage thiyena voice eke gamma dan ubalage na diya wela gihin

    අනිවරෙන් බන්. මුගේ තාත්ත නව රිද්ම දාල මේ සින්දු ගුම කරලා දැම්ම.
    දැන් මුත් කන්න හදනව.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,139
    67,463
    113
    අනිවරෙන් බන්. මුගේ තාත්ත නව රිද්ම දාල මේ සින්දු ගුම කරලා දැම්ම.
    දැන් මුත් කන්න හදනව.

    Unge pawulawala okoma pr aragena ausi wala inne.tanx to milton
     
    poora

    Member
    Feb 5, 2017
    852
    80
    0
    Colombo
    කොහොමද කියලා අහලා බලන්න

    Jaya Wewa!​

    පාවී ඇදී එන්න යේ මාගේ දෑසේ යාවිලා
    පිදී සැලි රෝස යායේ පාවී
    දෑසේ සිහින චායා...

    මාදන් කැලේ ලානිල් තලාවේ පාවී
    පාසල් වියේ එහා එදා මේ වාගේ
    බාලේ ඈත නොවී පාවී දෑස තෙමෙයි
    හිත පාවී

    පාවී ඇදී එන්න.....

    රෑනින් මිදී අවේ අරුණු හෝරාවේ
    සිහිනෙන් වාගේ පාවී මියුරු ගී රාවේ
    බාලේ ඈත නොවී පාවී දෑස තෙමෙයි
    හිත පාවී

    පාවී ඇදී එන්න.....