මේ ආණ්ඩුවට එකතු වෙලා ඉන්නෙ මෙලෝ හසරක් දන්නෙ නැති ඉරිසියාව පමණක් ඔලුවල පුරවගෙන ඉන්න ලිං මැඩි මැට්ටො ටිකක්. උන් දැන් පාරෙ අසූචි ගොඩක් දැක්කත් ඉඹල බලනව. තාම කිසි දෙයක් හරියට හොයා ගත්තෙ නෑ.
හෙළයෙක්;17762145 said:ඒක තියෙන්නේ ප‍්‍රයිවට් නැවක අමෙරිකාවේ, එංගලන්තය, නෙදර්ලන්තය, පින්ලන්තය වගේ ලෝක යුරෝප්වල ඔක්කොම රටවල ප‍්‍රයිවට් සිකුරිටි කම්පැනි වෙපන්ස්. මේකට ආරක්ෂක අමාත්‍යාංශයදීලා තියෙන්නේ ඇවන්ගාඞ් තනිකර ඇඞ්මිනිස්ටේ‍්‍රෂන් වැඩ කරන්න විතරයි. අපිට කිසිම වෙපන් එකක් හැන්ඩල් කරන්න බැහැ. එතකොට මේකේ නැවේ ඉන්නවා ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ 13 දෙනෙක් පැය විසිහතරේම දවස් 365ම. ඒගොල්ලන්ට ආරක්ෂක අමාත්‍යාංශයෙන් කියලා තියෙනදෙය තමයි සම්පූර්ණ ගිනි අවි නිකුත් කිරීම ඔවුන් සුපර්වයිස් කරන්න ඕනි. මේ නැවේ ආරක්ෂාව ඔවුන් බලාගන්න ඕනි. කිසිම හේතුවක් මත නාවික හමුදාවට උපදෙස් දී තිබෙනවා ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරයක් නැතිව මෙහි තිබෙන එකදු ගිනි අවියක් ගොඩබිමට රැුගෙන එන්න බැහැ. එසේම මෙයට ශී‍්‍ර ලංකා කස්ටම් එක සම්බන්ධයි. ඒගොල්ලන්ගේ හරහා තමයි යන්න ඕනි එන්න ඕනි. එතකොට අපි කරන්නේ ඇඞ්මිනිස්ටේටිව් බැකප්.
නෞකාවලට ආරක්ෂාව සැපයීම සඳහා පවත්වාගෙන යන මෙම පාවෙන අවි ගබඩාවෙන් ශී‍්‍ර ලංකා රජයට ප‍්‍රතිලාභ රැුසක් හිමි වන බවද නිශ්ශංක යාපා සේනාධිපති මහතා වැඩිදුරටත් කියා සිටියා.
මේක ලංකාවේ තිබුණේ නැහැ ඉස්සර. මම තමයි මේක හැදුවේ. ලංකාවට අවුරුදු දෙකකට ඉස්සර ඩොලර් මිලියන 7යි ආවේ. මම ශී‍්‍ර ලංකාවට ඩොලර් මිලියන 65ක් ගෙනවා මේ බිස්නස් එක හදලා. ඉස්සර මේ බිස්නස් එක නාවික හමුදාවෙන් කළේ. ඒක නාවික හමුදාවට මෙය කරන්න බැහැ අන්තර්ජාතික නීතිමත කියලා අපි කිව්වා. ගොඩබිම වෙපන් තිබ්බොත් ශී‍්‍ර ලංකා රජයට ප‍්‍රශ්නයක් වෙන නිසා තමයි මම මේක මුහුදට ගෙනිච්චේ. නාවික හමුදාව ගෙනාවේ මේකට ඩොලර් ලක්ෂ 8ක් විතර ඉස්සර. මම ඒක ඩොලර් ලක්ෂ 30කට වැඩි කෙරෙව්වා. කරලා ලංකාවේ 8900කට රස්සාවල් දීලා තිබෙනවා. මේ රණවිරුවෝ... යුද්ධ කරලා ජීවත් වෙන්න බැරි රණවිරුවන්ට පඩිය රුපියල් ලක්ෂෙ දෙක ගානේ ගෙවලා. මේ බිස්නස් එක කලින් අයිති වෙලා තිබුණේ ෆෙරිනර්ස්ලාට. මම ඒගොල්ලන්ගෙන් ඒක ගැලෙව්වා. අපේ හමුදාව පුහුණු කළා. මොකද අපේ හමුදාව ලෝකේ ඉන්න හොඳම හමුදාවක්. ඒගොල්ලන්ව මම පුහුණු කරලා මේ බිස්නස් එක ලංකාවට ගෙනවා. අවුරුද්දකට මම ඩොලර් මිලියන 65ක් ලංකාවට ගේනවා. මේ හැම සතයක්ම ලංකාවට ගෙනල්ලා තියෙන්නේ.

Ane me deshapremiyo tika yudde thiyena kale army ekata giye nahane.
ඔව් බන් අර වන්සොට්ටව යවන්න තිබ්බෙ,අපරාදේ අපේ කොල්ලො නිකන් මැරුම් කෑවෙ,වන්සොට්ට යැවුව නම් එක පාරයි අඩිය බිම ගහන්නෙ ප්‍රභාකරන් කැරකිල උඩ විසිවෙල නන්දිකඩාල් වල කලන්තෙ දාල වැටෙන්නෙ,ඊට පස්සෙ ඉතින් ලඟට ගිහින් වෙඩිල්ලක් තියන එකනෙ නේද? දවසෙන් ප්‍රභාකරන් සෙත්තපෝච්චි නේද?

උයාට සිදුනද?යුද්ධේ තනියම දිනවපු මහින්ද ප්‍රභාකරන්ව මැරුවේ එහෙම නෙවෙයිද?![]()

floating armory කියන්නෙ මොකද්ද ඒකෙ ආරම්භය හොයන් වරෙල්ල.. ඕකේ රස්සාවට යන උන්ගෙන් ඉස්සර මුලු සැලරියම හම්බ උනා ඒත් ගෝට ඇවිත් ඒකෙන් ගානක් උගේ කම්පැනියටත් ගත්ත අතේ පැලවෙන බොරු කියන්න එපා. 
හා
ඔතන ගෝටා කරලා තියෙන්නේ නාවික හමුදාව කරපු වැඩේ ඇවෙන්ගාඩ් එකට දීලා ඒ සල්ලි උන්ගේ සාක්කුවේ දාගන්න එක. කලින් ආවෙන්ගාඩ් ඉදලා නැහැ නෙවි එකෙන් තමයි ඔක්කොම නැව් වලටඉන්දීය සගරයේ සෝමාලියා මුහුදු කොල්ල කරුවන්ගෙන් ආරක්ෂාව දීලා තියෙන්නේ. ගෝටා එක තමාගේ ව්‍යාපාරයක් කරගෙන. දැන් අයිත් ඕක නෙවි එකට පවර ගනීවි. අවෙන් ගාඩ් එක අයින් කරලා. ආවෙන් ගාඩ් එකට පරිපාලනය දෙන්නේ මොකටද?? නෙවි එකේ ඉන්නේ පරිපාලනය කරන්න බැරි උන්ද
රාජපක්ෂලාගේ හොරකම් අහුවෙම් කොට රිදෙනවා ගොට්ටන්ට
මේකේ News එක යන්නේ රාජපක්ෂලාගේ අවි ගබඩාවක් හම්බුනා කියලනේ බන්...!