එහෙම කියන්න බෑ. අරය මෙයා තරහ වෙයි කියලා ඔය ප්‍රසිඩ්දියේ නොකියන්නේ. මේ කියන 25%!හරිවෙන්න පුලුවන්අනුරට දෙනවා කියන එවුන් කෙලින්ම කියනවා බන් දෙනවා කියලා උන් ආයේ හිත හිතා ඉන්නේ නැහැ
ඔය කාටවත් දෙන්නේ නැහැ කියන එවුන් දෙන්නේ සජිත්ට
අනුරට ඕනේ නම් පොඩි ප්‍රතිශතයක් එයි ඕකෙන්
ඔවා ජෝකා හිල් ජෙප්පෝ හිත හදාගන්න කියන කතා ඉතින්එහෙම කියන්න බෑ. අරය මෙයා තරහ වෙයි කියලා ඔය ප්‍රසිඩ්දියේ නොකියන්නේ. මේ කියන 25%!හරිවෙන්න පුලුවන්
එහෙම සමීක්ශන ටිකක් එවපන්කොඔවා ජෝකා හිල් ජෙප්පෝ හිත හදාගන්න කියන කතා ඉතින්කොහොමත් ඡන්දෙ ඉවර උනාම පෙනෙයි නේ කාටද ඒ ඡන්ද වැටුණේ කියලා
ඡන්ද සලකුණු කරලා පෙට්ටි වලට දාන සමීක්ෂණ වලත් වෙනත් ඉන්නවා 50% කට වඩා![]()
Youtube එකේ ගහලා බලන්න ඕනේ තරම් තියෙනවාඑහෙම සමීක්ශන ටිකක් එවපන්කො
උඹ මේ පාර නාමල්ටද?කාටවත් දෙන්නේ නැ කියන උන්ගෙන් ,
40 % රනිල්
35 % සජිත්
25 % අනුර
අපි පරදින අශ්වයන්ට ඔට්ටු දාන්නේ නැ බන් .උඹ මේ පාර නාමල්ටද?
දිනන එකෙකුට චන්දෙ දාන එකද ප්රතිපත්තිය? යසයි!අපි පරදින අශ්වයන්ට ඔට්ටු දාන්නේ නැ බන් .
AKD 2024
අපේ ප්රතිපත්තිය මොකා ආවත් අපේ business ටික අවුලක් නැතිව කරන එක .දිනන එකෙකුට චන්දෙ දාන එකද ප්රතිපත්තිය? යසයි!
#සීලෙටකෝටියක්2024
ayyata kalaguna dakkawanda mallita dunna set eken 90% dan maalimaawata
